සුරේෂ් සලේ රෝහල්ගත කෙරේ..


 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටි හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ හදිසියේම රෝහල්ගත කර තිබේ.  ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සනාථ කරයි.

රඳවා තබා ගැනීමේ නියෝග මත CID අත්අඩංගුවේ පසුවන තමන්ට එහිදී වධහිංසා පමුණුවන බවට සුරේෂ් සලේ විසින් මීට චෝදනා කර තිබුණි. 

ඊට විරෝධය පළ කරමින් ඔහු උපවාසයක නිරත වී සිටියේය.

පසුගිය සිකුරාදා දිනයේ සිට දියර වර්ග පවා ප්‍රතික්ෂේප කරමින් ඔහු දියත් කළ මෙම මාරාන්තික උපවාසය හේතුවෙන් ඔහුගේ ශාරීරික සෞඛ්‍ය තත්වය පිරිහී ගොස් ඇත. 

අද (07) රාත්‍රී කාලයේදී ඔහුව දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත්තේ එම සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමිනි.

20 Comments

  1. නැත්තන් ඉතින් ආන්ඩුවේ ලොක්කොන්ටත් ඉතින් අන්තිම කැමති පත්‍රය ලියාගෙන ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්, 
      බොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
      ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!

      තබන තබන පය පැටලී වැටීයන්
      ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
      කනබොන ආහාර වස විෂම වීයන්
      ලේ බඩ ගොස්ම මැරීයන්!

      Delete
    2. විමල්ල ඇතුලු දේශප්‍රේමී කණ්ඩායම හෙට ආරම්භකිරීමට
      නියමිත සත්‍යග්‍රහයෙ කොටසක් දැනටමත් ජයග්‍රහණය කරල ඉවරයි. මේ යෝජිත සත්‍යග්‍රහය නොවෙන්ඩ සලේව හිරේම දසවදදී මැරෙන්ඩ 
      අරිනවා මිසක් කවදාවත් එතුමව රෝහල්ගත කරන්නෙ නෑ.

      Delete
  2. මේ රටේ යුද්ධෙ නතර කරන්න මහන්සි වෙච්ච රණවිරුවෙක්. පාදිලියන්ට ඕන විදියට හමුදාවෙන් පලි ගන්න දෙන්න බැහැ. දැන් පල්ලියට ඕන විදියට පොලීසියේ, හමුදාවේ, අධිකරනයේ හැම තැනටම ක‍තෝලික, ක්‍රිස්තියානි මිනිස්සුන්ව දා ගත්තනේ. ඒත් මදිවෙලාද මේ අනිත් ආගම් වල උන්ව මරන්නත් හදන්නේ. පුදුම ආගමක්නේ.

    ReplyDelete
    Replies
    1. සමස්ථ පල්ලියටම බනින එක වැරදියි මචං. මේ අගරදගුරයි, සිරිල් ගාමිණී, ජූඩ් වගේ තක්කඩි සෙට් එකක ප්ලෑන් එකක්. පාප්ප සීන් එක චොර වෙච්ච නිසා වතිකානුවෙන් කියනවා රදගුරුට අයින් වෙන්න කියලා. රදගුරු වතිකානුවට කියලා තියෙනවා චොර සීන් එක ශේප් කරගන්නකන් ඉන්න කියලා. ඒත් දැන් වැඩේ ගූ වෙලා තියෙන්නෙ. හතර අතේ මාට්‍ටුනේ. රවියයි ශානියි උඩ පෝස්ට් වල තියාගෙන මේක හෝදන්න බැලුවේ ඒකයි.

