කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල පෝෂක ප්රදේශවලට කඩින් කඩ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පහළ බැස තිබූ එම ජලාශවල ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29ක් ද කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 14.91ක් වශයෙන්ද පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශ වල ජල මට්ටම ඉහළ යෑමත් සමග කැනියෙන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමළසුරේන්ද්ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි එම ජල විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ

රටේ නායකත්වයේ පින.
ReplyDeleteඔව් ඉතින් ඌට පින තියෙනවා. පාලනය වෙන ගොන් රැලට තමයි ඉතින්.....
Deleteඌ දැන් හෙලිකොප්ටර් 2න්ම යනවා. උඩදි එකෙන් එකට පනිනවද කියලා උගෙන්ම තමයි අහන්න ඕන. ෆුට් සයිකලෙන් පාර්ලිමේන්තු යනවා, බස් එකේ එනවා කියාපු උන් ගාඩ් එකත් දාගෙන වාහන 6කින් විතර යනවා. අරලියගහ මන්දිරේ තාප්පෙ කඩලා , ඌ පැලවත්තේ STF ගාඩ් දාගෙන බංකර් ගහගෙන පක්ශ කාර්යාලේ ජීවත් වෙනවා. ඌට නම් පින පලදීලා තියෙන්නෙ. ඌට ඡන්දෙ දීපු මෝඩ ගොයියො ටික හාල් ටික විකුණගන්න බැරුව දුක කියනකොට, කසිප්පු බිස්නස් කරනව කියලා ඡන්දෙ ගත්තු උන් කියනවා. තැපෑලෙන් ඡන්දෙ දුන්න රාජ්ය සේවකයා හාල් කිලෝ 20 ගෙවන්න ගන්නවා. කොහොමද ඒක. හමුදාවේ චන්දෙ දුන්න උන්ට තමයි හොඳම එක හම්බුනේ. සොල්දාදුවො ටික අපි කතා කරේ නැත්තන් ඊලඟ පාර බටයො වෙනවා, 2027 කතාවෙදි අට පාස් ගොන් ආමි කාරයා වෙනවා. මැයි 18 රණවිරුවො සමරන්න දෙන්නෙ නැතුව එදාට කොටි සමරනවා.
ඔව්වට තමා බ්රෝ කිව්වේ අල්ලනකොට කෙදිරි ගාන්න එපා කියලා. ඒ උනාට උබලා තව ඔහොම කෙදිරි ගාන්න ඕනේ. ඒක බලන අපිට පට්ට ආතල්
Deletehttps://www.lankacnews.com/2026/06/blog-post_286.html
ReplyDeleteකොහොම හරි නිකන් ඕක ඇරලා දාලා ඩීසල් වලින් කොහොම හරි ගොඩ යන්න ගේමක් ගහයි මන්ඩලේ ජෙප්පො ටික.
ReplyDeleteවැලි කොට්ට ගහලා රේල් පරවල් හදාපු බූරුවන් ජලාශ පිරෙන විටත් වැලි කොට්ට ගසනු ඇති. ඉන්දීය උපදෙස් මත යැපෙන ඇමැති වරු ඔය ජලාශ හිස් කරවා ඩීසල් වලින් දුවන ජෙනරේටර් වලින් මිල අධික විදුලිය ජනතාවට දෙනු ඇති
ReplyDelete