මොලකරු ගෝටාභයයි... සලේ, ගෝටාගේ වහලෙක්.. ගෝටාට නොකියා වැසිකිලි යන්නෙත් නෑ..- ෆොන්සේකා..


ත්‍රස්ත මර්ධන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රදානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, සලේ යනු හමුදා නිලධාරියෙකු ලෙස නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි.

සුරේෂ් සලේ මහතා සිදුකළ සෑම ක්‍රියාවක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුවූ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසරයකින් තොරව ඔහු වැසිකිළියටවත් නොගිය බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මෙහිදී සලේ මහතා මහ මොළකරුගේ පශ්චාත් භාගය ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ඔලුව ලෙසත් හැඳින්වූ ෆොන්සේකා මහතා, සෙසු රාජපක්ෂවරුන් ද මෙම ක්‍රියාවන් පිළිබඳව දැනුවත්ව සිටි බව අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස සමඟ සුරේෂ් සලේ මහතා සමීප සබඳතාවක් පැවැත්වූ බවට ද ෆොන්සේකා මහතා චෝදනා කළේය.

යුද්ධයෙන් පසු කාලසීමාවේදී සහරාන් ඇතුළු දහස් ගණනකට පඩි ගෙවන ලද්දේ සලේ මහතා විසින් බවත්, එම ගනුදෙනු සියල්ල රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ඇතිව සිදුවූ බවත් ඔහු පැවසීය.

තමා අත්අඩංගුවට ගෙන මාස අටක් තිස්සේ නඩු හෝ චෝදනා නොමැතිව රඳවා තබාගෙන හිරිහැර කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබාදුන්නේ සුරේෂ් සලේ ඇතුළු පිරිස බව ෆොන්සේකා මහතා මෙහිදී සිහිපත් කළේය.

තමාගේ බිරිඳ සහ දියණියන් පවා දැඩි පීඩනයකට ලක්කළ බවත්, ගුවන් තොටුපළේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් පවා සිදුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමාට සහ තම පවුලට සිදුකළ එම අසාධාරණයන්ට අද සලේ මහතාට මුහුණ දීමට සිදුව ඇත්තේ දිට්ඨධම්මවේදනීය කර්මය පලදීම නිසා බවත්, දැන් "සලේලාගේ වෙලාව" පැමිණ ඇති බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

50 Comments

  1. මෙන්න මේ වේසිගෙ පුතා ආයෙ එලියට බැහැල.

    ReplyDelete
    Replies
    1. සලේ මැලේ කොලනියෙ එකෙක්. රාජපක්ක පවුලම මැලේ කොලනියෙ උන් කියල කිව්වෙ වෙන කවුරුත් නෙවෙයි, උන්ගෙ මුලු අතීතයම දන්න මහින්ද අමනවීර

      Delete
    2. SF where is the benz.

      I can remember then Sunday leaders, late Lasnatha, gave a full publicity of
      this purchase done duty free when MR is in power

      Delete
    3. මහින්ද අමරවීර අඩුකුලේ එකෙක්. 

      Delete
    4. අඩුකුලේ උන් කියන දේ විස්වාශ කරන්නෙත් අඩුකුලේ එවුන්. 

      Delete
    5. මේ කාල කන්නි කලවැද්ද ට දැන් යන එන මන් නැතුව ඉන්නේ
      ම කෞරුවත් මුව ගණන් ගැන නැ .

      Delete
  2. හෙහ්...හෙහ්...හෙහ්..., ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසරයකින් තොරව ඔහු වැසිකිළියටවත් ගියේ නෑලු.

    කොටාගෙන් ඉගනගෙන කලවැද්දත් බොරු කප්පරක් දෙසන්ඩ පුරුදුවෙලා.

