අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ ජීවිතය ආරක්ෂා කරදීම ඇතුළු සහන කිහිපයක් සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධ බව කියන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු සමග සිදු කරන බව කිය මෙම සාකච්චාවට හටක් කටාගේ බිරිද යයි පැවසෙන කාන්තාවක්ද එක්වෙයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමති ටිරාන් අලස්ගේ නම්ද එහ හඬ පටයේ කියැවෙනු ඇසේ.

අනේ අපි සාමාන්‍ය මිනිස්සු හැටියට කොච්චර නිදහස් ජීවිත ගතකරනවද? වැරදි කරන මේ ප්‍රසිද්ධ මිනිසුන් මොනතරම් බයකින් ජීවත්වෙන්න ඕනද?
ReplyDelete100% ක් එකඟයි..
Deleteඒක නම් ඇත්ත මචං මට තියෙන්නේ එක බැංකු ගිණුමයි එකේ තියෙන්නෙ ලක්ෂ 10යී
Deleteනාමල් චරිත් විතරක් නොවෙයි වසන්ත ලාල් මේ ඔක්කොම තමුන්ගේ වත්කම් පෙන්වන්න ඕනා නේ හම්බු කරපු විදිය කියලා එදා ඒගොල්ලො කෑවා අද මේගොල්ලො කනවා අපි ඉතින් හැමදාම රැවටෙනවා හැබැයි අපි බය නැතිව නිද ගන්නවා
රකිත රාජපස්ස කියන්නෙ මහ එකා ඩීල්දාසට වඩා දූශිතයෙක්.
Deleteඒ පාර නං අතේ මාට්ටු වගේ..
ReplyDeleteකව්ද? විජේබාලන් ද?
Deleteරෙද්දේ රෙවෙයි වගේ මේ පාරනන්.. කොහොමද මුන් ඉන්නේ.. දැන් මේකත් AI කියයි ද දන්නෑ
ReplyDeleteරකිත රාජපස්ස කියන්නෙ මහ එකා ඩීල්දාසට වඩා දූශිතයෙක්.
Deleteහරක් කටා කියන්නෙ ආන්ඩුවේ හෙන්චයියෙක්. හෙන්චයියො දාලා විපක්ශය නිහඩ කරන්වා. කාලකන්නි ලපයා
ReplyDeleteane paw
Deleteඕන කෙනෙක්ට පුළුවන් නේ එක එක්කෙනා ගේ නම් කියලා මේවගේ tape එකක් හදන්න අනික සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න මිනිහෙක් බලන්නේ මොනවා හරි කරලා තමුන්ගේ චෝදනා අඩු කරගන්න න් ඉතින් මේවා විශ්වාසවන්ත සාක්ෂි නෙවෙයි නේ මේවා බොරු හදාපු ව වෙන්නත් බොහොම ලොකු ඉඩක් තිබෙනවා. අනික ඉතින් කප් ගහපු සාක්ෂි කතන්දර හදන මැෂින් එකක් ආණ්ඩුවට තියෙනවා නේ. මේ tape මොනවද මීට වඩා සෙල්ලම් පෙන්නවි මැෂිම.
ReplyDeleteade ehemada bn.gihin usawiyata kiyapan
Deleteහට්, පුටු, පිඟන්, වතුර ඩිස්පෙන්සර් ඉතා සාධාරණ මිලට සපයනු ලැබේ. කොටුව දුම්රිය පොල අසලට ප්‍රවාහනය නොමිලේ. ප්‍රනීත රස බත් පැකට් (මස්, මාළු, බිත්තර). ඇණවුම පැකට් 50ට වැඩි නම් පොඩි වතුර බෝතලයක් නොමිලේ.
ReplyDeleteA slave.
DeleteSlave Island එකට නං ට්‍රාන්ස්පෝර්ට් පොඩි ගානක් ගන්න වෙනවා.
Deleteයකෝ හරක් කටාට රුපියල් කෝටි 12ක අත්තිකාරමක් දෙන්න පුලුවන් ගානට ඌ දියුණු වෙලා මෙකේ කොටන තොපිට මොන ල#බක් ද කරන්න පුලුවන් /// සිතන්නට යමක් ///
ReplyDeleteයකෝ හරක් කටාට රුපියල් කෝටි 12ක අත්තිකාරමක් දෙන්න පුලුවන් ගානට ඌ දියුණු වෙලා මෙකේ කොටන තොපිට, මට මොන ල#බක් ද කරන්න පුලුවන් /// සිතන්නට යමක් ///
ReplyDeleteයකෝ මේ කථා කරන්නේ ලැට් ෂුදා නෙවේ ද?
ReplyDeleteමේ දවස්වල මිලින්ද රාජපස්ස කියල තට්ටයෙක් අර ඉරාජ් කියන ගවුමක් අඳින කොලුකෙල්ලගේ ස්ටුඩියෝ එකේ ඇවිල්ල රස කතා කියන්න එකා මේ දවස්වල බුද්දාගම විකුණලා සල්ලි කඩාගන්න මගඩියක් කරනවා...මු අලුත් සෙල්ලමක් පටන් අරගෙන මහා පොසොන් ආලෝක පුජාව කියලා වට්ස්ඇප් එකේ ෆේස්බූක් එකේ ප්‍රචාරය කරනවා ඕනෑම කෙනෙක් මේ පුජාවට සමබන්දවෙන්න කමිතිනම් යුරෝ, පවුම් ඩොලර් යෙන් උගේ ගිණුමට එවන්න කියලා මුළු ලෝකයෙන්ම සල්ල පිල්ලි ගහන්න පටන් අරං . ඔය වගේම මගඩියක් දිට්ටා සුළි කුණාටුව ආපු වෙලාවේ කරලා කොර්ටි ගනනන්ක් හම්බ කරගත්ත...බොරුවට සුමානයක් යුටුබ් චැනල් එකේ පෙන්නුවා මිනිසුන්ගෙන් එකතු කරගත්තු හාල් පොල් කරවල වතුර වැනි වියලි ආහාර බෙදා දෙනව...බොරුවට කියව කියව හිටිය මිනිස්සු වියලි ආහාර උන්ට ගෙනල්ල දෙනවා ඒවා උන් බෙදනවා කියලා...හරි එක කමක් නැහැ කියමුකෝ එතකොට අර මුළු ලෝකයෙන්ම එවපු සල්ලි වලට මොකද වුනේ? උ ඒ කොර්ටි ගණන් සල්ලි පිල්ලි ගැහැව්වා ටිකක් ඉරාජ් කියන කොලු කෙල්ලටත් දුන්න උ ඒකිගේ ස්ටුඩියෝ එක පාවිච්චි කරන නිසා. මුන් තමා නියම හොරු.
ReplyDelete@WijedasaRajapakse මට පුළුවන් ඔබගේ පුතා රකිතව නිදහස් කරලා දෙන්න. මට රුපියල් කොර්ටි සීයක් මගේ සින්ගපුරුවේ ගිණුමට බර කරන්න මම වැඩේ කරලා දෙන්නම් සුමානයක් යන්න කලින්.
ReplyDelete