ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.
"ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බවෙලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම ලෙසයි අපි දකින්නේ.
මොකද රජයකට, විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පිරිසිදු කිරීමේ වගකීම හැරුණාම ඔබේ නිවෙස්වල, ඔබේ ගෙවත්තේ පිරිසිදුකිරීම් පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔබටමයි.
ඉතින් මේක ජාතික වැඩක් හැටියට සලකලා ඔබේ අතේ තියෙන අති මහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න."
නි. ඇමතිනී කෞෂල්‍යා ආරියරත්න මහත්මිය මේ බව පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති භක්ති ගීත වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පල පකෝ යන්න...දැන් තෝ කියන්නේ මිනිස්සුද වැරදි? දෙන්නං ඊළඟ චන්දෙන් තොපිට රම්පෙට පොරි හැලෙන්ඩ...ලැහැස්ති වෙලා හිටපිය වෙට්ට පාසි
ReplyDeletenathuwa. meke kota kota in nathuwa waththa sudda kara ganin. tho kiyanne anduwa awith tope wathu sudda karala denna kiyalada
Deleteජනතාව කළ ලොකුම වැරැද්ද තමා මාලිමාවෙ 159+1 කට රටේ පාලන බලය දීම. මුංට රට තියා ඩෙංගුවත් පාලනය කරගන්න බෑ.
Deleteහොඳට හොයලා බලපල්ලා නගර සභා, ප්‍රාදේශීය සභා සුද්ද කරන විදිහ. වැඩියෙන්ම කුණු තියෙන්නේ ආණ්ඩුවේ ආයතන වල. ප්‍රධාන මාර්ග වල කාණු බ්ලොක් වෙලා ගන්න දෙයක් නෑ, කොළඹ නගරය ගත්තත් දැන් ආයෙත් කුණු ගඳ ගහන තත්වෙට පත්වෙලා.
Delete"nathuwa. meke kota kota in nathuwa waththa sudda kara ganin. tho kiyanne anduwa awith tope wathu sudda karala denna kiyalada" මම ඉන්නේ කුරුනෙගල පොල් තැඹිලි එළවලු අන්නාසි වත්තක..අපිට කානු ප්‍රශ්න නැහැ...කක්ක චු ඕන තැනක දන්නා පුළුවන්....ඒවා පෝර වෙලා වගාවට දානවා...පොල් ගෙඩි තැඹිලි ගෙඩි එළවලු අන්නාසි කඩල විකුනනංවා...උඹල සල්ලි දීල අරගෙන රස කර කර කනවා...ෂෝයි
Deletenagara saba wala kaanu padathi walin thami wadiyenma , piyan nah , ewata nadu daane kawda?
ReplyDeleteඉස්සර නම් රාජපක්ෂලාගේ වැරදි.
ReplyDeleteඉස්සර විතරක් නෙවේ දැනුත්...උ තම මෙලෙච්ච කොටි ත්රස්තවාදීන් විනසකරලා මිනිසුන්ට අබය දානය දීල රට දියුනුකරල මහා විනාසයක් කෙරුවේ...අපරාදේ රජපස්සට බලය දුන්නේ....රාජපස්ස ඒ වැඩේ කලේ නැතිනම් සිංහල මිනිසුන්ට හොදට කොටින්ට කියල පොකේ අරවාගෙන සනීපෙට නිදියෙන්න තිබුන චාන්ස් එක නැතිවුන....
Deleteමම ඉන්නේ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ. සති දෙකකින් කුණු ගන්න ආවෙ නැහැ. පෙරෙදා එලියට දාපු කුණු තාම එහෙමම. මීට ප්‍රථම නගරාධිපති නැති කාලෙ පවා හැම ඉරිදාවකම කුණු ගන්න ආවා. විදූලි බලෙ ඉදලා රට කාපු එකා දැන් කඩුවෙල කනවා. උඹලාගෙ ගෙදර ඇඩ්රස් එක දීපන් කුණු බාර දෙන්න.
ReplyDeleteඅම්බලන්ගොඩ යන්න ඕනෙ නෑ, දැන් ජපුරෙන් ගන්න පුලුවන් ලු
ReplyDeleteඋඹලා වගේ ගොං පාපිසි කෑලි පාර්ලිමේන්තු ආවෙ ජනතාවගෙ වරදින්
ReplyDeleteකෞශල්‍යා වගේ කකුල් පළල් කොරල හුත්ත විවෘත කොරන්න පමණක් දන්න වේසියො පාර්ලිමේන්තු ගියෙත් මෝඩ ජනතාවගෙ වරදින්
ReplyDelete👍
Deleteමහ මුස්පේන්තු ගෑනු. තූ
ReplyDeleteඇයි...තොපි හැම එකාම ක්ලින් ශ්‍රී ලංකා ගහගෙන කානු,ඇල,දොළ, මඩ, වතුර පාරවල්,ලැට් සුද්ධ කළා නේද පහුගිය කාලේ...ඒව බොළඳ මෝඩ ප්‍රතිඵලයක් නැති ගොන් වැඩ කියල දැන් තේරෙනවා නේද....
ReplyDeleteකමක් නැහැ...වැඩියෙන්ම කුඩු ගේන්නේ මේ කාලේ.... වැඩීම ඩෙංගු රෝගීන් මේ කාලේ..... පුනරුදේ නරක ම නැහැ.
Many thanks for your timely reminder.
ReplyDeleteඇත්ත.
ReplyDeleteහුදී මෝඩ ජනයාට සමා වුව මැනවි.
නිදහස් ස්වාධීන රටවලට පාළණයට සූකෂම ලෙසට/ උපදේශකයන් ලෙසින්, රාජ්‍ය නොවන සංවිධාන ලෙසින් මැදිහත් වී, ..
ReplyDelete''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..
විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..
බටහිර ප්රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
පල කිම්බ ගඳ ආප්ප හුත්ති
ReplyDelete