කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තම සමාජ ජාල ගිණුමේ පල කර ඇති සටහනක් මෙහි දැක්වෙයි.
---------------------------------------
අපේ නගරයේ කසළ ගැටලුවක් තිබේද? ඔව්, තිබෙනවා.
නමුත් එය කොළඹ මහ නගර සභාවට පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවේ. පිරිසිදු නගරයක් ගොඩනැගීමට සියලු ආයතනවලත්, ජනතාවගේත් එකමුතු සහයෝගය අවශ්‍යයි.
ඊයේ දින නාගරික සංවර්ධන අධිකාරිය (UDA), ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC), ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka, දුම්රිය දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (WMA), පරිසර පොලිසිය ඇතුළු ආයතන රැසක් සමඟ එක්ව නගරයේ කසළ කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවෙමු.
කසළ එකතු කිරීම නගර සභාව විසින් ඉටුකරන සේවාවක් වුවද, රජයේ සහ අනෙකුත් ආයතන සතු හිස් ඉඩම් පිරිසිදුව පවත්වා ගැනීමද ඉතා වැදගත්ය. එවැනි ඉඩම් බොහෝ විට අනවසර කසළ බැහැර කිරීමේ ස්ථාන බවට පත්වන බැවින්, ඒවා නඩත්තු කිරීම සියලු දෙනාගේ වගකීමකි.
එමෙන්ම, ජනවාරි මාසයේ අවසානයේ සිට අප කසළ භාරදෙන Waste-to-Energy බලාගාරය වරින් වර අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීම නිසා කසළ එකතු කිරීමේ සහ බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
එසේ වුවද, අපගේ කණ්ඩායම් නගරය පිරිසිදුව තබා ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී.
තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ කසළ නිසි ලෙස වෙන් නොකිරීමයි. අපට භාරගත හැක්කේ නිසි ලෙස වෙන් කළ කසළ පමණක් වන අතර, බොහෝ අවස්ථාවල අප වෙත ලැබෙන්නේ මිශ්‍ර කසළයි. එබැවින් නිවෙස් මට්ටමින් කසළ නිසි ලෙස වෙන් කිරීම අප සැමගේ වගකීමකි.
මෙම සාකච්ඡාවේදී සියලු ආයතන එක්ව අනවසර කසළ බැහැර කිරීම වැළැක්වීම, පොදු ඉඩම් පිරිසිදුව පවත්වා ගැනීම සහ නගරය වඩාත් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න තැනක් බවට පත් කිරීම සඳහා ක්‍රියාකාරී ඉලක්කවලට එකඟ විය.
පිරිසිදු කොළඹක් ගොඩනඟන්න අප සැමගේ සහයෝගය අවශ්‍යයි.

Why don't you conduct a house to house awareness programme with the involvement of the PHI and gramasewaka?
ReplyDeleteඋඹ තමයි කොළඹ නගරයට තියෙන ලොකුම කසල ගොඩ.
DeleteYou realised it after 2 years. You will realise more things towards the end of your tenure. People did a big mistake by electing this type of People to high posts.
ReplyDeleteYou realised it after 2 years. You will realise more things towards the end of your tenure. People did a big mistake by electing this type of People to high posts.
ReplyDeleteඋඹයි උඹේ හොර නඩයයි එකතුවෙලා ඔය කුණු ටික කාපන් පට්ට බැල්ලි ... නොදාකින් කට පඩික්කමක් වගේ දාගෙන ... දන්න මගුලකුත් නෑ ... කොහෙට අල්ලලා තනතුරු වලට එනවා ... කාලකන්නි හැත්ත... අර අනුරයාගේ සින්දුව ලියපු එකාට ඔය තනතුර දුන්නනම් මීට වඩා හොඳ වැඩක් කරනවා ... මේවගේ පර හැත්තට කරන්න පුළුවන් කන එක විතරයි
ReplyDeleteඒකතමයි කරන්න බැරි මගුල් නොකර පලයල්ලා. ගෝටාබය ❤මැතිතුමා ඉන්න කාලෙ කෙල පොදක් ගැහුවෙ නෑ මිනිස්සු බයට. නීතියක් තියෙන්න ඕන රටක් පිරිසිදුවට තියන්න. කොහේද ජෙප්පොන්ට මොන සවුක්යද?
ReplyDeleteKolamba lassana kale kauda? Ha puluwannam kiyanda.
Deletehttps://youtube.com/shorts/b6rsqWnGGoo?si=0MB1FamJfQrAKZvr
ReplyDeleteWatagala ට කිව්වොත් නරකද?
ReplyDeleteපුරපති තේරීමේදී වගේ game එකක් ගහනවා sure. Saththai, සහතිකයි, පට්ට.
Watagala ට කිව්වොත් නරකද?
ReplyDeleteනගරාධිපති ඡන්දෙ දී වගේ game එකක් ගහනවා sure.
සහතිකයි, සත්ත,පට්ට හොදේ.
You realized it after 2 years. You will realize more things towards the end of your tenure.විවේචකයාට දියහැකි හොදම දඩුවම වගකීම් බාර දීම.....learn many things hard way
ReplyDelete
ReplyDeleteහොරැ රෑනක් වටකරගෙන සිටිනා ''මාලිමා මැක්කා දඩ බදු කප්පිත්තා,.!''
කුණුගොඩේ ඉන්න මැක්කන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැති බවත්, කුණුකසල ප්‍රතිචක්‍රීය කරනය පිළිබඳව වගේ වගක් නැතිබවත්,.
බදුගැසීම, දඩගැසීම, තරැන කෝලන් කෙල්ලන් මත්ද්‍රව්‍ය අතින් දමා සිරගත කිරීම,.
පුරවැසියන්ගේ සවාභාවික ඹෟෂධ සඳහා පවතින සවභදහමේ නීිති උල්ලංගනය කිරීම,.හෙල වෙදකමට කන්සා සපයන ගොවියා නීතිවිරෝධීව අව නීතිය යොදා දඪුවම්කර, පුරවැසි නිදහස,මානව අයිතිය තවදුරටත් උල්ලංගනය කිරීම, සුද්දාගේ දේශීය පුරවැසියන් වහළුන් ලෙසට සලකා, වහලුන්ගේ නීතියක් ලෙස පුරවැසියන්ට කන්සා තහනම්කරනාලද කන්සා අවනීතය,තවදුරටත් බටහිර ඹෟෂධ මාපියාවට අවශ්‍ය පරිදි පවත්වාගෙන යාම,.
ඇතුළු මෙකී නොකී සියළු දර්ශක වලින් රජය අසමත් වී ඇත්තේ නව නීති සම්පාදනයට පාර්ලිමෙන්තුවේ බහුතර බලයද සහිතවම බව සමස්ථයේ අවධානය,.!