ඉරානය සමග ගිවිසුම් ගත වුනා.. තෙල් නැවුවල එන්ජින් පණගන්වන්න.. - ට‍්‍රම්ප්


 ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර නව එකඟතා ගිවිසුම සාර්ථකව අත්සන් කර අවසන් වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිල වශයෙන් ප්‍රකාශ කරයි.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව තහවුරු කළේය. 

මෙම ඓතිහාසික එකඟතාවත් සමඟ, ලෝක වෙළෙඳපොළට අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය  කිසිදු ගාස්තුවකින් තොරව විවෘත කිරීමටත්, එම කලාපයේ පනවා තිබූ ඇමෙරිකානු නාවික හමුදා අවහිරතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමටත් ඒකගව ඇත.

"ලෝකයේ සියලුම නැව්වල ඇන්ජින් පණගන්වන්න, තෙල් ගලායාමට ඉඩ හරින්න" යැයි පවසමින් ට්‍රම්ප්  ගෝලීය වෙළෙඳ ප්‍රජාවට සුබ පැතුම් එක්කර තිබේ. 

සාම මඟ මඟහැරියහොත් ‘අවසාන විකල්පය’ ලෙස ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කලින් කළ අනතුරු ඇඟවීම මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර, එනම් පසුගිය සති අන්තයේ ට්‍රම්ප් තැබූ සටහනක දැක්වුණේ, මෙම නව ගිවිසුම ඉරානයට න්‍යෂ්ටික අවි කරා යාමට නොහැකි වන පරිදි දැමූ ‘පවුරක්’ වනු ඇති බවයි.

එහිදී ඔහු වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙම සාමකාමී එකඟතාවන්ට පැමිණීමට අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු බී-2 ප්‍රහාරක බෝම්බ හෙලන යානා යොදවා ඉරානයේ කඳුකර ප්‍රදේශවල සඟවා ඇති න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ කරමින් නැවත වරක් ප්‍රහාර එල්ල කරන බවයි.

එසේ සාම ගිවිසුමකට නොපැමිණියේ නම්, මින් පෙර කිසිදා භාවිත කර නොමැති ‘අවසාන විකල්පය’ වෙත යාමට තමන් පසුබට නොවන බවට ද හිටපු ජනාධිපතිවරයා දැඩිව අනතුරු අඟවා තිබුණි. 

7 Comments

  1. විමලාවතීගේ පච ගුහාවේ උන් අඬ අඬ දාන පෝස්ට් :D

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මචං දැන් ඉතින් අර තෙල් මිල ඉහල දමන්න තිබුන හදිසියෙන්ම කෙදිරි ගාන්නැතිව QR අයින් කරල තෙල් මිල අඩුකරන්න කියල උබලගෙ හුන්ඩුවට කියපන්කො

      Delete
    2. අපිට නම් ඒක එච්චර ගානක් නෑ. උබලට ඒක අමාරු උනාට කරන්න දෙයක් නෑ. උබලගෙ ගෝටා බෙට්ටගෙ (අර හිරේ යන්න බයේ ජංගියේ හුජ්ජ කරගන්න පුපේ මිනීමරුවා) පාණ්ඩුව කාලේ තෙල් බෙහෙත් නැතිම වෙලා තිබ්බේ. උබලට එව්වා ගානක් උනේ නැත්නම් මේවත් ඉවසපන්. මොකද තොපිට ආයේ පාණ්ඩුවක් පිහිට ගන්න බැරිත් උනානේ. දැන් අපේ පදේට නටපන්. ආණ්ඩුවට ඕන වෙලාවට ඒ අය ඒවා වෙනස් කරයි. උබලා කියන එව්වා ගනන් ගන්න උබලා මොන හිපාටුවොද බං :D

      Delete
    3. MOKA BAN GOTA GANA KATHAKARANNE,
      THOPI GATTHTHE RANILGEN NE

      loka bankuwen ain wenawa, PTA iwath karanawa, thele waraye ganata denawa , badu nathi karanawa kiyalane

      Delete
  2. අපිට නම් ඒක එච්චර ගානක් නෑ. උබලට ඒක අමාරු උනාට කරන්න දෙයක් නෑ. උබලගෙ ගෝටා බෙට්ටගෙ (අර හිරේ යන්න බයේ ජංගියේ හුජ්ජ කරගන්න පුපේ මිනීමරුවා) පාණ්ඩුව කාලේ තෙල් බෙහෙත් නැතිම වෙලා තිබ්බේ. උබලට එව්වා ගානක් උනේ නැත්නම් මේවත් ඉවසපන්. මොකද තොපිට ආයේ පාණ්ඩුවක් පිහිට ගන්න බැරිත් උනානේ. දැන් අපේ පදේට නටපන්. ආණ්ඩුවට ඕන වෙලාවට ඒ අය ඒවා වෙනස් කරයි. උබලා කියන එව්වා ගනන් ගන්න උබලා මොන හිපාටුවොද බං :D

    ReplyDelete
    Replies
    1. ඉතිං ගවයෝ උඹට පුන්නක්කු දෙන හාම්පුතාලා බලයට ආවේ එක පෑන් පාරින්, සති දෙකෙන්, පළවෙනි අයවැයෙන් ප්‍රශ්න විසඳනවා කියලනේ. හැබැයි තොපි තාමත් කළින් එවුන්ට බැන බැන ඉන්නවා මෙලෝ වැඩක් බැරි හාම්පුතාලගේ කක්කා හෝද හෝද. හෙන බුද්ධිමත් වගේ හිටිය ගම් වල මාලිමා වහල්ලු දැන් බිම බලාගෙන යනවා, ඡන්දේ දීපු එවුනුත් නෑ. උඹ වගේ ඩෝබිලා දෙතුන් දෙනෙක් තාම තප්පුලනවා.

      Delete
  3. මේ දවස්වල පතිරණ ගලප්පත්ති හොයන්නත් නෑ. 😀

    ReplyDelete
Previous Post Next Post