උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම්වලට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ලබා දුන් බුද්ධි තොරතුරු වැදගත් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
එම බුද්ධි තොරතුරු ලබාදීම සඳහා පාබල හමුදා සහ කාලතුවක්කු හමුදා ජෙනරාල්වරයෙකු යටතේ තමන් වෙනම කණ්ඩායමක් යොදවා තිබූ බවද ඔහු අනාවරණය කරයි.
මහින්ද රාජපක්ෂ සමයේ තමන් කිසිදු හේතුවක් නොමැතිව නාවික හමුදා මූලස්ථානයේ මාස අටක් තිස්සේ කුඩා කුටියක රඳවා තිබූ බවත් එකල ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයන් වූ සුරේෂ් සලේලාට කැරකී දැන් කාලය පැමිණ ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
සහරාන්ලාට පඩි ගෙව්වේ සලේ බවත් ඔවුන් අතර සමීප සම්බන්ධයක් පැවති බවත් මීයන් CIDයේ පමණක් නොව හැම තැනම සිටින බවත් තමන්ගේ ගෙදර මී කතුරු තුනක් තබා ඇති බවත් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

පොන්සේකා හරි. සලෙ වැඩ කළේ මැලේ කොලනියෙ රාජපක්කලට මිස රට වෙනුවෙන් නොවේ. මැලේ පරයො.
ReplyDeleteසලේ නෙවෙයි පකෝ මහමොළකරු. ඌ කළේ හෙන්දාවිතාරණගෙ ඕඩස් ක්‍රියාත්මක කිරීම. හෙන්දා කළේ ගෝට කියන එක. ගෝට කළේ මයිනා කියන එක.
Deleteවතිකානුවෙන් කොන්වෙලා, අනාතවෙලා හිටපු අපේ කාදිනල් ලොක්කට වතිකානුවෙ අනුකම්පාව හා අවදානය දිනාගන පාප් පෝස්ට් එක
Deleteගන්ඩ ප්ලෑන් කරල, හරීන් ප්‍රනාන්දුගෙන් ප්‍රහාරය ගැන කලින් දැනගන ඒ බව පල්ලිවලට නොදන්වා ඇඳයට හැංගිලා තමන්ගෙ ජීවිතේ විතරක්
බේරගන අනික්උන් විතරක් බිල්ලට දීපු අපේ කාදිනල් ලොක්ක තමයි සැබෑ මහමොලකරු.
පාප්ප පෝස්ට් එක හම්බුනේ නැහැයි කියල ඌට පාඩු නෑ. ජිනීවා වලටත් වතිකානුවටත් නොමිලේ ට්‍රිප් හම්භවුනා. අවුරුදු සීයකටත් වැඩිය පල්ලි රජයේ වියදමින් හදාගත්ත. වතිකානුවෙන් යූරෝ ලක්ෂයක් හම්භවුනා.
Deleteඒකෙන් යූරෝ පනස්දාහක් මාටිය ගැහුව. නිකම්ම නිකම් වේලි වේලි හිටියට ඒ මදිද?
අනේ මන්දා මේ යකා නන්දොඩවන එක නවතන්නෙම නෑනේ. පව් අප්පා.
ReplyDeleteමුගෙ මීයවත් මී කතුරට අහුවෙලා දැන් ඥාව් ඥාව් කියනව.
Deleteයුධ විරුවා ෆොනී නෝක්කඩු කියන්නෙ නැතිව සිංහයා වගේ හිරේ දෙවනත් කළා. සලේ කියන හිපාටුවා පුකේ ඇරියා කියමින් නාහෙන් අඩනවා. යුද්ධෙ කළේ ෆොනී බව හොදින්ම ඔප්පු වෙනවා.
ReplyDeleteඅනේද කියන්නෙ, ෆොනියා හිරේ දෙවනත් කරන සද්දෙ මාතර හිටපු අපිටත් ඇහුන.
Deleteමොළේ koloppam.
ReplyDeleteමූ නිදාගන ඉන්නැද්දි මීයෙක් ඌව හපාකාල.
Deleteදැන් ඌට මී උණ.
මෙයටත් ඉතින් title එකක් නෑ.
ReplyDeleteඒක පට්ට! දැන් මූව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.
Deleteමෙයටත් ඉතින් title එකක් නෑ.
ReplyDeleteME YAKATA KOHOMATH POYA KITTU WEDDI ME PISSUWA THADA WENAWA.
ReplyDeleteසත්‍යග්‍රහය ඉවරයි. ඇයි ඒ? මේක තමයි ලංකාවේ මරක්කල අන්තවාදී මුස්ලිම් ප්‍රජාවට පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්ඩ තියෙන හොඳම මාර්ගය. සලේව බිල්ලට දීම අනිවාර්යයි. ඊට පස්සේ ලංකාවේ මරක්කලයෝ පූස් පැටව් වගේ හරිම අහිංසක සාන්ත දාන්ත පිරිසක් වෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ බෞද්ධ නායකයෝ, සලේගේ ක්‍රියාමාර්ගික මඟ පෙන්වීම යටතේ. ඕක තමයි අන්තිම නාටකය. අයි.එස්.අයි.එස් අදාලම නෑ. බෞද්ධයෝ එල්ල කරපු ලෝක ඉතිහාසයේ ප්‍රථම ප්‍රහාරය විදියට මේක හදලා දෙන්ඩ වෙනවා ආණ්ඩුවට, මරක්කල මුස්ලිම් ප්‍රජාවට කරන්ඩ තියෙන ලොකුම සේවය ඒකයි.
