පාස්කු මහ මොලකරු අල්ලන්න මා දිගටම අගරගුරුකමේ ඉන්නෝනෑ වතිකානුවට කියා කාදිතල්තුමා සේවා දිගු හතරක් අරන්...


 කතෝලික සභා නීතියට අනුව මැල්කම් රංජිත් කාදිනල්තුමා සිය 75 වැනි විය සපුරන 2022 නොවැම්බර් මස 15 වැනිදා කොළඹ අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුන බව පිවිතුරු හෙළ උරුමය  නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

එහෙත්, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින බලගතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා තමන් තවදුරටත් මෙම තනතුරේ රැඳී සිටිය යුතු බව වතිකානුවට පෙන්වා දෙමින්, කාදිනල්තුමා මේ වන විට අවස්ථා හතරකදී සිය සේවා කාලය දීර්ඝ කරවා ගැනීමට කටයුතු කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

මෙම තත්ත්වය අනුව පාස්කු ඛේදවාචකය හේතුවෙන් පුද්ගලිකව වැඩිම වාසියක් අත්කරගෙන ඇත්තේ කාදිනල්තුමා බවත් අපරාධයකින් උපරිම ප්‍රතිලාභ ලබන පාර්ශවය එහි මහමොළකරු ලෙස සැක කරන්නේ නම් එම තර්කය පදනම් කරගනිමින් පාස්කු ප්‍රහාරයේ සමස්ත වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා බවට පත්ව සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත පැවරීමට සිරිල් ගාමිණී පියතුමා කටයුතු නොකරන්නේ මන්දැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යායක් තියෙනවා. මේ කුමන්ත්‍රණ න්‍යාය අනුව තමයි ජෝන් එෆ්. කෙනඩි ඇමරිකානු ජනාධිපතිතුමාගේ ඝාතනයේ සැකය උපජනාධිපති ලින්ඩන් ජොන්සන්ට එල්ල වුණෙත්, ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ සැකය වැඩබලන අගමැති ඩබ්ලිව්. දහනායක මැතිතුමාට එල්ල වුණෙත්, ඒ වගේම උපාලි විජේවර්ධන මැතිතුමා අතුරුදන් වීමේ සැකය අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමාට එල්ල වුණේ.

එතකොට මේ ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන කුමන්ත්‍රණ න්‍යාය යොදා ගනිමින් තමයි 2019 ජනාධිපතිවරණය ආසන්නයේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස බිඳවැටීමෙන්, 2019 ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිමිකරගත්තාය කියන පදනමෙන් තමයි සිරිල් ගාමිණී පියතුමන්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට සැකය එල්ල කරන්නේ.

හැබැයි අපි හොඳටම දන්නවා 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව 42%ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14%ක් ඡන්ද ප්‍රතිශත ලබාගත්ත නිසා ජනාධිපතිවරණයට යනකොටත් ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ සහාය ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 56%ක ඡන්ද බැංකුවක් සහිතවයි හිටියේ. පාස්කු ප්‍රහාරයෙන් ප්‍රතිලාභයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් එතුමාට තිබුණේ නැහැ. වැඩිපුරත් එක්ක ඡන්ද තිබුණා.

ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන්ලා කියන ආකාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභියෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න බැහැ. හැබැයි මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. ඇත්තෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන්දිනය යෙදී තිබුණු නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය, ඒ අයගෙන් ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා හතර වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් දාගෙන තියෙනවා. සේවා දිගුවන් ලබාගෙන තිබෙනවා.

 ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්. එහෙමනම් ප්‍රතිලාභියා අපරාධකරුවා වේ කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවානම් සිරිල් ගාමිණී පියතුමන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි?

30 Comments

  1. Albert, loguwa daala gedara waren. Meeta lellame umbe kolla. Balu wada karanna epa, Albert.

    ReplyDelete
    Replies
    1. SIRIL GAMINYATH PATHTHAKA ATHI+ JVP puka denne wkatham

      Delete
    2. Sudu logu dagena badu gahana kari ballonwa elawanna one. Ape atamasthanadipathi elawanna puluwannam me mona naki pakayekda...kari kadinal pakaya..

      Delete
    3. Well said Gammanpila. You have provided critical argument indeed.

      Delete
  2. AKD is a blood fool, but he thinks he is smart.

    ReplyDelete
  3. රීලෝඩ් Ubala ekathuwale JVP ekata elanga parth reload dannada


    puke agiligahanna kiyal walan sanita kiwwe

    ReplyDelete
  4. Tho wage wesa ganu ratata wadak naha.

