මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම තොරතුරු අනුව,මෙරට සතු නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරයි.
ඒ අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,766ක්ව පැවති සමස්ත සංචිත අගය, මැයි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය ප්‍රතිශතයක් ලෙස 1.6%ක ධනාත්මක වර්ධනයකි.
මෙම වර්ධනය කෙරෙහි බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ සංචිත ව්‍යුහයේ විශාලතම කොටස නියෝජනය කරන විදේශ විනිමය සංචිතය ඉහළ යාමයි.
පසුගිය මැයි මාසය තුළදී විදේශ විනිමය සංචිත ප්‍රමාණය 2.2%ක කැපී පෙනෙන වේගයකින් වර්ධනය වී ඇති අතර, එහිදී ඩොලර් මිලියන 6,511ක්ව තිබූ අගය ඩොලර් මිලියන 6,652ක් දක්වා වර්ධනය වී තිබේ.
චීන මහජන බැංකුව මඟින් මෙරටට ලබා දී ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම (Swap Facility) ද මෙම සමස්ත සංචිත වත්කම් ගණනයට ඇතුළත් කර ඇත.

ආ.... "චුට්ටක්" චුට්ටක්".....! එහෙමවත් දැම්ම මදෑ... දැන් අර දයාසිරි පරාජයසේකරයා කිව්ව නේද ඩොලර් මිලියන 808ක් අතුරුදන් කියලා. එහෙම වෙලත් මෙහෙම වුණ එක නොවෑ අරුමේ. විපස්සයො දැන් කටවල් විපිළිසර වෙලා බලා ගත් වනම බලාගෙන ඇති හූල්ල හූල්ල.
ReplyDeleteමේක සතයක් හරි අඩු වෙලා තිබ්බ නම් බලා ගන්ඩ තිබ්බා, එහෙනම් හෙඩින්ග් එක "ඩොලර් සංචිත අඩු වෙයි, අම්මෝ, බුදු අම්මෝ".
ආ ඒක නේන්නම්! භාණ්ඩාගාරයෙන් ශතයක් නෙමේ මිලියන 280 ක් අතුරුදහන් වෙලත් මේ විපක්ෂයේ හැතිකරේ වගේ වගක් නැතිව ඉන්නවනෙ.
Deleteආ ඒ පාර 280 ක් ද? දායාසිරි පරාජයසේකර කිව්වේ 808ක් කියලා නේද? හරි තනි ඉලක්කමක් කියහල්ලකෝ, අපේ අන්‍රයිය ගෙ ගල් කියුබ් ගාණ වගේනේ උඹලෑ ගණන්.
Deleteඅන්‍රයිය ගෙ ගල් කියුබ් ගාණ කියල කිව්වෙ අර පෝට් සිටි එක හදල ඉවරවෙනකොට ගල් මදි වුනහම සීගිරි ගල කඩල ගන්නවයි කියපු කියුබ් ගානනේද?
Deleteනෑ සීගිරි ගල කඩන්ඩ ඕන් නෑ, සීගිරි ගල සයිස් ගලක් කඩලත් මදි කියලා නිකම් කියමනට කිව්වේ. සීගිරි ගල කඩන්නෙ මොකටද, ලංකාවේ වෙන ගල් නැද්ද?
Deleteඒක තමයි, අපි කොච්චර කිව්වද කොටා කියන එව්ව විශ්වාස කරන්ඩ එපා, ඕකා ඔය බලේ ගන්ඩ කියන බොරු කථා කියල. කෝ ඇහැව්වද, නෑනෙ? ඌ ඇස් ගෙඩිදෙක ලොකුකරල, කට උල්කරල කියපුහම අපේ රටේ බත්කන හරක් රැලත් එව්ව ඇත්ත කියල විශ්වාස කරල පෝලිමට ගිහින්ල ඌට ඡන්දෙ දාල කෙලෝගත්තනෙ.
Deleteතියෙන ගල් ටික ජෙප්පොන්ගේ කටානායකයා කපනවා නේද..
Deleteනෑ කටානායකගේ ගල ලේකම් කපනවා නේද
"නිකම් කියමනට කිව්වේ"
Deleteහැක හැක .. ඒ කාලේ ඔක්කොම කියලා තියෙන්නේ "නිකම් කියමනට"..
යකෝ පච ,කෙබර, බොරු, බේගල්, එල පවුසි ...
ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust
ReplyDeleteනෑ නෑ මේ ගොනා කියන ඒවා ගණන් ගන්ඩ එපා, ලංකාවට සල්ලි එවන්ඩ.
Deleteඅනිවා එවන්න..
Deleteමීට ඕස්ට්‍රේලියාවේ හැකර් වරයා
FB කොමෙන්ටු දාල වැටිල තියෙන අමාරුවෙන් ආණ්ඩුව ගොඩ ගන්න දඟලන දැඟලිල්ලට ලබන මහා මැතිවරණයට කලින් ඔබ තුමාට තානාපතිකමක් වත් දෙන්න වටිනවා.
ReplyDeleteVadivela thiyenne IMF Naya aapu nisa. Naththan mona kengediyak kalaatada?
ReplyDelete