      Delete
    2. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බුකියේ පෝස්ට් එකක එකෙක් අහලා තිබුනා, 95 වතාවක් රටේ ආරක්ශක අංශ වලට ඔත්තු දීපු ඉන්දියාව, එක වතාවක් පල්ලියට කෝල් කරේ නැහැ කියලා උඹලා විශ්වාස කරනවාද කියලා.. දැන් මේ ප්‍රශ්නේ ඔබගෙනුත් අහනවා. ඉන්දියාව 95 වතාවක් Warnings දෙද්දී, ඒකට ක්‍රියාමාර්ගයක් වෙන්නෙ නැහැ කියලා උන්ට පෙනෙද්දී, උන් එකම එක වතාවක්, මොනම ක්‍රමේකින් හරි පල්ලිය දැනුවත් කරේ නැහැ කියලා හිතනවාද? එහෙනං, මෙන්න මගේ ගානේ ලොකූ අං තට්‍ටුවක්....

      Delete

    3. අසනීපවී රෝහල්ගතවී සිටි හරීන් ප්‍රනාන්දුගේ තාත්තා මාර්ගයේ පාස්කු ප්‍රහාරය ගැන  කලින්ම දැනගත් කාදිනල්, ඒ පාස්කු දවසේ දේවමෙහෙයට සහභාගි නොවී ජීවිතය බේරාගන කිරි දරුවන් ඇතුලු අහිංසක බැතිමතුන් තුනසීයකට 
      ආසන්න ගානක් බිල්ලට දුන්න. 

      Delete
  3. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්, 
    බොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
    ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!

    තබන තබන පය පැටලී වැටීයන්
    ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
    කනබොන ආහාර වස විෂම වීයන්
    ලේ බඩ ගොස්ම මැරීයන්!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි පුදුම වේදනාවක් තියෙන්නේ මේ පාහර හැත්ත මේ රටට කරන විනාශේ දැක්කම.
      එහෙන් හාමුදුරුවොන්ටයි, බුද්ධ සාසනේටයි පහර ගහනවා.
      එහෙන් රනවිරුවන්ට පහර ගහනවා. ඒ මදිවට තෙල් මිල අහස උසට වැඩි කරනවා.
      ගෑස් මිල දරාගන්න බැහැ. ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩුවෙද්දී, අපේ වැඩි වෙනවා.
      උන් ගල් අඟුරු වලින් කොමිස් ගහපුවගේ ඒවා අපි ගෙවන්න වෙලා. පෝර ටික නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. වාහනයක් ගැන හිතන්නත් අමාරුයි පොඩි මිනිහට.ඒ අස්සේ එක වේසියෙක් 6 වසරේ පොතට වැල දාන්නයි ආප්ප ගහන්නයි හදනවා. කතානායකයා PHI ඉස්සරහ දණ නවනවා. ඇමතිලා, මන්ත්‍රීලා යන යන තැන හානවා. රටේ කිසිම දියුණුවක් නැහැ. ආපු දවසෙ ඉඳන් ස්වභාවික විපත්, වාහන හැප්පෙනවා මිනිස්සු 40, 50 මැරෙනවා. අධිකරනයත් විනාශම කරගෙන යනවා. මොන කරුමයක්ද ඕයි මේ.

      Delete
  4. තාමත් අවධානම ඉවත් වෙලා නැහැ. මොන රඟපෑමක් කරලා මේ මනුස්සයගේ ජීවිතයට හානියක් කරයිද දන්නෙ නැහැ. මුන්ට ඕන මේ මිනිස්සුන්ට දසවධ දීලා කොහොමහරි රාජපක්ශ කෙනෙක්ගේ නමක් බොරුවට පටලවලා එකෙක් හිරේ දාවන්න. නැත්තන් ඊලඟ මාස 2 තෙල් මිල වැඩි කරගන්න බැරි වෙනවා. දැනටමත් ගල් අඟුරු කේස් එක පීචන් වෙලා තියෙන්නේ. ආන්ඩුවට වැලේ වැල් නැහැ.

    ReplyDelete
  5. මේ අභීත විරුවාට අසාධාරණයක් කිරීමට සහයවූ අයට ස්වභවධර්මයේ දඩුවම් වහ වහා පැමිනෙත්වා.