    ReplyDelete
  5. Deviyan vahansela dedenage kamatha paridi ,sinhala bauddayo parayo kirimata paragathi amanayo gahana game eka, buddayo kiyanne upannata karumeta jeevath vena unta, un kuruse kare gahaganimamai viya yuththe

    ReplyDelete
  6. හෙන්ච්චයින්ගෙන් අත්සන් ටිකක් ඇරගෙන ලියුමක් යවනවා.ඊට පස්සේ රීලෝඩ් එක දානවා.මුගේ තක්කඩි වැඩ කියලා වතිකානුවට පෙත්සමක් ලියල යවන්න ඕන.තවදුරටත් තනතුරේ හිටියොත් ජාතීන් ආගම් අතර අසමගිය වැඩි වෙනවා කියලා.තක්කඩියා දැනට කරන්නෙත් ඒක.හැබැයි මහජන පෙත්සම පොඩියට හරි පටන් ගත්තොත් ඕකා නැට්ට පුකේ ගහගන්නවා.මූට රීලෝඩ් එක දාන්න තියෙන්නෙ නොවැම්බර්වල.

    ReplyDelete
  7. වතිකානුවට කාදිනල් පේන්න බෑ. වතිකානුවට පැමිනිලි කරමු. Anyone who is with good mentality can understand it this bastard who did easter attack to make sri lankans poor giving piwer to another basterd so that they can easily convert poor Budfhists into catholics. Making coutry poor is their main target.

    ReplyDelete
  8. වතිකානුවට කාදිනල් පේන්න බෑ. වතිකානුවට පැමිනිලි කරමු. Anyone who is with good mentality can understand it this bastard who did easter attack to make sri lankans poor giving piwer to another basterd so that they can easily convert poor Budfhists into catholics. Making coutry poor is their main target.

    ReplyDelete
  9. Me nakiyada danne ne Bomba gahuwe...me kariya marichcha misunnta gewanna dunna salli matiya gahuwa neda.

    ReplyDelete
  10. අරගලයට දිනපතා එවපු කන්‍යා සොයුරියන් විසි දෙනාට (20) කතොලික සභාව මුදල් ගෙව්වෙත් පාස්කු ප්‍රහාරය පෙන්වා දමිළ ඩයස්පෝරාවෙන් හම්බකරගත් මුදල් වලින් නෙවයිද?1

    ReplyDelete
    Replies
    1. saharan giyeth e kannaya soyuriyo langatada?

      Delete
  11. කාඩිනල් හොද පොරක් නෙවෙයි. නමුත් කාඩිනල් ගැන කියන මේ ජඩයා ජරාම සතෙක් නිසා ඌ කියන ඒවට කිසිම බරක් තියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. What's his problem ........ he is a straightforward politician ..... unlike NPP Gundas ..........

      Delete
    2. කාඩිනල් හොද පොරක් නෙවෙයි. නමුත් කාඩිනල් ගැන කියන මේ කියන ඒවට කිසිම බරක් තියන්න බෑ..
      හැබැයි ලප කොටයි jvp සෙට් එකයි ගැන සත පහකටවත් විශ්වාස කරන්න බෑ ,, උන් වැඩ බැරි බොරු කෙබර කයිවාරු ගහන උද්දච්ච අමන රැලක්

      Delete
    3. කාඩිනල් හොද පොරක් නෙවෙයි. කාඩිනල් කියන මේ ජඩයා ජරාම සතෙක්. කාඩිනල් ගැන ගම්මන්පිල මේ කියන කතා සම්පූර්ණ ඇත්ත!
      ඒ වගේම තමයි ලප කොටයි jvp සෙට් එකයි ගැන සත පහකටවත් විශ්වාස කරන්න බෑ ,, උන් වැඩ බැරි බොරු කෙබර කයිවාරු ගහන උද්දච්ච අමන රැලක් 

      Delete
    4. දැන් ඔහොම හිටියට කාදිනල් කුකුලා, පොරට හැමතැනම හොර ගෑණු ඉඳල තියෙනව. ඒ ගෑනුන්ට ලමයිනුත් ඉන්නව. එක හොර ගෑනියෙක්, මග්ගොන අනිකා කලුතර.

      Delete
  12. Must complain to Watikan about this Cardinal who spread hatred and vengeance against Buddhist leaders in Sri Lanka.

    ReplyDelete
  13. Kadinalta dan reddey revila inney. Yako thopi happenney gammanpila namathi patta meter ekath ekka. Gammanpila point ekata kathakaranawa, Puluwannam dapiya nadu. Thopita natta puke gahagena thamyi enna wenney. wesa padiliyo. Mun mey ratata apu da idala kaley sinhala bawuddayata kelawapu eka. Apey kalakanninta thernney nathi ekai gataluwa.

