මැලේසියාවේ සිට මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.
සැකකරු අවුරුදු 41 ක් වන කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2022.07.27 දින ගම්පහ අධිකරණය ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධකරුන් තිදෙනෙකුට (පස්පොඩ්ඩා ඇතුළු) වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් රතු නිවේදන ලබාගෙන තිබිණි.
මෙම සැකකරු දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඉතාම හොඳ වැඩක්. දැන් බලමු උණාකූරුවේ ශාන්ත, කන්ජිපානි ඉම්රාන් වගේ මාලිමාවේ පාතාල නායකයො අල්ලන දවස. අන්න එදාට අපි කියන්නන් මාලිමාව අවංකවම පාතාලය මර්ධනය කරන බව. මේකත් ඉතාම හොඳයි, ඒත් අපිට පේන්නේ මාලිමාවේ අය බේරලා අනිත් අය අල්ලන එක විතරයි. දැන් ගෙනල්ලා හුරතල් කරල වැඩක් නැහැ. ඉක්මනට නඩු අහලා මේ පාහර අමනයො ටික එල්ලලා දාන්න ඕන.
ReplyDeleteඑල්ලන්න කෝ ශාක්ෂි? ඒක තමයි සැඟවූ ආයුධ පෙන්නන්න එක්කගෙන ගියේ.
Deleteමෙයාලා අල්ලන්න සාක්ශි හොයනකොට ආපහු නිදහස් වෙලා වෙන රටක ඉඳීවි.
සීනිමෝදරින් උණාකූරුවාගේ බඩු මාට්ටු වෙච්ච ගමන්, ආණ්ඩුව තංගල්ලේ අයිස් ෆැක්ටරි නාට්ටිය ඉවර කරා. හිතපල්ලකො කොච්චර හිතවත් ඇතිද කියලා. අනිත් එක මතක තියා ගනිල්ලා, ජෙප්පො නන්දන ගුණතිලකගේ මලගෙදර ගියේ නැති වුනාට ජෙප්පො මාකඳුරේ මදූශ්ගේ මළගෙදර ගියපු බව. සුනිල් හඳුන්නෙත්ති වගේම ලාල් කාන්තත් මල ගෙදර ගිහින් තිබුනා. උන් පාර්ලිමේන්තුවේදිත් මාකඳුරේ මදූශ් වෙනුවෙන් පෙනී හිටියා.
Deleteමාකඳුරේ මදූශ්ගේ පාතාල ගුරා තමයි උණාකූරුවේ සාන්ත. උණාකූරුවේ සාන්තයි, මාකඳුරේ මදූශ් දෙන්නා එකට බස් ඩ්‍රයිවර්ලා විදියට වැඩ කරේ. ඒ කියන්නේ එකම පාතාල කඳවුරක්. ඒ කඳවුරේ ලොක්කො තමයි දැන් ආණ්ඩුවේ ඇමතිවරු. කලු සාගර කියල එකෙකුත් මේවට සම්බන්ධයි.
Deleteකරන කලට පව් මීරිය මී සේ
ReplyDeleteවිඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
හැඳින එ පව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන්දොර අවකාසේ
කොහොමත් පව් කරපු අයට හිතේ සැනසිල්ලේ ඉන්න නම් අමාරුයි.
ඊලඟට පච කියපු අයයි, ආගම පාවිච්චි කරලා බොරු සාක්ශි ගොතලා, ත්‍රස්ථවාදීන් බේරලා අහක ඉන්න උන්ව අල්ලන්න හදන උනුයි ලෑස්ති වෙලා හිටපල්ලා.
ඔය කොච්චර ඇල්ලුවත්, කුඩු අයිස් වල කිසිම අඩුවක් නැහැ නේද.
ReplyDeleteඅන්න ඒක තමයි මීගමුවෙන් බඩු එනව කියන්නේ.
මීගමුවෙ ඒවා අල්ලන්නෙ නැහැ පල්ලියේ බිස්නස් කැඩෙන නිසා.
පල්ලියේ බිස්නස් කැඩෙන නිසා
Deleteනාටක තමයි ඉතින්. අල්ලගෙන ඉඳලා හොරාට ඇප දීලා නිදහස් කරනවා.
ReplyDeleteඊට පස්සේ ආයෙ වෙන රටකට පැනලා පාහර වැඩ කරගෙන ඉන්නවා.
මේ විදියටම උගන්ඩාවේ තියෙන ඩොලර් බිල්ලියන් හා අටත් අරගෙන එන්න ගෝනි මලුවල දාල ගුවන් තොටුපලේ විශේෂ වැඩසටහනක් කරල මලු ටික පෙන්නන්න...මලුවල ඇතුලේ පොල් ගෙඩි කියල ඇරලා පෙන්නන් එපා එතකොට සින් එක පුක්ස් මැක්ස් වෙනවා
ReplyDelete