    ReplyDelete
  6. සලේට වධ දෙන උන්ට හෙන හතම ගහන්න ඕන.
    ඒ වධ දෙන උන්ට උල්පන්දම් දෙන වේසිගේ පුතාලටත් හෙනම ගහන්න ඕන.

    ReplyDelete
  7. 2029 දවසක් එයි කටුනායක හයිවෙ එකයි එයාර් පොර්ට් එකයි වහලා රට පනින වුන්ව අල්ලලා නීතිය ඉදිරියට ගෙනියන්න.

    ReplyDelete
    Replies
    1. අණිවාර්යයෙන්ම. ඒ දවස වැඩි ඈතක නෙමේ.

      Delete
  8. මේ වගේ බලු වැඩ කරන්න එපා අනුර තමුසෙලා අද රජ කරන්නේ මේ වගේ මිනිස්සු කරපු කැප කිරීම් නිසා .. තමුසේ අර ශානි කියන කාලකන්නි මිනිහගේ සහ කුහක කතෝලික පල්ලි පදිලියලාගේ වෛරය පිරිමහන්න මේවගේ කැත වැඩ කරන්න එපා .. යකෝ සාක්ෂි තියෙනවනම් කරපියව් කරන මගුලක්.. නිකන් බොරු සාක්ෂි හද හද මේවගේ ගූ වැඩ කරන්න එපා ඔයි .. තමුසෙට ශාප වෙනවා.

    ReplyDelete
  9. “මෙම අවංක නිලධාරියාව අපවිත්‍ර දේශපාලන කටයුතු සඳහා භාවිත කළ දූෂිත දේශපාලනඥයන්ට නීතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුය. හොඳ දේ කළොත් මල් කලඹක් ලැබේ; නරක දේ කළොත් මල් වඩමක් ලැබේ. එය ලෝකයේ සදාතනික සත්‍යයයි. එබැවින්, තමන් කළ ක්‍රියාවන්හි ප්‍රතිඵලයෙන් කිසිවෙකුටත් සදාකාලිකව ගැලවිය නොහැක.”

    ReplyDelete
  10. මේ කරන පාහර වැඩේට මුන්ට හෙන හතම වදින්න ඕන

    ReplyDelete
  11. දැන් ඉතින් එතුමාව පරිස්සම් කරන්න ඕන. මිනීමරු ජවිපාවුන් මෙතුමා ගාතනය කරාවි.

    ReplyDelete
    Replies
    1. එකඟයි! නන්දන ගුණතිලකලටත් ටිල්වින් මයිනා වහදුන්නෙ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගන්නකොට.

      Delete
  12. සලේට වද දෙන්න සුදු ඇඳගෙන ගිය විශේෂ 10 දෙනාගේ කණ්ඩායම තමයි සලේගේ ඇදුම් ගලවලා දෙකට නමල පුක පළල් කරලා තියෙන්නේ . එතන ජූඩ් ඇතුළු තවත් කොටි හිතවාදී ඩයස්පෝරා කතෝලික පුජකයෝ පිරිසක් වෙස් වලාගෙන හිටියද කියන ඒක දැන් ප්‍රසිද්ද රහසක් . ඔය ජූඩ් ඇතුළු තවත් කොටි හිතවාදී ඩයස්පෝරා කතෝලික පුජකයෝ සලේගේ හැම නඩු වාරෙකම එන්නේ උසාවිය දිලීප පිරිස් පල්ලියට ලියලා දීලා වාගේ . සලේ හොඳ මිනිහෙක් . එයාගේ පරම්පරාවම රටට සේවය කලා Tuan Samayraan Buhary Sally who served as the Chief of Staff of the Sri Lanka Army and was the first Malay and Muslim in the country (18 March 1924 – 3 August 2012) . 1971 JVP කැරැල්ල වෙලාවේ රට බේරාගත්තේ Tuan Samayraan Buhary Sally (Sri Lanka Sinha Regiment) මුන් ඒ පලියත් ගන්නවා සුරේෂ් සලේගෙන් දැන් .

    ReplyDelete
Previous Post Next Post