මීට පෙර ධනය බලය තිබෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් නීතිය ඉදිරියේ සියළුම දෙනා සමාන බව මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් අද (25) පාර්ලිමේන්තුවට ගෙන එන ලද කල් තැබීමේ විවාදයට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා,
අපේ රජය විසින් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට අධිකරණයේ ස්වාධීනත්වය ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා සඳහන් කලා. රටේ අනීතිකව ක්‍රියාත්මක කරනු ලබන නීති විරෝධි ක්‍රියා අපි නතර කරනවා. සියලු දෙනාට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා.
මෙපමණ කාලයක් ධනය බලය තිබෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. පාතාල කල්ලි සාමාජික නදුන් චින්තක සමඟ අල්ලස් ගනිමින් සම්බන්ධතා පැවැත්වමින් කටයුතු කළ නීතිඥවරයෙක් වන රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහයි දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධායක සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ගනු ලබන විනය ක්‍රියාමාර්ග ගැන අපි බලා ගෙන ඉන්නවා. මේ රජය බලයට ආවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි .
අපි PTA එක අහෝසි කරනවා. 1979 ඉඳලා පත් වුණු ආණ්ඩු මේක කිව්වා. අපි එය වෙනස් කරනවා. මේක පරිස්සමෙන් වෙනස් කරන්න ඕන. මාස දෙකක් තුළ PTA එක අහෝසි කරන බවට ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා. නීති සකස් කිරීම හදිසියේ කරන්න බැහැ. අපි මේවා හරියට හදන බව දන්න නිසයි ජනතාව අපිට ආණ්ඩුව දීලා එයාලට විපක්ෂය දුන්නේ.
නඩුකාරතුමන්ලා පත් කිරීම ගැන ජනාධිපතිතුමා පැහැදිලි කළා. ඉස්සර නම් කරන්නේ අධිකරණ ඇමතියි ජනාධිපතියි එකතුවෙලා තමන්ට ඕන අය පත් කර ගෙන පත් කර ගෙන ගියා. දැන් අපි පහළ සිට ඉහලට පත් කිරීමට අග්රවිනිශ්චයකාරතුමාට නිදහස ලබාදීලා තියෙනවා. පහළ අධිකරණයේ පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. පහළ සිට ඉහළට පත් කිරීමයි මේ සිදු කරන්නේ. පද්ධතියක් ලෙස සලකා බලා පුරප්පාඩු පුරවනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණය සතියට දවස් දෙකයි තුනයි නඩු ඇහුවේ. දැන් දින පහ තුළම නඩු විභාග කරනවා.
කන්ටේනර් සිද්ධිය ගැන කථා කළා. එයාලම බොරුවක් කියලා දැන් එයාලම හිරවෙලා ඉන්න එක තමයි වෙලා තියෙන්නේ. මීට වඩා වග වෙන, මීට වඩා පාරදෘශ්‍ය භාවයෙන් කටයුතු කරන ආණ්ඩුවක් තිබිලා නැහැ. අපි නීතියේ යුක්තියේ මුල ධර්ම අනුව කටයුතු කරනවා.
මත් ද්‍රව්‍ය ගැන කථා කිරීමේදී විපක්ෂ නායක තුමා සිංගප්පුරුවේ නීතිය ගැන කථා කළා. අපි විපක්ෂ නායතුමාගෙන් අහනවා ඔබතුමාලගේ ආණඩුවක් ආවහම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාද ? අපි පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්තියක් ලෙස මරණ දඬුවමට කැමැත්තක් නැහැ. අපි කුඩු සහ පාතාලය මර්ධනය කරන්න ගත යුතු සියළුම ක්‍රියාමාර්ග ගන්නවා.
2025 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ආසන්න ලෙස කිලෝ 23692 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් අත්අඩංගුවට ගැනීම තුන් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. මේ රටේ තිබෙන අනීතික හැමදේටම ජාවාරම් ජාලයක් තිබෙනවා. මෙරට ටයිකෝට් අඳින නීතිඥවරුත් මේ අතර ඉන්නවා. අද පෙන්නුම් කළේ ඒකයි.
පසුගිය මාස 24 තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ජාවාරම්කරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශිය වශයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 95කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එතුමාගේ කණ්ඩායම පාලනය කරන්න විපක්ෂ නායකතුමාට පුළුවන්ද ? චරිත් අබේසිංහ ගැන ගන්නා ක්‍රියාමාර්ගය අපි බලමු යැයිද අමාත්‍යතුමා සඳහන් කළේය.

ලංකාව විනයවත් කරන්න නං එල්ලුම් ගහ අනිවාර්යයි.