    ReplyDelete
  3. ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දුJune 8, 2026 at 10:27 PM

    හරීන් ප්‍රනාන්දුගෙ තාත්තගෙන් ප්‍රහාරය ගැන කලින් දැනගනත් පාප් පට්ටම ගන්ඩ ඕන හින්ද ඒක වලක්ව ගන්ඩ කටයුතු නොකර අහිංසක දුලා පුත්තු
    සිය ගණනකට තමන්ගෙ අම්ම තාත්තා සදාකාලිකවම නැතිවෙන්න වැඩ සිද්ධ කරපු මැල්කම් රංජිත් තමයි මහම මොලකරු.

    ReplyDelete
  4. මහමොළකරු ගෝටා කියල යුද්ධය ජයගත් සෙන්පතිත් කියනව.කාඩිනලුත් කියනව. හරීන් ප්‍රනාන්දුත් කිව්ව. අසාද් මව්ලවිතුමත් කිව්ව. ගලගොඩ අත්තේ මහ නායකත් කිව්ව. නීතිපතිත් කියනව. සලේව අතහැරල ගොන් ගෝටව අල්ලපිය

    ReplyDelete
    Replies
    1. ඔය කියන නීතිපතිගෙ නම මොකක්ද බං?

      Delete
  5. පොන්න-සේකා කියන්නේ තිරිසන් ද්‍රෝහී බල්ලෙක්….June 8, 2026 at 10:46 PM

    පොන්න-සේකා කියන්නේ තිරිසන් ද්‍රෝහී බල්ලෙක්….

    ReplyDelete
    Replies
    1. කන්ඩ දීපු අත හපා කන සුනකයෙක්!

      Delete
    2. ඔව් .....අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා ...ජෙප්පෝ කොටි තාමත් දුකෙන්...? ................ජෙප්පෝ කොටි ඩයස්පෝරාවේ වහල්ලු

      Delete
  6. අප්පට හුඩු! 
    බලාගන යනකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, සලේට වැසිකිලියට යන්ඩ අවසර දෙනඑක ඇරෙන්ඩ වෙන වැඩක් කරන්ඩ වෙලාවක් තිබිල නෑ.
    ඔය කියන විදිහට යුද්ධය දිනපු එකත් ආශ්චර්යයක්. 

    ReplyDelete
    Replies
    1. යුද්දෙ දින්නෙ පොන්සේක. පොන්න ගෝට නෙවෙයි

      Delete
    2. ඇයි බං චන්ද්‍රිකාගේ කාළේ ෆොන්සේකාට යුද්ධේ දිනන්න බැරි උනේ? අපරාදේ තවත් කොල්ලෝ දහස් ගානක් මරුනේ, ෆොන්සේකාට ඒ කාළේ කම්මැලි හිතිලද? මහින්ද ඇවිල්ලා නිළ කාලය දීර්ඝ කරලා තියාගත්තේ නැත්තන් නිකම්ම විශ්‍රාමික. පල්ලෙහා link එක බලපන් තප්පුලන්නේ නැතුව.

      https://youtu.be/IxbGojMb1xc?si=qdvQmLIlCXDNrv9P

      Delete
    3. චන්ඩිකාගෙ කාලෙ පොන්නසේකා හමුඩාපටි නෙවෙයි යකෝ.

      Delete
    4. ඒක තමයි පුස්සෝ කියන්නේ ෆොන්සේකාට ඒ තනතුර හරි දුන්නේ මහින්ද. ප්‍රේමදාස, චන්ද්‍රාකා ජනාධිපතිලගේ කාළේ කොටින්ට ගහන්න කිව්වම ගහනවා නවත්තන්න කිව්වම නවත්තනවා. ඒ කියන්නේ ඒ තීරණය ගන්නේ ජනාධිපති, හමුදාපතිට ඕන විදිහට ගහලා එන්න බෑ. එහෙම පුළුවන් නම් යුද්ධේ ඉවර කරන්නේ කොබ්බැකඩුව මහත්තයා. අනිත් එක නාවික, ගුවන්, හමුදාපතිලා නැත්තන් ඒත් මේ යුද්ධේ දිනන්න බෑ. නිකන් නොදන්නා මගුල් කතා නොකර හිටපන්.

