නීතිය හදල දුන්නොත් පළාත් සභා ඡන්දය තියනවා...


 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව මඟින් සම්මත කර දුන් සැනින් ඒ සඳහා කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදියකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

වත්මන් රජයට කිසිසේත්ම මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය සතු බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ප්‍රකාශයට පත් නොකර මඟ හැර තිබූ මැතිවරණ පවා පැවැත්වීමට වත්මන් රජය පියවර ගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා, මේ වන විටත් තමන් මැතිවරණ දෙකක් සාර්ථකව පවත්වා අවසන් කර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

9 Comments

  1. හරි අපි මොනව හරි කරලා ඕක සම්මත කරල දෙන්නංකො.
    2/3කුත් තියාගෙන හාල් ගරනවද තක්කඩියො?
    උඹල ඉවරටම ඉවරයි. ඒක උඹලගේ බුද්ධි තොරතුරු වලිනුත් සනාථ වෙලා තියෙන්නේ.
    උඹලට මේ අවුරුදු 3ටම ඕක කරන්න බැහැ. ඡන්දෙ තිබ්බොත් 3%ත් නැහැ.

    ReplyDelete
  2. අපිට තේරෙනවා. භයයි නේ..
    අර උඹලගේ පාපිසි සෙට් එකත් අන්න බඩු පැක් කරනවලු රට පනින්න.
    දැන් ඉතින් කල පව් ගෙවන්න සූදානම් පිට ඉඳපල්ලා.

    ReplyDelete
  3. මෙච්චර පාර්ලිමේන්තු බලයක් තියාගෙන,
    ඔහොම නලියන්නේ ඇයි නලින්ද.
    බඩු ශුවර් බව දන්නව නේද. කෝ අර ලස්සන රටයි, පොහොසත් ජීවිතයයි..
    ආ අමතක වුනානේ. උඹලගේ ජීවිතනේ ලස්සන උනේ. අර 68 ලක්ශෙ උන් දැන් මූණ බලන්නෙත් නැහැ පාරෙදි හම්බුනාම. ලොකු ටෝක් දීලා උන් හිතුවේ එක පෑන් පාරෙන් කරයි කියලා.

    ReplyDelete
  4. යකෝ මේක පුදුම කතාවන්නේ.මු හරියට කියන්නේ පුක හෝදල දුන්නොත් රෙන්නම් කියනවා වගේ කතාවක්නේ.

    ReplyDelete
    Replies
    1. පුක හෝදලා දූන්නොත් රෙන්නම් නෙවෙයි - පුක හෝදන්න පුළුවන් නම් රෙන්නම්

      Delete
  5. අනේ sako balalo

    ReplyDelete
  6. දැන් එතකොට නීති හදන්න ඕනෙ අපිද...

    ReplyDelete
  7. Ane malli pissu kiyanna epa ban , sadda wahala hitapiya , kanda hadanne nathiwa . Puka dunnoth gahanawa wage katha nokiya hitapiyako , mee jara mara asse 😬

    ReplyDelete
  8. උඹ මිනිස්ට්‍ර්යට වෙලා නීති හදනවනේ අර ගමෙන් ගෙනාපු කෑල්ලත් එක ... එකෙත් වන්නමක් දාපන්

    ReplyDelete
Previous Post Next Post