රජයේ වාහන අවභාවිත කරමින් රුපියල් මිලියන 09 කට අධික පාඩුවක් රජයට සිදු කිරීමේ චෝදනාවට අදාළව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සොහොයුරෙකු වන සරත් වීරවංශ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියෝග කළේය.
අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමටත් අධිකරණය පියවර ගත්තේය.

විහිලු.
ReplyDeletethpota ithin ilaga chandedinam sorry ma thamai.
ReplyDeleteඇයි උඹල වගෙ රට කාපු පට්ට හොරුන්ටයි, මිනී මරපු අවජාතකයොන්ටයි, අටේ කෑලි ගහන කහ බෙඩ් සීට් කාරයොන්ටයි එලෝ පොල් පෙන්නන නිසා ද?
Deleteමාලිමා ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන කොට මිනීමරු රාජපක කල්ලිය කලබල වෙලා
ReplyDeleteහික්...හික්...හික්
ReplyDelete