පාස්කු ප‍්‍රහාරයට ගෝටාත් ගෑවේ.. රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්...

කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් අද (03) නියෝගයක් නිකුත් කර තිබේ. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඇති, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩු විභාගය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරිණි. 

මෙම සංහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවලට අදාළව මෙම ගමන් තහනම පනවා ඇත.

68 Comments

  1. පච කොටා ඇතුළු හොර නඩයම හැඳිගැවීලා යන්නේ සත්‍යවාදි මිනිස්සුන්ට කෙලවන්න යන එකෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. සත්‍යවාදී පයිය තමයි. මිනීමරු කුමන්ත්‍රණකාරයො නීතිය හමුවට පැමිණවිය යුතුමයි. සලේලා ගෝටබයලා ගහපු මිනීමරු ගේම් රට්ටු දන්නව

      Delete
    2. මෝඩ ජෙපි ආතල්

      Delete
    3. ගෝඨාත් ගෑවේ නෙමෙයි යකෝ ගෝඨා තමයි ඕක කළේ මරු පඩංගු ලිවිල්ල

      Delete
    4. පතිරණ ගලප්පත්තිJune 3, 2026 at 12:49 PM

      මුස්ලිම් extremistsලාව කුලප්පු කොරල පරිසරය හදල දුන්නෙ රාජපක්කල.

      Delete
    5. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී ඡ්Iඪ් ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
      මෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
      ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් ඣ්Vඵ් ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
      දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
      ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ ඡ්Iඪ් භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
      ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
      ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. ඣ්Vඵ් පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
      ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
      එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
      ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
      ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
      මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
      හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.

      Delete
    6. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
      වෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
      ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
      හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
      එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
      ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
      කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා ණ්ඵ්ඵ් අයෙක් විය.
      තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
      පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
      අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
      නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
      පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
      ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
      තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
      අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....

      Delete
    7. සලේ සහ ගෝට තමයි යකෝ මහමොළකරුවො

      Delete
    8. අනීතික තීන්දු දෙන විනිසුරුවන් මතක තියා ගනිල්ලා.
      අපේ ආන්ඩුවක් ආපු දවසක බලාගමු.

      Delete
    9. To Pathirana ; so is it Rajapaksha's who made people like Osama Bin Laden ? This dobi as usual trying to put everything with Satake and exonerate muslim extremists so JVP can go after muslim votes

      Delete
    10. ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ ඡ්Iඪ් භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා)

      uputa ganima

      Delete
    11. ලංකට් මාටින්ට බඩු හරි වගේ 🤣🤣🤣

      Delete
    12. පාස්කු ප්‍රහාරයේ මරාගන මැරුන ත්‍රස්තයන් දෙන්නෙක්ගෙ පියාවූ ඊබ්‍රහිම් හජ්ජියාර් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්ඩ සිටි එකෙකි.

      Delete
  2. ඇත්ත හොඳාකාරවම දැනගෙන ඉස්ලාම් අන්තවාදීන් එහෙම්පිටින්ම පැත්තකින් තියලා
    මේ වගේ බොරුවක් සමාජගත කරනවා කියන්නෙ
    ලප කොටා ඇතුළු සෙට් එක මොන තරම් තක්කඩි රැලක් වෙන්න ඕනද...
    මේ රටේ මිනිස්සුන්ට ඕක තේරෙන්නෙ නෑනෙ.ගොං හැත්ත. 🤮

    ReplyDelete
    Replies
    1. They just want to make some shows with RAJAPAKSHA to keep JEPPO's eyes away from ongoing bad economical and political situations, as they are a bunch of such fools.

