අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ, වරුෂ චතුරංග යන පුද්ලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ ජීවිතය ආරක්ෂා කරදීම ඇතුළු සහන කිහිපයක් සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව අල්ලස් හෝ දූෂ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනා වන දින අත්අඩංගුවට ගත්තේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව සැකකරුවන් විසින් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ‘හරක් කටා’ නැමැත්තාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.
පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩු කර ඇති අතර, එයින් අත්තිකාරමක් ලෙස මෙම රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12) මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටි ‘හරක් කටා’ගේ ජීවිතය ආරක්ෂා කර දීමට , ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීමට සහ විමර්ශන කටයුතු මෙන්ම ඊට අදාළ කටයුතු වලින් ඔහුව නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු සැලසීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

රකිතයයි චරිතයි මූණු වහගෙන යන්නෙ මිනිස්සු උන් දෙන්න කලින් නොදැකපු නිසාද? විජේදාස රාජපක්ස කියන්නෙ පල් හොරෙක්. හොරා හෝ මංකොල්ලකාරයා යන වචනය රාජපක්ස කෙනෙක් ලෙස රීනේම් කළ යුතුයි.
ReplyDeleteමෝඩ චරිත් සහ කපටි රකිත. සල්ලි ටික විජේදාසට. චරිතා හිරේට.
Deletehttps://m.youtube.com/watch?v=Kn8aOlgqfgs&ra=m
Deleteරඛිත ගෙ පුක නම් පරීක්ෂා කරන්ඩ එපා, මටත් හිරේ විලංගුවේ යන්ඩ වෙනවා ඒක බැලුවොත්.
ReplyDelete🤣 විජේදාස රාජපක්ස ඌ ගැනම පෝස්ටර් ගැහුවෙ අපේ කාලයේ වියතා, කාලත්‍රයේ තීර්ථ යාන්ත්‍රිකයා, මහා ආගමික නිර්මා පකයා වගේ ස්ලෝගන්. බලං ගියාම හොර ඩීල් වලත්තකම් මංකොල්ලකෑම් විතරයි ඌ කොරල තියෙන්නෙ. ජරාම සත්තු. අනුර ජනාධිපතිතුමාගෙ සාධාරණ මහජන ආණ්ඩුවක් නොතිබෙන්න ඕකුන් තාම මේ රට උලා කනවා.
Deleteතීර්ථ නෙවෙයි මචෝ. තීන්ත යාන්ත්‍රිකයා. ඩීල්දාසයා කළේම ඕනෑම ආණ්ඩුවකට තීන්ත ගාලා ගාණ කපපු එක.
DeleteFunny. තීන්ත යාන්ත්‍රිකයා. You guys should become creative content developers. Pity you aren’t in USA.
Deleteහඩ පටයක් යනවා. ඒකෙ අල්ලස්දුන්න ගෑනියෙක් කෑගහනවා. රකිතගගෙවත් චරිත්ගෙවත් කට හඩ නෑ. අවලන් ශානියි ලප පචයයි කාදිනල් පරයයි මැරෙන්නෙ කුනු වෙලා.අල්ලස් දුන්න ගෑනිව හිරේ දාන්න ඕන නීතියට අනුව.
ReplyDeleteඕක තමයි අනුරයා වේදිකාවේ කෑ ගැහුවේ 25 වෙද්දි අප්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. උන් රඟපාලා, උන් ටේප් කරලා, විපක්ශෙ උන් අල්ලන සීන් එකක් දැන් තියෙන්නෙ.
Deleteඅඩේ මමත් දැන්මම දරුණු ගනයේ ලෙඩක් හොයා ගන්න ඕනි. නිකමට හරි රිමාන්ඩ් වෙන්න උනොත් ලෝයර්ලා පොලවේ හැපීගෙන අඬ අඬ කියන ලෙඩක් දෙකක්. උදා විදියට
ReplyDelete1. රිමාන්ඩ් එකේදි නහය වහං හිටියොත් හුස්ම හිරවෙනව.
2. නින්දෙදි දිව හැපෙනවා.
3. ඇඳේ මුත්‍රා පහවෙනවා.
4. පිට තැනක නිදිය ගත්තොත් නොනවත්වා ගුද වාතය පිටවෙනවා
https://m.youtube.com/watch?v=Kn8aOlgqfgs&ra=m
DeleteMee kattiyageth adho maargaya pariikshaa kalaada? Ara rahas poliisiyee nam innawalu diwa daala balana ekek awalang shaani kiyala. uu gaawta yawanna.
ReplyDeleteහිරු අල්ලන කොට රෙද්දෙ පහවූ බයියෙක් සිංහල ඉංග්‍රීසියෙන් කොටල
Delete