    ReplyDelete
  14. I told you so. A pick-pocketer himself screams about a pick-pocket incident to blame another while he get a way with the wallet. Arrest this thief that wears a red cloak at once.

    ReplyDelete
  15. රට, ජාතිය වෙනුවෙන් දිවිපරදුවට තබා ත්‍රස්තවාදීන් සමඟ ගැටී රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඉඩකඩ සලසා දුන් මහින්ද, ගෝඨා, සුරේෂ් සලේ වැනි දේශහිතයිශීන්ගේ සිත්වලට ඇත්තෙන්ම මේ සිදුවන දේවල් පිලිබඳ මොනතරම් නම් දුකක් ඇතිද?
    රට බේරා දුන්නාට ගෞරව කරනු වෙනුවට ඔවුන්ට දෙන වද හිංසා, කරන අභූත චෝදනා, අපහාස ඇත්තෙන්ම දරාගන්නේ කෙසේදැයි සිතාගැනීමටත් අපහසුය.
    ජනරැල්ල තිබියදී චන්ද ලබාගැනීමට ගෝඨාභය පල්ලියේ යාඥා කරමින් සිටි අහිංසකයන් මරාදමන්නේ නම් විධායක බලය තිබියදී එක පුද්ගලයෙකුවත් නොමරා බලය අත හරීවිද?
    යුද්ධයකදී ත්‍රස්තවාදීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ත්‍රස්තවාදීන් සමඟ සබඳතා ගොඩනගා ගතයුතුබව CID එක නොදන්නේද?
    බලලෝභී පල්ලි ආගමික නායකයන් සහ දෙමළ ඩයස්පෝරාව කරන කුමන්ත්‍රණ වලට අනුව පවතින රජය කටයුතු කරන්නේනම් දැනට ඉතිරි වී ඇති එකම සහනය අධිකරණය පමණකි. එකම ශක්තිය උදය ගම්මන්පිල මහතා, විමල් වීරවංශ මහතා මෙන් නිර්භීතව කතාකරන දේශපාලන නායකයන් සහ අනිකුත් සමාජ ක්‍රියාකාරීන් පමණකි.
    ලංකාවේ ඉන්න මෝඩ ගුණමකු ජනතාවෙන් කොටසක් ඇත්තෙන්ම ඉතා පහත් මට්ටමෙන් හැසිරුණද බහුතරයට සිදුවන දේ ගැන හොඳ වැටහීමක් ඇත.

    ReplyDelete
  16. ගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...




    ශානි අබේසේකර කියන්නේ මේ රටේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අයෙක්. දේශපාලන පළිගැනීමට ලක් කරලා තමයි ඔහුව ගෙදර යැව්වේ. මේවා පිටුපස ඉන්න දේශපාලන මහමොළකරුවෝ ඔහු සොයාගත්තා.

    ගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...




    ශානි අබේසේකර කියන්නේ මේ රටේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අයෙක්. දේශපාලන පළිගැනීමට ලක් කරලා තමයි ඔහුව ගෙදර යැව්වේ. මේවා පිටුපස ඉන්න දේශපාලන මහමොළකරුවෝ ඔහු සොයාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. පුකේ ඇඟිලි ගානේද්‍ර ශානි අබේසේකර  කියන්නෙ අධෝමුඛ රන්ජගෙ කුස්සියෙ වලං හෝදල හොඳට පුරුදුකම් තියෙන එකෙක්.

      Delete
  17. ලගදීම අපායට යන්න ඉන්න එකෙක්

    ReplyDelete
  18. Ratata Dollar evanna epa kiyala kiwwe kauda? Ratata dolar labena eka walakwanna hotal walata bomba gassuwe kauda? Dollar labena eka nawathwala arthikaya kadakappal karala udghoshana karala balaya labaganna baluwe kauda? Dalada Maligawata bomba gahuwe kauda? Minee marala record thiyala thiyenne kauda? Ehema balapuhama maha mola karu kauda?

    ReplyDelete
  19. පල්ලියේ උදය ගොම්ම්න්පිල වගේ මුණක් තියෙන ගවුම් කාරයෙක් ඉන්නේ කොහොමද? බලන්න හොදට බලන්න

    https://archdioceseofcolombo.lk/offices/tribunal

    ReplyDelete
    Replies
    1. Yako e Siril Gaminine

      Delete
    2. නැහැ ගොනෝ හොඳට බලපන් නම Rev Fr Dr Christo Viraj Fernando

      Delete
Previous Post Next Post