      Delete
    2. මෝඩ පකයො, ගොටබයල සලේල කළේ අන්තවාදී ප්‍රහාරයක් ප්‍රොමෝට් කොරල පහසුකම් සපයපු එක. කොරපු උන් දන්නෙ නෑ ගොටබයලගෙ ගේමක් කියල. තොපි වගේ මෝඩ මී හරක්

      Delete
    3. මෙන්න අර කියපු විධියේ ගූ ජෙප්පෙක් ඇවිස්සිලා

      Delete
    4. කාලකන්නි ජවිපාවුන් කුනු වෙලා මැරියන්. ප්‍රබාකරන් කතෝලික පරයට ලස්සෙ කාදිනල් ඇතුලු පල්ලි කාක්කො බුද්දාගමට කෙල්වන්න ඇවිත්. අපේ බවුද්ද නායකයො කී දෙනෙජ් ජවිපාවුන් සහ දෙමල ත්‍රස්තවාදින් මැරුවද නිරපරාදෙ.දැන් මුන් බොරු චෝදනා කරනවා සලේ ඇතුලු නිලදාරීන් ට වද දීලා.

      Delete
    5. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී ඡ්Iඪ් ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
      මෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
      ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් ඣ්Vඵ් ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
      දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
      ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ ඡ්Iඪ් භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
      ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
      ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. ඣ්Vඵ් පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
      ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
      එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
      ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
      ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
      මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
      හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.

      Delete
  3. සිංහල හැත්ත‌ගේ කාලකණ්ණි කම කියන්න‍‍ේ... තම්බි අන්තවාදීන් කරපු වැ‌ඩේට අන්තිමට පලි සිංහලයෝ‍‍‍... ඒකට වහල් ගොබිල ජෙප්පෝ උාජෝ වඩන එකයි අරුමේ. BMW පැදපු කෝටිපති තම්බි දෙන්නෙක් ගෝටා වෙනුවෙන් දිවි පුදලා‍‍. පුකෙන් තමයි හිනාවෙන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෝඩ පකයො, ගොටබයල සලේල කළේ අන්තවාදී ප්‍රහාරයක් ප්‍රොමෝට් කොරල පහසුකම් සපයපු එක. කොරපු උන් දන්නෙ නෑ ගොටබයලගෙ ගේමක් කියල. තොපි වගේ මෝඩ මී හරක්

      Delete
    2. වළං ශානිගේ මෝඩ ආතල්‍‍. FBI ඒකටත් බැරිවුන මහ මොලකරු මේං ජෙප්පෙක් හොයං..

      Delete
    3. මේ කාල්කන්නි මූසල කතෝලික ජවිපාවා පාරෙ අදගෙන යන්න ඕන බොරු කියනවට.කාදිනල් පරයගෙ ගෝලයො

      Delete
    4. FBI එකට Epstein Island එකේ කුඩා දරුවන් විසිදහසක් වසර තිහක් තිස්සෙ දූෂණය කොරපු ඇමරි කාණු බල කණු අල්ලන්නත් බැරි වුනා.

      Delete
    5. පකේ ඇෆ්බීඅයි ලොකුද. මිනීමරු රාජපක්සලා නීතිය හමුවට ගේන්නම ඕන.

      Delete
    6. ගම්මන්පිල කරුණු සහිතව කිව්වා, පාස්කු කමි‍ටු වාර්ථා වල තියෙන්නේ දැනට මහජන ආරක්ශක ලේකම් ( ඒ දවස් වල CID ලොක්කා) රවී සෙනෙවිරත්න තමයි ඉන්දියාවෙන් ආපු පාස්කු බෝම්බ ගහන දවස වෙලාව ඇතුලත් බුද්ධි තොරතුරු තිබුන ලියුම මේසෙ උඩ තියාගෙන ඒක වෙන කෙනෙකුටවත් කියවන්න දෙන්නෙ නැතුව හංගගෙන හිටියෙ කියලා. දැනට CID ලොක්කා ශානි තමයි 2019 ජනවාරි වල වනාතවිල්ලුව කියන ප්‍රදේශේ බෝම්බ හදන්න ගෙනාපු ඩෙටනේටර්, බයිසිකල් බෝල, ජෙලග්නයිට් අහු වුනාම මුස්ලිම් අන්තවාදීන් බේරලා ඒවා පොඩි එවුන් සෙල්ලම් කරන්න ගෙනාපුව කියලා සිද්ධිය යට ගැහුවේ. ඊට පස්සේ ජවිපේ ජාතික ලැයිස්තුවේ හිටපු එකාගේ පුතාලා තමයි පාස්කු ප්‍රහාරේ එල්ල කරේ. දැන් ඔය රවී, ශානි, දෙන්නම ආරක්ශා කරන්නේ පාස්කු ප්‍රහාරේ කලින්ම දැනගෙන හිටපු අගරදගුරු. දැන් ක‍තෝලික ක්‍රිස්තියානි මිනිස්සු දන්නවා බෝම්බෙ ප්ලෑන් කරලා තියෙන්නෙ රනිල් ඇතුලු යහපාලන ලොක්කන්ගේ අනු දැනුම යටතේ පල්ලියෙන් කියලා. මොකද රදගුරු ඇතුලු කල්ලියට ඕන වෙලා තිබුනා පාප්ප තනතුර ගන්න. ඒකට ලංකාවෙ බෞද්ධයො වේගයෙන් ක‍තෝලික කරන්න ඕන උනා. ඒත් නැගීගෙන ආපු ගෝඨාභය රාජපක්ශ ඇතුලු පොහොට්‍ටු සෙට් එක හෙන වාතයක් වෙලා තිබුනේ. ඉතුරු ටික පැහැදිලියි නෙ.

