පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් තමන් වහන්සේ වැඩසිටි විහාරස්ථානය සහ එහි තිබූ පෞද්ගලික බඩු බාහිරාදිය ද අතහැර දමා විහාරස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
උන්වහන්සේව මහා සංඝ සභාව විසින් ශාසනයෙන් නෙරපීමට පියවර ගැනීමත් සමඟ, ඊළඟ පියවරක් වශයෙන් උන්වහන්සේ මෙම තීරණය ගෙන ඇත.
විහාරස්ථානයෙන් පිටව යාමට ප්‍රථම සද්ධාරතන හිමියන් විසින් තම දායක පිරිස විහාරස්ථානයට කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, අනතුරුව උන්වහන්සේ සියලු දේ අතහැර දමා මෙලෙස පිටව ගොස් තිබේ.

ලපයට බැන්නා විතරයි පන්සලෙනුත් දොට්ට. හික්ස්.
ReplyDeleteමීට සෑහෙන කාලයකට කලින් තමයි උන්වහන්සේව නිකායෙන් නෙරපුවේ. උන්වහන්සේ අභිනික්මන් කලා සිය සංසාර සුවය වෙනුවෙන්. සුභ අභිනික්මනක් යතිවරයාණනි.
ReplyDeleteමේ යතිවරයාණන් කිව්වනෙ ජනාධිපති ආර්යාව ලඟදි තමන්ව මුනගැහෙන්ඩ ආව එතුමිය තරුන කුලකාන්තාවක් කියල.
Deleteකමක් නෑ, අපේ පල්ලේගම සෝමරතන හාන්දුරුවන්ගේ ගෝලයෙක් නෙවේ නේ.
Deleteකුඹුරු හාන්න කියපු භාණ්ඩේ.. දේශීය ගව සම්පත සුරකිමු! ..
ReplyDeleteවනගත වෙලා භාවනා කෙරුවොත් සෝවාන් වෙන්න පුලුවන් වෙයි. අපි ඔක්කොම දුවන්නෙ මිරිඟුවක් පස්සෙන් කියල මනසෙන්ම අවබෝධ කරගත්ත දවසක අවිද්‍යාව නැතිවෙනවා.
ReplyDeleteවනගත වෙලා භාවනා කෙරුවොත් සෝවාන් වෙන්න පුලුවන් වෙයි. අපි ඔක්කොම දුවන්නෙ මිරිඟුවක් පස්සෙන් කියල මනසෙන්ම අවබෝධ කරගත්ත දවසක අවිද්‍යාව නැතිවෙනවා.
ReplyDeleteස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතාමත් ඉක්මණින් සිල්වත් ගුණවත් ආරන්ය සෙනාසන ස්වාමීන් වහන්ස නමක් මුණගැසී සාමකාමීව ඉදිරි තීරණවලට එලඹෙන්න.කිසිම විධියකට හැගීම්බර හදිසි තීරණ නොගන්න.බෞද්ධ දර්ශනය මනාව අවබෝධ කරන්නට උත්සහ ගන්න.තෙරුවන් සරණයි!

ReplyDeleteආණ්ඩුව ඉන්න හීරලුවෝ ටික වගේම මුත් හීරළුවෙක් උනා.
ReplyDeleteපංසලෙන් ගියා මිසක් සිවුරු ඇරියේ නෑ.
DeleteYako ape ela londariyak wahuna ehenam
ReplyDelete