ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සාලේ මහතා දැඩි විශාදය , කාංසාව සහ පශ්චාත් කම්පන ආතති අක්රමිකතාවයෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරු (ජූනි 03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්හ.
වෛද්‍ය වාර්තා මඟින් මෙම රෝගී තත්ත්වයන් තහවුරු වී ඇති බව සැකකාර සුරේෂ් සාලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පවතින දැඩි මානසික පීඩනය හේතුවෙන් තම සේවාදායකයා තුළ දිවි නසාගැනීමේ ප්‍රවණතාවක් හටගෙන ඇති බැවින්, ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
දැනට රැඳවුම් නියෝග මත පසුවන විශ්‍රාමික මේජර් ජනරාල්වරයාට අවශ්‍ය මානසික ප්‍රතිකාර සහ රැකවරණය ලබාගත හැකි සුදුසු පරිසරයක ඔහුව රඳවා තැබීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නියෝජිතයෙකු අධිකරණයේ නොසිටි අතර, කරුණේ පවතින හදිසි සහ සංවේදී ස්වභාවය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව ජූනි 04දා පස්වරු 2.00ට නැවත කැඳවන ලෙස නියෝග කළේය.
මෙම කරුණ සම්බන්ධයෙන් මෝසමක් ගොනු කර කරුණු දැක්වීමට නියමිත බව පැමිණිලි පාර්ශ්වයට කල්තියා දැනුම් දී තිබූ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ.
ඒ අනුව, නඩුව කැඳවන අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වයටද අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පියවර ගත්තේය.

yes, need to protect from the Gota's Tripoli group. He is only a Broiler chick.
ReplyDeleteමේ බිල්ල ගන්න තමයි සූදානම
DeleteWhat an idiotic statement?If gota can do what you say ask this pimpi government to resign.
DeleteYou are an idiot and a pathetic fellow to insult Gotabaya
DeleteAll are afraid of Rajapakses. No need of a government
Fools and catholic pigs write these things
Gotabaya is a serial killer. Have to protect this suspect from his mafia clan
Deleteපැලවත්තේ ගූ කන පොන්න වේසිගෙ පුතෙක් කොමන්ට් කරලා
Deleteලංකට් මාටින්ට බඩු පැකට් 🤣
Deleteරංගයාගේ මැරකම් දූෂණ හෙලිකරපු නන්දන ගුණතිලකට වහදුන්න.
Deleteකන්ටේනර් 323නේ කොල්ලය CID එකට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතියල මැරුව.
මහාභාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 වංචාව පලමුවෙන් හෙලිදරව් කරපු රංග නිශාන්තගෙ බලනහර කපල මැරුව. ශ්‍රීලංකන් ගුවන් සේවයට යානාමිලදී ගැනීමේ සිද්ධියට මහින්දගෙයි, නාමල්ගෙයි නම් කිව්වෙ නැත්නම් එල්ලල මැරෙන්ඩ
සලස්සනවයි කියල රංග දිසාණායක තමන්ට තර්ජනය කරයි කියල දිව්රුම් ප්‍රකාශයක් දුන්න කපිල චන්ද්‍රසේනව එල්ලුව
දිවිගියත් පාස්කු ප්‍රහාර බොරුවට ගෝඨව ගාවන්නෙ නෑ කියන ස්ථාවරයේම ඉන්න සලේට කුමන විදිහේ ජීවිත වන්දියක්
ගෙවන්ඩ වෙයිද කියන එක තවටික දවසකින් තීරණය වෙයි.
එහෙනම් රාජපක්ස කල්ලිය සලේට වැඩේ දෙන්න සෙට් වෙනව ඇති. ආයෙත් ආණ්ඩුව ෆේල් වෙනව මිනීමරු සලේව රකින්න බැරි වුනොත්.
ReplyDeleteපතෝ
Deleteපර දෙමල සක්කිලියෙක් රාජපක්ශ නමටත් බය.
හරියට හරි. කපිල චන්ද්‍රසේනට දුන්නු ගේම ටොරින්ටන් ගේම වගේ තව ගේමක් චාජ් වෙනව වගේ
Deleteරාජපක්කු දේසපාලනෙන් තුරන් කොරන තෙක් රට වලට
Deleteඔව් ඔව් මේ පාර නම් බල නහර 3ක් කපන එකක් නෑ ...
Deleteගිය පාර 3ක් කපලා සියදිවි හානි කරගත්ත එක නෝන්ඩි උනානේ...
ගොන් ඩෝබියෝ .. තාම කෙබර වලින් ගේම ගහන්න පුළුවන් කියලා හිතන්නේ
රංගයාගේ මැරකම් දූෂණ හෙලිකරපු නන්දන ගුණතිලකට වහදුන්න.
Deleteකන්ටේනර් 323නේ කොල්ලය CID එකට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතියල මැරුව.
මහාභාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 වංචාව පලමුවෙන් හෙලිදරව් කරපු රංග නිශාන්තගෙ බලනහර කපල මැරුව. ශ්‍රීලංකන් ගුවන් සේවයට යානාමිලදී ගැනීමේ සිද්ධියට මහින්දගෙයි, නාමල්ගෙයි නම් කිව්වෙ නැත්නම් එල්ලල මැරෙන්ඩ
සලස්සනවයි කියල රංග දිසාණායක තමන්ට තර්ජනය කරයි කියල දිව්රුම් ප්‍රකාශයක් දුන්න කපිල චන්ද්‍රසේනව එල්ලුව
දිවිගියත් පාස්කු ප්‍රහාර බොරුවට ගෝඨව ගාවන්නෙ නෑ කියන ස්ථාවරයේම ඉන්න සලේට කුමන විදිහේ ජීවිත වන්දියක්
ගෙවන්ඩ වෙයිද කියන එක තවටික දවසකින් තීරණය වෙයි.
මේ බිල්ල ගන්න තමයි සූදානම
ReplyDeleteවිරුද්ධවාදීන්ගේ බෙල්ල කපල ඉස්සරහ වැටඉන්නෙ ගහල ගිය ජෙප්පන්ට ඔව්ව ටොයිස්වගේ වැඩ.
Deleteහිරේ ඉන්න එක ආරක්ෂාවට හොදයි .නැත්නම් මයිනාගේ සෙට් එක වැඩේ දෙයි
ReplyDeleteඇයි ඛන් උඛේ තාත්තට අපහස කරන්නේ
Deleteරාජපක්ක මයිනට මිනීමරනව කියන්නෙ ටොයිස් වැඩ
Deleteඔව් ඔව් මේ පාර නම් බල නහර 3ක් කපන එකක් නෑ ...
Deleteගිය පාර 3ක් කපලා සියදිවි හානි කරගත්ත එක නෝන්ඩි උනානේ...
ගොන් ඩෝබියෝ .. තාම කෙබර වලින් ගේම ගහන්න පුළුවන් කියලා හිතන්නේ
ජෙප්පොන්ට මිනී මරලා පුරුදු නෑ ..
Deleteහිකිස් අපි නොදන්න චෙස්
රංගයාගේ මැරකම් දූෂණ හෙලිකරපු නන්දන ගුණතිලකට වහදුන්න.
Deleteකන්ටේනර් 323නේ කොල්ලය CID එකට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතියල මැරුව.
මහාභාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 වංචාව පලමුවෙන් හෙලිදරව් කරපු රංග නිශාන්තගෙ බලනහර කපල මැරුව. ශ්‍රීලංකන් ගුවන් සේවයට යානාමිලදී ගැනීමේ සිද්ධියට මහින්දගෙයි, නාමල්ගෙයි නම් කිව්වෙ නැත්නම් එල්ලල මැරෙන්ඩ
සලස්සනවයි කියල රංග දිසාණායක තමන්ට තර්ජනය කරයි කියල දිව්රුම් ප්‍රකාශයක් දුන්න කපිල චන්ද්‍රසේනව එල්ලුව
දිවිගියත් පාස්කු ප්‍රහාර බොරුවට ගෝඨව ගාවන්නෙ නෑ කියන ස්ථාවරයේම ඉන්න සලේට කුමන විදිහේ ජීවිත වන්දියක්
ගෙවන්ඩ වෙයිද කියන එක තවටික දවසකින් තීරණය වෙයි.
විරුද්ධවාදීන්ගේ බෙල්ල කපල ඉස්සරහ වැටඉන්නෙ ගහල ගිය පැලවත්තෙ ඩයි මයිනට ඔව්ව ටොයිස්වගේ වැඩ.
Deleteme JVP wesa ballota mole pukeda tiyenne hutto??
ReplyDeleteජවිපාවෝ අද රෑ ගෑස් වැඩි කරනවා. ඒකට සක්කිලි දෙමලුයි කතෝලිකයොයි චූන් කරන්න මේවා කරනවා.
ReplyDeleteඋඹලගෙ ලංකට් මාර්ටින් ඉවරයිනේ??? 🤣🤣🤣
Deleteරංගයාගේ මැරකම් දූෂණ හෙලිකරපු නන්දන ගුණතිලකට වහදුන්න.
Deleteකන්ටේනර් 323නේ කොල්ලය CID එකට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතියල මැරුව.
මහාභාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 වංචාව පලමුවෙන් හෙලිදරව් කරපු රංග නිශාන්තගෙ බලනහර කපල මැරුව. ශ්‍රීලංකන් ගුවන් සේවයට යානාමිලදී ගැනීමේ සිද්ධියට මහින්දගෙයි, නාමල්ගෙයි නම් කිව්වෙ නැත්නම් එල්ලල මැරෙන්ඩ
සලස්සනවයි කියල රංග දිසාණායක තමන්ට තර්ජනය කරයි කියල දිව්රුම් ප්‍රකාශයක් දුන්න කපිල චන්ද්‍රසේනව එල්ලුව
දිවිගියත් පාස්කු ප්‍රහාර බොරුවට ගෝඨව ගාවන්නෙ නෑ කියන ස්ථාවරයේම ඉන්න සලේට කුමන විදිහේ ජීවිත වන්දියක්
ගෙවන්ඩ වෙයිද කියන එක තවටික දවසකින් තීරණය වෙයි.
නඩුව අහලා ඉවර වෙද්දි සලේටයි ඌට බලේ දුන්න උන්ටයි සිය දිවි නසාගන්න වෙයි.
ReplyDeleteරංගයාගේ මැරකම් දූෂණ හෙලිකරපු නන්දන ගුණතිලකට වහදුන්න.