      -copied from lcn

      Delete
    7. ගෝටබයට දඩුවම් කල යුතුයි අහිසකයො දහස් ගාණක් මරා දැම්මට

      Delete
    8. කොටින්ට හරිම අමාරුවක් තියෙනවා රාජපක්ශලත් එක්ක. අපිට ඒව අමතක නැහැ.
      මැරිල ඉපදුනේ නැහැනේ. බලමුකෝ.

      Delete
    9. පාස්කු ප්‍රහාරයේ මරාගන මැරුන ත්‍රස්තයන් දෙන්නෙක්ගෙ පියාවූ ඊබ්‍රහිම් හජ්ජියාර් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්ඩ සිටි එකෙකි.

      Delete
  4. අද රෑට ගෑස් වැඩි වෙනවා. ඒකට පොඩි චූන් එකක් දීල අමතක කරන්න හදන්නෙ පර හුන්ඩුවා කාදිනල් ඇතුලු පල්ලි කාක්කො. ගෝටබය❤මැතිතුමනි ඔබතුමාට මුන් වට කරල ගහල් එලවල දැන් කර ගන්න බැරුව කෙදිරි ගානවා.

    ReplyDelete
    Replies
    1. පුක තමයි. ගොටබය කියන්නෙ මිනීමරුවෙක්.

      Delete
    2. සලේ වමාරල කියල ආරංචියි.

      Delete
    3. කොටින්ට හරිම අමාරුවක් තියෙනවා රාජපක්ශලත් එක්ක. අපිට ඒව අමතක නැහැ.
      මැරිල ඉපදුනේ නැහැනේ. බලමුකෝ.

      Delete
    4. පාස්කු ප්‍රහාරයේ මරාගන මැරුන ත්‍රස්තයන් දෙන්නෙක්ගෙ පියාවූ ඊබ්‍රහිම් හජ්ජියාර් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්ඩ සිටි එකෙකි.

      Delete
  5. Rata inna ekek kivva kiyala usaviyata kiyala usaviyen ohoma niyogayak gannava. Jeppo tika davsakta choon venava

    ReplyDelete
  6. අසරණ මල් වගේ කිරි දරුවෝ අමු අමුවේ මරා දාපු මේ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ කුණු වෙලා මැරෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. පිටිපන මාලුලෙල්ලමේ අයිතිකාර කාදිනල් තට්ටයාJune 4, 2026 at 3:39 AM

      අප්පට හුඩු සිරිල් ගාමිනියෝ, එතකොට ගෝඨද බෝම්බ පුපුරවල තියෙන්නෙ?

      අපි මෙච්චරකල් හිතන් හිටියෙ බෝම්බ පිපිරෙව්ව සහරාන් හෂීමුයි, ඊබ්‍රහිම් නානගෙ පුත්තු දෙන්නයි කියලයි.

