සලේට සලකන විදිහටම තමයි අනෙක් සැකකරුවන්ටත් සලකන්නේ.. වෙනසක් නෑ..- පොලිසිය


පොලිස් මාධ්‍ය කොඨ්ටාශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමති සැකකරු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් 2026.06.06 වන අද දින මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීමක් සිදු කර ඇත.

එම ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට මෙම සැකකරුට පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකර නොමැති අතර, සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධව ක්‍රියා කරන ආකාරයට කටයුතු සිදු කර ඇත. එමෙන්ම එම සැකකරුට කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් ද සිදු කර නොමැත.

මෙම කරුණු ගරු අධිකරණය තුල විවාදයට භාජනය වී ඇති කරුණු බැවින්, ගරු අධිකරණයට පරිභාහිරව මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බවට ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරනු ලබයි.

ඒ අනුව ඉහත පරිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා සිදුකරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි.

16 Comments

  1. හොරා "පොලිස්" 🤮😡

    ReplyDelete
    Replies
    1. පදු ලපයා හරහා කොටි ඩයස්පෝරාව මේ  ගන්නේ තමිල් සෙල්වම් මරපු පලියයි. 

      Delete
    2. ගම්මපිලයා බොරු කාපර් කෙනෙක්. සලේට ඉතාම ඉහලින් සලකනව විතරක් නෙවෙයි කින්ග්ස්බුරියෙන් කෑමත් ඩිලිවර් කොරනව කියල නීතිපති කියන්නෙ

      Delete
    3. හැක හැකJune 7, 2026 at 6:11 AM

      කින්ග්ස්බුරියෙන් ඩිලිවරි කරන්නෙ බත් හැන්දකුයි, රාබු හොදියිද? 

      Delete
  2. ආනන්ද විජයපාලන් කුමාරවේල් දෙමළගෙ පොලීසියද ඇත්ත කියන්නෙ?

    ReplyDelete
  3. පාදිලියන්ගේ ශාපය

    ReplyDelete
  4. මේවා බොරුද ඇත්තද කියල දෙවියන් තීරණය කරාවි ඇත්ත නම් මේවගේ ජඩ විදියට සලේ ට සලකන්න නියම කරපු කවුරුන් හරි තිරිසනා ට හොඳ කරන්න බැරි මරණීය ලෙඩක් හැදේවි මාස 6ක් ඇතුලත. ශාප කියන ඒවට පවුල් පිටින් ගෙවන්න වෙනවා. මේවගේ වද දුන්නා නම් ඒක දේශපාලන තීරණයක් අන්න ඒ තීරණය ගත්තු තිරිසනා ට ශාප වේවා පවුල් පිටින් විනාශ වෙලා යත්ව

    ReplyDelete
    Replies
    1. අණිවාර්යයෙන්ම, අනුර කුමාරගෙ සනුහරේම මකබෑවෙන්ඩ ඕනැ.

      Delete
  5. පුකරුදයේ පොලිසිය....උන්වත් දන්නේ නෑ උන් කොටින්ටයි වෑඩ කරන්නේ කියලා ...................................
    .දේශපාලන බලය තියා ගන්න නේද මේ ජෙප්පෝ කොටිත් එක්ක එකතු වෙලා ඉන්නේ....කොටින්ට අවශ්ය අලුත් වියවස්තාවක් ගේන්න ඕන කරන දේශපාලන බලය ජෙප්පොන්ට ලබා දෙන්න..............දෙගොල්ලොන්ටම ඕනා සින්හල බෞද්දයා ලන්කාවෙන් තුරන් කරන්න ....රට දෙකඩ කරනවාට වඩා

    ReplyDelete
  6. පදු ලපයා හරහා කොටි ඩයස්පෝරාව මේ  ගන්නේ තමිල් සෙල්වම් මරපු පලියයි. 

    ReplyDelete
    Replies
    1. Wimal nam padu kiyala ratama dannawa.bila maren nathuwa anthima kale yana thanakata wadak kara ganna kiyapan

      Delete
    2. බොනවා නම් බොමු..
      මීට ලාල් කාන්ට

      Delete
  7. මේ රටේ අවංක නීතියේ ආධිපත්‍ය ගැන ගරු කරන ජනපතියෙක් ඉන්නවා නම් ඔහු කියන්න ඕන වහාම නිත්‍යනුකුල විදියට සැක කරුවන්ට සලකන්න කියල . ඒවගේම මානව හිමිකම් නිලධාරීන්ට ඔහුව බලන්න ඉඩ දෙන්න ඕන. මේක මහා අව නඩු වක් හෙන ගහන්න ඕනා මේවා කරන්න අන දුන්නු උන්ට. රට රැක ගන්න විශාල සේවයක් . මිනිහට මෙහෙම සලකල අයේ මහා ස්වාභාවික විපතක් එනවා තොපි හැදී ගෑවිලා යන්න ඔන්න බලපිය. ඔය පත්තර කෝල වලට සාලේ ට බත් දෙන උන් ට ත් ශාපය වදිනවා.

    ReplyDelete
  8. තුමාට ව දෙන කාලකන්නි පොලීසියත් ජීවත් වෙන්නෙ මෙතුමන්ල එදා රට වෙනුවෙන් කල සේවය නිසා.හෙන ගහනවා ලපයට. හෙන හතම ගහනවා පල්ලි කාක්කොන්ටත්

    ReplyDelete
    Replies
    1. අණිවාර්යයෙන්ම!

      Delete
  9. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්, 
    බොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
    ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!

    තබන තබන පය පැටලී වැටීයන්
    ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
    කනබොන ආහාර වස විෂම වීයන්
    ලේ බඩ ගොස්ම මැරීයන්!

    ReplyDelete
Previous Post Next Post