පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කරුණු විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ප්‍රහාරයට අදාළ සත්‍ය තොරතුරු හෙළි කරගැනීමේ අවසන් අදියරට (හිනිපෙත්තටම) මේ වන විට පැමිණ තිබෙන බවයි.
එම හේතුවෙන් සුරේෂ් සලෙයි අවට සිටි බොහෝ දෙනෙකු අද වන විට කලබල වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, සුරේෂ් සලෙයිගේ පාර්ශවයෙන් අධිකරණයේදී ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවට දිලිප පීරිස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් සිටින බව ද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ReplyDeleteසිරිල් ගමිනිටය් , FBI එකටය් කියන්න
සාක්කි මවනහැටි කියන්නත් අමතක කරන්න එහෙම එපා
හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
Deleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මරුවා පෙනීයන්!
උඹේ අමාත්‍යාංශය මොකද්ද? උඹ දැන් අවුරුදු එකහමාරක් තිස්සේ රටට කරපු එක සේවයක් කියාපං බලන්න.
ReplyDeleteකරන කලට කව් පෙනෙයි උඹටත් ලඟදිම.
ඔය පාස්කු ප්‍රහාරේ ප්‍රධාන චූදිතයො විමර්ශන කමිටුවේ ලොක්කො කරලා,
ReplyDeleteබෝර්න් අගේන් ක්‍රිස්තියානි කාරයෙක් අගවිනිසුරු කරලා,
ක්‍රිස්තියානි සෙට් එකක් අධිකරන සේවා කොමිසමට දාලා,
ප*න් අරමසේන වගේ චෝදනා ලත් විනිසුරුවෙක් කොටුවට දාලා
නියෝජ්‍ය සොලිසිටර් විදියට මිනීමරුවෙක් දාලා
හැම තැනම දේශපාලනය කල ජෙප්පො ලොකු පුටු වලට දාලා, සාක්ශි ගොතලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න හිටපු ගම්මිරිස් නානව ගොඩ දැම්මා නේද. ඕව රාජපක්ශලා වත් කරපු නැති මට්ටමේ දේශපාලන අත පෙවීම් සහ අධිකරණයේ ස්වාධීනත්වයට කරපු පහත්ම බලපෑම් කිරීම.
අපි බලමු සොබාදහමයි හෘදය සාක්ශියයි නඩු අහනකොට.
හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
Deleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මරුවා පෙනීයන්!
අපිට තේරුනා අධිකරණ තීන්දු, ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවේ මාස ගානකට කලින් කියනකොට යුක්තිය බල්ලට ගිහින් තීන්දු ලැබෙන්නේ පැලවත්තේ පිටපතට අනුව බව.
ReplyDeleteදැන් ඉතින් ඔය තීන්දු විශ්වාස කරන්නේ කාඩිනලුයි, සිරිල් ගාමිනියයි, 3% පුන්නක්කු සෙට් එකයි විතරයි.
එදා "මව්බිම නෑතිනම් මරනය" කියපු ද්‍රෝහී පච ජෙප්පෝ අද කොටිත් එක්ක ...බෝන් අගේන් පල්ලියත් එක්ක.......අවුරුදු 76 ක් රටේ හෑම දෙයක්ම කඩාකප්පල් වර්ජන කරපු විනාශකාරීන් ගල්කටස් තිරිසන් මිනීමරු හෑත්ත....පච රෑල පච ඩොඩෝනවා ජනතාව මෑරිලා ඉපදිලා කියලා හිතලා
ReplyDeleteඅයියෝ, මූ නියෝජ්‍ය ඇමතිද? ලැජ්ජ නැද්ද බං.
ReplyDeleteඔය කියපු බොරු වලටයි, කරපු උද්ගෝසන වැඩ වර්ජන කප්පම් මිනීමැරුම් වලට කැබිනට් ඇමති කමක් ඉල්ල ගනින්. පාපිසි සෙට් එකට ඇමතිකම්, ඇයි උඹලට වෙනස්කම්?
බුද්ධි අංශ 300 වතාවකට වැඩිය දැනුවත් කරලා තියෙද්දී ශානිල, රවීලා මොනවද කරේ රහස් පොලිසියේ...
ReplyDeleteගුරුවරු රවට්ටපු කාලකන්නි යා තෝ මේවගේ කතා කරන්න ඉතුරුවෙලා ඉන්නෙ සාලේ මැතිතුමාල නිසා. සක්කිලියා
ReplyDeleteජනතාවගේ එකම පැතුම මීනි මරුවන්ට දඩුවම් දීම
ReplyDeleteඔව් හැටදාහක් තරුණ, තරුණියන්ට මරු පෙන්වූ ජෙප්පන්ට ඳඬුවම් දියයුතුමයි.
Deleteමොකටද පකෝ ඔච්චර තටමන්නෙ?
ReplyDeleteමහමොලකරු හොයාගන්ඩ ඕනෙනම් පලකො අගර දගුරු මැදුරට.
Deleteඅසනීපවී රෝහල්ගතවී සිටි හරීන් ප්‍රනාන්දුගේ තාත්තා මාර්ගයේ පාස්කු ප්‍රහාරය ගැන කලින්ම දැනගත් කාදිනල් ඒ පාස්කු දවසේ දේවමෙහෙයට සහභාගි නොවී ජීවිතය බේරාගන කිරි දරුවන් ඇතුලු අහිංසක බැතිමතුන් තුනසීයකට ආසන්න ගානක් බිල්ලට දුන්න.