      Delete
  7. සාටකයා ඝාතකයා කිව්වේ නිකන්ද

    ReplyDelete
    Replies
    1. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි සලේ ගේ නඩුව විභාග කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පත්කොට ඇති බව වාර්තා වෙයි.
      වෙනත් වචන වලින් කිවහොත් ඩබල් ප්‍රමෝෂන් වැදී ඇත.
      ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන. කොටුවට මාරු කොට ඇත.
      හොර ඔප්පුවක් සකසා එමගින් රු මිලියන 3.6 වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් එරෙහි නඩුවක් විය.
      එම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටිමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
      ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පසන් අමරසේනය
      කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයාගේ නඩුව විභාග කළේද ඔහුය. එකී ගුරුවරයා ණ්ඵ්ඵ් අයෙක් විය.
      තණකොළ කැපීමේ යන්ත්‍රයට භාවිතා කිරීම සඳහා ඉන්ධන කෑන් හයක් ළඟ තබාගත් අයකුට රුපියල් 2500ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කළේද ඔහුය.
      පිල්ලයාන්ගේ නඩුවේ වැඩි කොටසක් විභාග වූයේ ඔහු ඉදිරියේය.
      අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නයි වරෙන්තුවක් නිකුත් කළේද ඔහුය.
      නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසියේ යයි කියා ඩග්ලස් දේවානන්දට වරෙන්තු කරේ ඔහුය.
      පියුමි හංසමාලිගේ අයතා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ නඩු විභාග කළේ ඔහුය.
      ඥානසාර සාදු ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධ නඩුව විභාග කළේ ඔහුය.
      තුසිත හල්ඔලුවගේ නඩුව විභාග කළේ ඔහුය
      අනුර සහෝදරයා කොක්කෙන් බැයි නම් කෙක්කෙන් හරි නඩු විසඳන්නයි යන්නෙ....

      Delete
    2. පාස්කු ප්‍රහාරයේ මරාගන මැරුන ත්‍රස්තයන් දෙන්නෙක්ගෙ පියාවූ ඊබ්‍රහිම් හජ්ජියාර් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්ඩ සිටි එකෙකි.

      Delete
  8. mey hama deyakma wela ahinsaka minissunta kelwenakam sarwabaldari deviyo hamanunada yako. Mey yaka wife ekka niwadu gihillada??? Nikamata hari bombey pupuranney nathuwa minissu tika berunanam deviyange haskam,prathihara kiyala kadinal hamanenawa aniwarayenma. Kelawuna hinda deviyanwa paththaka thiyala niladarin /Palakayan passey pannanawa. lajjai bola thopey agamey double game.

    ReplyDelete
  9. ගම්මන්පිල කරුණු සහිතව කිව්වා, පාස්කු කමි‍ටු වාර්ථා වල තියෙන්නේ දැනට මහජන ආරක්ශක ලේකම් ( ඒ දවස් වල CID ලොක්කා) රවී සෙනෙවිරත්න තමයි ඉන්දියාවෙන් ආපු පාස්කු බෝම්බ ගහන දවස වෙලාව ඇතුලත් බුද්ධි තොරතුරු තිබුන ලියුම මේසෙ උඩ තියාගෙන ඒක වෙන කෙනෙකුටවත් කියවන්න දෙන්නෙ නැතුව හංගගෙන හිටියෙ කියලා. දැනට CID ලොක්කා ශානි තමයි 2019 ජනවාරි වල වනාතවිල්ලුව කියන ප්‍රදේශේ බෝම්බ හදන්න ගෙනාපු ඩෙටනේටර්, බයිසිකල් බෝල, ජෙලග්නයිට් අහු වුනාම මුස්ලිම් අන්තවාදීන් බේරලා ඒවා පොඩි එවුන් සෙල්ලම් කරන්න ගෙනාපුව කියලා සිද්ධිය යට ගැහුවේ. ඊට පස්සේ ජවිපේ ජාතික ලැයිස්තුවේ හිටපු එකාගේ පුතාලා තමයි පාස්කු ප්‍රහාරේ එල්ල කරේ. දැන් ඔය රවී, ශානි, දෙන්නම ආරක්ශා කරන්නේ පාස්කු ප්‍රහාරේ කලින්ම දැනගෙන හිටපු අගරදගුරු. දැන් ක‍තෝලික ක්‍රිස්තියානි මිනිස්සු දන්නවා බෝම්බෙ ප්ලෑන් කරලා තියෙන්නෙ රනිල් ඇතුලු යහපාලන ලොක්කන්ගේ අනු දැනුම යටතේ පල්ලියෙන් කියලා. මොකද රදගුරු ඇතුලු කල්ලියට ඕන වෙලා තිබුනා පාප්ප තනතුර ගන්න. ඒකට ලංකාවෙ බෞද්ධයො වේගයෙන් ක‍තෝලික කරන්න ඕන උනා. ඒත් නැගීගෙන ආපු ගෝඨාභය රාජපක්ශ ඇතුලු පොහොට්‍ටු සෙට් එක හෙන වාතයක් වෙලා තිබුනේ. ඉතුරු ටික පැහැදිලියි නෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්න මිනිස්සු ගානයි බෞද්ධයෝ ගානයි මේ ලෝකෙ ඉන්න බෞද්ධයෝ ගානයි ගැන හරි අවබෝධයක් නැති ළිඳේ ඉන්න මැඩියෙක් කියන කතා