ReplyDeleteපිස්සුද මල්ලි මෙගොල්ලෝ ඔක්කෝම යාලුවෝ විසිල් විතරයි බල්ටි නැහැ
Deleteඅනිතිමට ### එකා ඇතුලේ මුන් එළියේ, අපි නොන්දන්න Live
එල්ලුම් ගස් නිසා අපරාධ අඩුවෙන්නෙ නෑ. දැන් රකිතයට තියෙන්නෙ උගෙ මහ එකා පාවල දීල නිදහස් වෙන්න
Deleteබෙල්ල වැටේ ගහල බැරිද විනයවත් කරන්න?
Deleteආරියතිලක
Delete1987/88/89 ජවිපෙ රාජද්‍රෝහි කැරැල්ලට සම්බන්ධ වූ කැරලිකරුවන්ට, දණ්ඩනීති සංග්‍රයේ 114 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය පැනවීම කරනවා ද? උපරිම වසර 20 දක්වා සිර දඬුවම් නියම කිරීමට පෙළබෙනවා ද? බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව, ජවිපෙ එවකට රාජද්‍රෝහී කැරැල්ලට සම්බන්ධ සියලු දෙනාට ම රාජද්‍රෝහී චෝදනාව මත මරණීය දණ්ඩණය දීම කළ හැක.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් ජවිපෙ රජයට විරුද්ධව රාජද්‍රෝහී චෝදනාව ඔප්පු කොට පිළිගෙන ඇත. වර්තමාන ජනාධිපතිවරයා ද 1987/88/99 ජවිපෙ කැරැල්ලේ සක්‍රියා රාජද්‍රෝහී ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහු ද මෙකී චෝදනාවෙන් දඬුවම් විදීමට නිස්ශ්රය වෙනවා ඇත . නීතිය කාටත් එක නම් පළමුවන පුරවැසියාගෙන් පටන් ගැනීම නේද? සාධාරණ. අපි බලා සිටින්නෙමු. කටේ හයිය තම ත්‍රස්තවාදී ක්‍රියා ගැන, තම පක්ෂ සාමාජිකයන්ගේ 1987/88/89 රාජද්‍රෝහී ක්‍රියා ගැන නීතිය ක්‍රියාත්මක කරාවිද කියා.. බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ මෙය ජනාධිපතිවරයා ඇතුලු ජවිපෙ දෙවන කැරැල්ලට දායක වූවන්ට හොඳට ගැලපෙනවා ඇත. මෙන්න අපරාධය මෙනවින් පෙනෙන්නට ඔප්පු වී ඇති බැවින්, දැන් ඇත්තේ නීතිපතිවරයා මගින් අපරාධ චෝදනා ගොනු කිරීම ය. දණ්ඩ නීති සංග්‍රහයේ 114 වගන්තිය තම හා තම පක්ෂ සාමාජිකයනට එදා කළ රාජද්‍රෝහී වරදට හොඳට ගැලපී යනවා ඇති බව මැනවින් තේරුම් යාවි.
දෙකට නවල එතනට ඇගිල්ල ගහල බලමු ආස හිතෙයි
ReplyDeleteරකිතයගෙ පුකේ ඇගිලි ගහල වැඩක් නෑ. මලික් සමරවික්‍රම ඕකට පුකේ ඇරල තියෙන වාර ගණන අනුව පුකක් ඉතිරි වෙන්නෙ නෑ.
Deleteචරිත පව්. උට ශානි දැන් පුකේ අරවනවා. උගෙ ගෑණිට වෙන්නෙ මළ පෙරේත විජේදාසට විකිණෙන්න
Deleteරඛිත රාජපක්ක කියන්නෙ විජේදාස වගේම පල් හොරෙක් වංචාකරුවෙක්. චරිත් උන්ගෙ පදේට නටල අමාරුවෙ වැටුනු මෝඩයෙක්. විජේදාසගෙ උපදෙස් පිටයි හරක් කටාගෙන් මුන් අල්ලස් ගත්තෙ. ඒ කාලෙ විජේදාසයා අධිකරණ සහ බන්ධනාගාර ඇමති. මුන්ගෙ ඉතිහාසය දන්න අය දන්නවා හොයපු හැම සතයක්ම ඕකුන් වංචාවෙන් හොයපු බව
ReplyDeleteyes agreed! charith amu modayek
Deleteඔබතුමා හරි. ආරංචි විදියට ලක්ෂ 1200න් 500ක් දේශබන්දුට, රකිත සහ විජේදාසට ලක්ශ 500ක්, ටිරාන්ට ලක්ශ 100ක්, ලක්ශ 100ක් චතුරංගට. ගොන් චරිත්ට සතයක් ලැබිල නෑ ඩුබායි ට්‍රිප් එකයි රිමාන්ඩ් එකයි පමණයි.
