දේශීය මුදල් වර්ග රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද දිනයේදී තවදුරටත් පහත වැටී ඇති බව මහ බැංකු නිල වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම එක්සත් ජනපද ඩොලරය, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම සහ යුරෝ කාසියට සාපේක්ෂව රුපියල මෙලෙස අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව, එක්සත් ජනපද ඩොලරයක (USD) ගැණුම් මිල රුපියල් 332.34ක් සහ විකුණුම් මිල රුපියල් 342.03ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය මෑත කාලීනව ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තා කළ කැපී පෙනෙන පසුබැසීමකි.
මීට අමතරව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම (GBP) හමුවේද රුපියල අවප්‍රමාණය වී ඇති අතර, එහි විකුණුම් මිල රුපියල් 451.81ක් ලෙස සටහන් වේ. පවුමක ගැණුම් මිල රුපියල් 436.59ක් ලෙස දැක්වේ.
‘යුරෝ’ (EUR) මුදල් ඒකකයට සාපේක්ෂවද රුපියලේ අගය පහත වැටී ඇති අතර, යුරෝවක ගැණුම් මිල රුපියල් 376.23ක් සහ විකුණුම් මිල රුපියල් 389.95ක් ලෙස සටහන්ව තිබේ.
එක්සත් ජනපද ඩොලර් (USD): ගැණුම් මිල: 332.3416 | විකුණුම් මිල: 342.0372
බ්‍රිතාන්‍ය පවුම් (GBP): ගැණුම් මිල: 436.5994 | විකුණුම් මිල: 451.8110
යුරෝ (EUR): ගැණුම් මිල: 376.2315 | විකුණුම් මිල: 389.9580

කඩා වැටෙන්නෙ නැතිව තියෙයිද? විජේදාස රාජපක්ස රකිත රාජපක්ස චරිත් අබේසිංහ වගේ පල් හොරු උණ්ඩියල් කරල හරක් කටාගෙ සල්ලි එව්වම. ඩොලර් රටට එන්නෙ නෑනෙ.
ReplyDeleteගොන් ඩෝබියෙක් හිකිස්!
Deleteඑව්වම,, අඩු ගානේ යැව්වම කියලා වත් දාපං හරකෝ!
ඩෝබියා නිවැරදියි. ඉහත ඇරියම කියන්න කියල ඉල්ලන නූගත් බයියට රාජපක්සල පුකේ පමණක් නොව කටෙත් ඇරල
Deleteරුපියල බල්ලට ගියත් අපි කොටාට.
Deleteමීට අඩුකුලේ මාලිමා වහලා
රුපියල කොහොමත් බල්ලට යනවා මෝඩයො.කොටා අඩුම ගාණෙ හොරු අල්ලනවා. ඒ ඇති.
Deleteකන්ටේනර් හොරු, අස්වැද්දුම හොරු, ගල්අඟුරු හොරු, භාන්ඩාගාර හොරු, ජාතික සංවර්ධන බැංකු හොරු පාර්ලිමේන්තුවේ.
Deleteඒත් අපි හොරු අල්ලනව.
නෑ, අද රුපියල ශක්තිමත් වුණා ඩොලර් එකකට ගෙවිය යුතු මුදල සත 50කින් අඩු වුණා.
ReplyDeletehinawenna hinawenna ethakota thara wenne
Deleteඅද පාර්ලිමේන්තුවේ දෙහි kapala ඇප නු ල banda. මාස දෙකක් යනකල් සියලු දොස් නිවාරණයි.saththai, සහතිකයි. ටොප්. ආතල්...
ReplyDeleteකොටා පාර්ලිමේන්තුවට ආවා.. පැඩ්ඩා.. ගියා... පලාතම ගඳයි.
Delete