      Delete
  7. මම තමා වැසිකිළිය සුද්ද පවිත්‍ර කළේ
    ඒ නිසයි මේ කතාව දන්නේ

    ReplyDelete
    Replies
    1. තොට ඒ ජොබ්එක හොඳ වැඩියි බොල.

      Delete
  8. Sarath Ponseka..PalaPAKO YANNA...Tho mini maralama nadda...Tho APAYE YANNE ISSELLAMA PONNASEKA Adu Kule Sakkiliya

    ReplyDelete
  9. Just imagine what will happen if Ponseka Won the Presidential election. If he won, there won't be a country called Sri Lanka. This turd would have destroyed it and wipe out all living beings of the country. Ponseka MUST BE Sent to a Psychiatric Ward.

    ReplyDelete
    Replies
    1. Absolutely true!

      Delete
    2. ඇත්ත කතාව. පොන්සේකා කියන්නෙ නොම්බර එකේ තිරිසනෙක්.

      Delete
    3. Majority of Srlankans are intelligent .Tbey diddnt vote for this lunatic

      Delete
    4. True a serious lunatic

      Delete
  10. මේ කාල කන්නි කලවැද්ද ට දැන් යන එන මන් නැතුව ඉන්නේ
    ම කෞරුවත් මුව ගණන් ගැන නැ .

    ReplyDelete
    Replies
    1. This bastard is an attention seeker.

      Delete
  11. A statement vitiated by malice carries no weight

    ReplyDelete
  12. Fonseka is trying to get a top position :)

    ReplyDelete
  13. තිරිසන් පොන්නසේකා.......June 9, 2026 at 7:04 AM

    තිරිසන් පොන්නසේකා.......

    ReplyDelete
  14. ඇත්තටම මොකෙක්ද මූ කියලා ජනතාවගෙන් අහන්න තරම් මේ මනුස්සයා පිරිහිලා ඉවරයි.යනඵන මන් නැති ව කල්ලතෝනියෙක් ගානට මේ හමුදාවේ නිලයක් දරපු කෙනෙක් නේද කියලා හිතෙනවා?සුදු කොඩි කථාවෙන් පස්සෙ ඇත්තටම මේ මනුස්සයා මුලු රටම සියලු රණවිරුවන් ද ලෝකයටම පාවා දුන්නා නේද?තිරිසන් කුහක අධම මනුෂ්‍ය ගති නොමැති දේශදෝහි මේ මනුෂ්‍යයා අපූරුවට ගැලපෙන්නේ ම මාලිමා ආණ්ඩුවටමයි.

    ReplyDelete
    Replies
    1. Absolutely right. What an animal (no offence to animals)

      Delete
  15. Me wage buruwek Army Commander wela hitiye kohomada

    ReplyDelete
  16. පොන්න-සේකා = අමුඩ-පති

    ReplyDelete
  17. ෆොනීට නම් ඕන වෙලාවක රෙන්න ගෝඨා අවසර දීලා තිබුනේ.

    ReplyDelete
  18. අපිට නම් රට පාවල දුන්නු එකෙක් තව දුරටත් හමුදා නිලධාරියෙක් නෙමෙයි, හතුරන්ගේ වහලෙක් මිසක්

    ReplyDelete
  19. දැයේ අවාසනාවට පහල වෙච්ච එකෙක්.

    ReplyDelete
  20. සරත් ෆොන්සේකා කියන්නෙ මම ගොඩක් ගෞරව කරපු කෙනෙක්. නමුත් දැන් බැලුවම නමවත් කියන්න හොඳ නැති ලජ්ජා නැති පිස්සෙක්. මොනවා හරි බොරුවක් කියලා රාජපක්ෂලාට මඩ ගහන්න තමයි පැය 24ම කල්පනා කරන්නෙ.