      Delete
    2. කතෝලික සහ බෝනගේන් උන් රටින් පළවා හරින්න ඕන මිනීමරු ගොටබයල එක්කම

      Delete
    3. පාහර පල්ලි හැත්ත තමයි මේ රට කෑවේ වේසිගේ පුතාලා ටික සුද්දට රෙද්ද උස්සපු උන්ගේ පරපුර. කොටින්ට එලිපිටම කඩේ ගිය කාලකන්නි. හිතාමතාම තමයි මේ පාස්කු ප්‍රහාරය උන් උන්ටම කෙලව ගත්තේ. නැත්තන් මොන මඟුලකටද වගකියන්න ඕන කියල පැහැදිලිවම පේන දූශිත නිළධාරීන් විශ්වාසයි කියලා අගරදගුරාම කියන්නේ?

      Delete
    4. මහමොළකරු ගෝට

      Delete
    5. පාස්කු ප්‍රහාරයේ මරාගන මැරුන ත්‍රස්තයන් දෙන්නෙක්ගෙ පියාවූ ඊබ්‍රහිම් හජ්ජියාර් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්ඩ සිටි එකෙකි.

      Delete
  10. යකෝ මේ හුත්තේනේ ඉන්නේ සරබර හෝම්ස් ලා ඔක්කොම ටික🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. උඹෙ හුත්ත ආරක්ෂා කොර ගනින්

      Delete
    2. ඇයි උඹට අමාරුවද පල්ලි කාක්කා? උඹලගේ ලොක්කොන්ට ආරක්ශාව වැඩි කරගන්න කියපල්ලා. අර එදා ටෙස්ට් කරා වගේ ගුවනින් පැනල යන්න තව හොඳට ට්‍රේනින් කරන් ඉඳපල්ලා.

      Delete
    3. අඩු කුලේ පාහර ජෙප්පො වැඩිය උඩ පනින්නේ නැතුව ඉඳපල්ලා. මොකද උඹලගේ ලොක්කොත් දන්නව කෙලවෙලා තියෙන්නෙ කියලා. ඒකයි ඡන්දෙ තියාගන්න බැරුව තටමන්නේ. උඹල දැන් හැසිරෙන විදියට තමයි උඹල ගැන මහජනතාව තීන්දු කරන්නේ.

      Delete
  11. රාජපක්ශලාට අත තියලා ආන්ඩුව ඉක්මනටම ගෙදර යන්න ටිකට් එක සූදානම් කර ගන්නව වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මිනීමරු රාජපක්සලට අත තිබ්බොත් ගෙදර

      Delete
  12. සිංහල දෙමල මුස්ලිම් ඇතුළු සියලු රටට ගැති සියල්ලෝම එකතු වීමට කාලය පැමිණ ඇත , රට බේරගන්න ඉදිරියට එන හැමෝම මර්දනයෙන් යටපත් කිරීමක් මේක , අපි ගැබුරින් සියල්ල අද්‍යන කලයුතුයි .