ReplyDeleteමුස්ලිම් ව්‍යාපාරිකයෝ ඕනෑ තරම් මුදල් මේ වෙනුවෙන් විසි කරන්ඩ ලැහැස්තියි. ප්‍රධාන පෙලේ ප්‍රසිද්ධ වෙළඳ නාම ව්‍යාපාරිකයෝම නෙවේ, නමුත් ධනවත් වෙනත් නාඟරික හාඩ්වෙයාර්, රෙදි කඩ, සිල්ලර කඩ කරණ කපටි මරක්කලයෝ සල්ලි දෙනවා මුස්ලිම් පල්ලියට, ඒ සල්ලි ඉමාම් ලා 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හරහා සූක්ෂමව යොදවනවා මේක බෞද්ධයන් පිට ගහන්ඩ. සලේ ව කොටු කර ගන්ඩ අවශ්‍ය ප්‍රායෝගික සැලසුම් සියල්ල සකස් කරලා ඉවරයි.
කොහොමත් කතෝලික පල්ලිය මුස්ලිම් පල්ලියට බයයි විතරක් නෙවේ සල්ලි වලට තුනට හතරට නැවෙන්ඩ ඕනෑම වෙලාවක රෙඩි. මේ නිසා තමයි මුල ඉඳන් ම කතෝලික පල්ලිය ලංකාවේ මරක්කලයන් වෙනුවෙන් කඩේ ගියේ. ප්‍රහාරය වෙන්ඩ අවුරුදු කීපයකට කලින් සිටම මේ ඉමාම් ලා 5 දෙනාගෙන් දෙදෙනෙක් නිතරම කතෝලික පල්ලිය ට ඇහැ ගහගෙන හිටියා විතරක් නෙවේ මාධ්‍ය සාකච්ඡා වලට අවශ්‍ය ලියවිලි පවා සකස් කිරීමේදී ඔවුන්ගේ අදහස් සෘජුවම ලබා දීමට කටයුතු කලා.
විමල්ගේ අයියාටත් බරපතල වැඩ සහිතව අවුරුදු 15 ද 25 ද තීරණය කරන්නේ උසාවිය නෙවේ මුස්ලිම් පල්ලිය.
ආණ්ඩුවට හෝ විපක්ෂයට මුස්ලිම් අන්තවාදයෙන් බේරීමක් නෑ, සත්‍යග්‍රහය විසුරුවා හැරෙන්නේත් ඒකේ එක් කොටසක් හැටියට පමණයි. කණගාටුයි.
The protest is over. Why? This is the best way for the extremist Muslim community in Sri Lanka to escape responsibility for the Easter attacks. Sacrificing Saleh is essential. After that, Sri Lankan Muslims will be portrayed as a completely innocent and harmless community, like little kittens. The final narrative will be that the Easter attack was carried out by Buddhist leaders under Saleh's operational guidance. That's the final act of the drama. ISIS will be made irrelevant. The government will have to present this as the first attack in world history carried out by Buddhists, because that would be the greatest service it could do for the Muslim community in Sri Lanka.
DeleteMuslim businessmen are ready to spend large amounts of money for this. Not only well-known brand owners, but also wealthy urban hardware store owners, textile merchants, and grocery shop owners are allegedly contributing money to mosques. That money is then supposedly channeled discreetly through a group of five imams to place the blame on Buddhists. All the practical plans needed to trap Saleh have already been prepared.
In any case, the Catholic Church is not only afraid of the Muslim community but is also supposedly ready to bend for money at any time. According to this claim, this is why the Catholic Church supported Sri Lankan Muslims from the very beginning. It is alleged that, for several years before the attacks, two of these five imams closely monitored the Catholic Church and even directly influenced the preparation of documents used for media briefings.
As for Wimal's brother, whether he receives 15 or 25 years of hard labor will supposedly be decided not by the courts but by the Muslim religious establishment.
Neither the government nor the opposition can escape Muslim extremism. The ending of the protest is merely one part of that broader process. Sorry.
හෙහ් හෙහ් හෙහ්, විමල්ගේ අයියාටත් බරපතල වැඩ සහිතව අවුරුදු 15 ද 25 ද තීරණය කරන්නේ උසාවිය නෙවේ මුස්ලිම් පල්ලියෙන්ලු.
Deleteපුකෙනුත් හිනා!
විදේශ ගමන් තහනම් කලා විතරයි අවුරුදු 25කට හිරේලු. සරණ ගුණවර්ධනටත් එක නඩුවට හම්භවුනේ අවුරුදු හතරයි. ගලක්පත්තියා දැනටමත් නඩුව අහල වරදකරු, කරල ඳඬුවම් නියම කරලත් ඉවරයි. ඔව්ව කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.
Deleteමූ කියන්නේ යුද්දේ තනියම උම කළා කියලා පොන්න සක්කිලියා
ReplyDelete