    ReplyDelete
  21. Me wesige puatha nam kalawaddek ma thamai..

    ReplyDelete
  22. This animal wants to do dishes at residence of Kota like walan shani. What a disingenuous piece of shit.

    ReplyDelete
  23. මහින්ද අමරවීර සලාගමද? දන්න කෙනෙක් කන්ෆර්ම් කරන්න

    ReplyDelete
  24. මු ගැලපෙන්නේ ජවිපෙ ට පමණි.

    ReplyDelete
  25. එදත් රාජපක්ෂලාට භය නැති,අදත් රාජපක්ෂලාට භය නැති,හෙටත් රාජපක්ෂලාට භය නැති ලංකාවේ එකම විරුවා

    ReplyDelete
    Replies
    1. ඌව ඇතුලට දැමීමේ රාජපක්ෂලා.සිරිසේන දිනුවේ නැත්තෙමි තාම ඌ ඇතුලේ.

      Delete
  26. Awajathaka sinhala wesige puthek mu. Sinhalayata kelawenney ekamuthu kamak nathi hinda kiyana eka mugey kuhaka kamen pahadili neda? Balapiya pako pasku praharayen passey hama paksekama inna nanala set eka thiyapu press confirance eka. Un eka mitata ekathuwuna. Ekata sinhala wesa ballo. Yako mulinma hoyapiya kadinal lokka palli giye naththey mokada kiyala.

    ReplyDelete
  27. මේ යකා යකෙක් කියල දන්නා නිසයි LTTE එකට ගහන්න දෙන්න ඇත්තේ , මහින්ද මහත්තය කියන්නේ එකනේ එයාගේ පව්ලට තියන අවදානම දැනගෙනම තමයි තීරණය ගත්තේ කියල

    ReplyDelete
  28. සියල්ල දඪුවම් ලැබිය ුතු බවට අවධානය,.!June 9, 2026 at 1:32 PM

    දූශිත මහින්ද රාජපකෂ නරි වසලයාගේ කක්කුසියේ ගූකෑ බලු කුක්කන් අවසානයේ ''සී අයි ඵ්'' සංවිධානයේ විණාශකාරී ත්‍රස්තයන්ට සහ ''යු ඵස් අයිඩී'' මිනීමරැවන්ගේ ග්‍රහණයට පත්වී අවසායේ ඉන්දියානු සම්බන්ධීකරනය යටතේ සිදුවූ අමෙරිකානු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් ජන බලයෙන් බලයට පත්වූ ''අමෙරිකානු පුරවැසි ගෝටාබය'' උපයෝගී කරගෙන අමෙරිකානු අවශ්‍යතාවයන් සම්පූර්ණ ලෙසට ඉටු නොවීමත්,අවසානයේ අමෙරිකානු ගොටා මහින්දගේ කෑදර බල පෙරේතකමට හසුවී කොටළුවෙක් ලෙස පලායෑමත් අතර පවතින සංකීර්ණ සහසම්බනධතාවය, සහ අවසානයේ දූශිත මහින්ද රාජපකෂ නරි වසලයාගේ කක්කුසියේ ගූකෑ බලු කුක්කා සලේ ත්‍රස්වාදියකු බවට පත් වී මෙහෙයවූ ත්‍රස්තයන් '' සී අයි ඵ් '' ගොදුරැ බවට පත් වී ඇති බව පවා නොවැටහුන රාජපකෂ බල පෙරෙතයන් චීන විරෝධී ක්‍රියාකාරම් සදහා භාවිතා වුන වගත්, සලේ මහින්ද රාජපකශ රනිල් වික්‍රම මයිත්‍රී ඵවකට ආරකශක ලේකම් පොලිස්පති ඇතුලු සියල්ල දඪුවම් ලැබිය ුතු බවට අවධානය,.!

    ReplyDelete
Previous Post Next Post