    ReplyDelete
    Replies
    1. මොකටද පකයො පෙරට එන්නෙ? මිනීමරු රාජපක්කල රකින්නෙයි?

      Delete
  13. Mun wage pake vinisuwan balnne high court ekata HE ta kiyala promotion. Saharan wage dial mun wage wada palu Vinisuro, Policiye and Lapyage wage un dakala puken hinawenawa athi. Sinhala pakku thamai kohe harai Thambi karapu ekata kara gahanne, e kiyanne Thambi dannwa munta arinna aye loweth nathiwenna..

    ReplyDelete
  14. meka mehema kiyo ganilla. Palli dekama ekata indagena unge God la dennage kenek langata ganeema meke athulanthaya. conspiracy is one way or other way take all in to God.
    big challenge for them Buddhism philosophy so powerful. this game plan was planned both camps. this plan was Buddhist camp to division. gods wish them as it plans. saharan must be enjoy, in God. powerful god gave the power to punish Gota ... enjoy guys Sinhala mother F losers

    ReplyDelete

  15. පකේ ජෙප්පෝ ටික ඇවිස්සිලා නිකන් නහිනවා

    ReplyDelete
  16. මහා මොළ කරු තොපේ නාන හිටියේ තොපේ රෙද්ද අස්සෙනේ යකෝ

    ReplyDelete
  17. මුස්ලිම් අන්තවාදීන්ට තමා මෙහි වැඩිම වැරැද්ද තියෙන්නෙ. FBI එකෙන් කල පරික්ෂන්යෙනුත් ඒ බව කියවුනා. ශානි සහ රවී තමයි මේක වෙනකොට ලොකු පුටුවල හිටියේ. ඒ නිසා ඒ අයගේ නොහැකියාවට ඒ අය තමයි දෙවෙනියට වග කියන්න ඕනෙ. නමුත් මේ කපල් එක තමයි දැන් පරීක්ෂණ මෙහෙයවන්නේ. තමා වැරදියි කියලා මුන් උසාවියට කියයි ද? හොරාගේ අම්මගෙන් නෙමේ හොරගෙන්ම පේන අහන ආණ්ඩුවක් මේක.

    ReplyDelete
    Replies
    1. එෆ්බීඅයි අටමගුල කොරපු පරීක්ෂණයක් නෑ හුත්තො

      Delete
    2. කුණුහරප කියන විදියටම පේනවා බෝක්කු උඩ රස්තියාදු වෙච්ච කුහකයෙක් බව.
      https://rohangunaratna.com/index.php/2025/10/26/how-the-us-government-responded-to-sri-lankas-easter-sunday-attack/

      Delete
    3. එහෙනම් අධෝමුඛ රංජගෙ කුස්සියෙ වලං හෝදපු ශානියද පරීක්ෂණ කෙරුවෙ හුත්තියෙ?

      Delete
  18. රාජපක්ෂ කියන නම කොහේ හරි තියෙනවනම් ප කේ ඩොබිල ටික පොම්වෙනවා

    ReplyDelete
    Replies
    1. අඩුකුලේ ජෙප්පන්ගෙ හීනමානයට රාජපක්ෂලා පලි.

      Delete
    2. එහෙනම් අධෝමුඛ රංජගෙ කුස්සියෙ වලං හෝදපු ශානියද පරීක්ෂණ කෙරුවෙ හුත්තියෙ?

      Delete
  19. සිරිල් ගාමිණීJune 3, 2026 at 9:32 PM

    සලේ තමයි සහරාන් හෂීම්ට කටුවපිටිය පල්ලියට යන පාර පෙන්නුවෙ.

    ReplyDelete
    Replies
    1. කාදිනල් තට්ට මයිනාJune 3, 2026 at 10:47 PM

      උඹ නේද සිරිලෝ සහරාන්ට කොච්චිකඩේ පල්ලියට යන පාර පෙන්නුවෙ?

      Delete
Previous Post Next Post