Deleteහුණ්ඩු පාන්ඩු පුකරුදාව
DeletePAKO SAKKIYAK AHALA NATANNA EPA,
ReplyDeleteeven any palhorek kan say anything
as AKD
Deleteමේ කාල්කන්නි ජවිපාවුන් වියරු වැටිලා. තාම වතුර හරියට රත් වෙලා නෑ.
ReplyDeleteඅ යකෝ, චරිත් විජේදාස රකිත ජවිපාවුන්ද?
Deleteමේ අය වැරදිකරුවන් කියලා ගරු අධිකරණය තීන්දු කරලා ද
ReplyDeleteතාම නැ ඒක් හොරිකඩ වහල් ජෙප්පෝ චුන්වෙලා
Deleteජෙවෙපි පකයල මේවගේ දේ වලින් සිගිති අතල් ගන්නවා දැන්
Deleteආරියතිලක
ReplyDelete1987/88/89 ජවිපෙ රාජද්‍රෝහි කැරැල්ලට සම්බන්ධ වූ කැරලිකරුවන්ට, දණ්ඩනීති සංග්‍රයේ 114 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය පැනවීම කරනවා ද? උපරිම වසර 20 දක්වා සිර දඬුවම් නියම කිරීමට පෙළබෙනවා ද? බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව, ජවිපෙ එවකට රාජද්‍රෝහී කැරැල්ලට සම්බන්ධ සියලු දෙනාට ම රාජද්‍රෝහී චෝදනාව මත මරණීය දණ්ඩණය දීම කළ හැක.
බටල්න්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් ජවිපෙ රජයට විරුද්ධව රාජද්‍රෝහී චෝදනාව ඔප්පු කොට පිළිගෙන ඇත. වර්තමාන ජනාධිපතිවරයා ද 1987/88/99 ජවිපෙ කැරැල්ලේ සක්‍රියා රාජද්‍රෝහී ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහු ද මෙකී චෝදනාවෙන් දඬුවම් විදීමට නිස්ශ්රය වෙනවා ඇත . නීතිය කාටත් එක නම් පළමුවන පුරවැසියාගෙන් පටන් ගැනීම නේද? සාධාරණ. අපි බලා සිටින්නෙමු. කටේ හයිය තම ත්‍රස්තවාදී ක්‍රියා ගැන, තම පක්ෂ සාමාජිකයන්ගේ 1987/88/89 රාජද්‍රෝහී ක්‍රියා ගැන නීතිය ක්‍රියාත්මක කරාවිද කියා.. බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ මෙය ජනාධිපතිවරයා ඇතුලු ජවිපෙ දෙවන කැරැල්ලට දායක වූවන්ට හොඳට ගැලපෙනවා ඇත. මෙන්න අපරාධය මෙනවින් පෙනෙන්නට ඔප්පු වී ඇති බැවින්, දැන් ඇත්තේ නීතිපතිවරයා මගින් අපරාධ චෝදනා ගොනු කිරීම ය. දණ්ඩ නීති සංග්‍රහයේ 114 වගන්තිය තම හා තම පක්ෂ සාමාජිකයනට එදා කළ රාජද්‍රෝහී වරදට හොඳට ගැලපී යනවා ඇති බව මැනවින් තේරුම් යාවි.
ආණ්ඩු පක්ෂේ ඉන්න හොරුන්ට, මිනීමරුවන්ට මේ නීති අදාළ නැද්ද?
DeleteBlackmailing opposition. Nothing else to see here
ReplyDeleteමේ දවස්වල පෙන්නනවා කාදිනල්ගෙයි ලපයගෙයි වියරුව. මන් හිතන්නෙ මුන් යන්න දගලන්නේ. එල්නිනෝ වලින් මුන්ගෙ ඔලුව විකුර්ති වෙල්ලා.
ReplyDeleteමුන් එදා මිනිස්සු මරල watawalwala ගහලා දැන් රහත් වෙලා ද කොහෙද.
ReplyDeleteඒකට උන් මොනා හරි karai. අර sooriyakande ganja මන්ත්‍රීවරයා ට මොනවා හරි කරපල්ලා උබල. විලිලැජ්ජ I ban. කටේ නරි wadama නම් තියනවා.
ReplyDeleteමේ වගේ දේ වලින් මුන් මානසික වින්දනයක් ලබනවා
ReplyDeleteවිපක්ෂ නායකතුමා විතරද එතුමාගේ කණ්ඩායම පාලනය කරන්න ඕනෙ.
ReplyDeleteජනාධිපතිතුමා එතුමාගේ කණ්ඩායම පාලනය කරන්න ඕනෙ නැද්ද?
එල්ලුම් ගහට නෙමේ යකෝ අරින්න ඕනේ තොගේ පුකේ.
ReplyDeleteමු පතනෙ එළුවෙක් නේ
ReplyDelete