තමන්ගේ ත‍්‍රිවිලය ගිනි තබා කෝච්චියට පනී..


 බම්බලපිටිය දුම්රිය ස්ථානය අවට ප්‍රදේශයේ අද උදෑසන පුද්ගලයකු විසින් තමා සතු ත්‍රිරෝද රථය ගිනිතබා විනාශ කර එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි දුම්රියට පැන ඇත.

සිද්ධිය දුටු අවට සිටි පිරිස් වහා මැදිහත් වී, දුම්රියට හසුවීමෙන් බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයාව බේරාගෙන ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තැනැත්තා තමාගේම වාහනය ගිනිබත් කරමින් මෙලෙස දුම්රියට පැනීමට පෙළඹුණු හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිස් ස්ථානය මඟින් පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇත.

6 Comments

  1. ළඟදීම ලපයා ඇතුළු 159ම රේල්ලුවට පනිනනවා

    ReplyDelete
    Replies
    1. thota balanna wenne na ,,,a weddi tho marila

      Delete
    2. "thota balanna wenne na ,,,a weddi tho marila" මේ කොමෙන්ටුව ලියල තියෙන්නේ නුගත් වනචර ජේවීපී සක්කිලියෙක්

      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 23, 2026 at 6:39 PM

    ඒ මං නෙවේ ඈ. මං කෝච්චියට පැන්නේ නෑ. This was not me. I did not sacrifice myself to the train. (කෝච්චියට පණිනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ jump to the train කියලා නෙවේ, ඔන්නම් එහෙම කියයි අපේ හඳුන්නෙත්ති. ඕන් තොපි යමක් ඉගෙන ගනින් අද, ගොං හැත්ත.)

    ReplyDelete
  3. ඒ තුන් රෝද රථයේ පිටිපස්සේ අලෝලා පස්සේ ගලෝල ඉරල විසි කරපු ලොකු හතරැස් රතු sticker එකක සලකුණු තිබුනා යයි තියෙන ආරංචි බොරුද බං.

    ReplyDelete
  4. පණුරුදයේ ආනිසන්ස. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ

    ReplyDelete
Previous Post Next Post