රජය විසින් කෙසෙල් ගස්වල පටවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට ප්‍රථම, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති මෙරට පවතින ඇඟලුම් කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා මේ වන විට අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි.
වත්මන් ආර්ථික අර්බුදය නිසා ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා තියෙන්නේ ඉතාමත් අවදානම් අඩියක. ඒ නිසා මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ තමයි ඒ කර්මාන්තශාලා ටික රැකගන්න එක. කෙසෙල් පටවලින් රෙදි නිෂ්පාදනය කරන්න හිතන්න කලින් රජය මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි, යැයි ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.
කෙසෙල් ගස්වල පට උපයෝගී කරගනිමින් රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ සැලසුමක් පවතින බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෑතකදී සිදුකළ ප්‍රකාශය විවේචනය කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කරන ලදී.

යේක නම් ෂරි තමා මාතියා.
ReplyDelete" කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deletemehe inne angamigayo nema
Deletenama wikunan kana para JVP haththa
මුන් දිට්ට එනවා කිව්වට ඇහැව්වේ නැහැ, ගියාට පස්සේ තම වැඩ පටන් ගත්තේ
ReplyDeleteඇගලුම් වලටත් එහෙම තම
ඔය ඇගලුම් කර්මාතය වැසිලා යන එකමයි හොද..
ReplyDeleteඕක නිසා තමා ලංකාව සම්පූර්නයෙන්ම ඇමෙරිකාව මත යැපිලා ඉන්නේ..
වැඩකරන බහුතර සේවකයන්ට කිසිම අනාගත්යක් නෑ,.. very low salary . 1 US engineer = 4,000 MAS EMPLOYEE SALARY
ඉදිරියේදි ඇදුම් මහන්න මිනිස්සු ඔන වෙන්නේ නෑ.. දැනටමත් ඇමෙරිකාවේ රියදුරන් රහිත වාහන සාර්තකව ඔපරේට් වෙනවා
Idiriyedi minissunta andum one wenne na.
Deleteඉදිරියේදි ඇදුම් මහන්න මිනිස්සු ඔන වෙන්නේ නෑ.
DeleteREDI NATHUWA INNA WENNE , munta chnde deepu harakta
සිරාවට ඒ කතාව ඇත්ත. ජෙප්පෝ කරන්නෙම රෝදේ ආපහු හොයාගන්න වැඩ. පර්යේෂණ කරන්න කළින් තියන රෙද්ද බේරගනිල්ලා බං. රිලා ගැනිල්ල වගේ තව එකක්....
ReplyDeleteඒක නම් ඇත්ත සචි. මෙයාලගෙ කයිය විතරයි.
ReplyDeleteඇඟලුම් කර්මාන්තශාලා ලංකාවේ වැසිලා කෙන්යාවේ අලුතින් ඇරෙනවා....ඇයි? ලංකාවේ කර්මාන්තශාලාවල සේවය කරන ගොන් ජේවීපී මාලිමා දුෂ්ටයෝ හැමදාම පිකටිං පෙළපාලි වැඩ වර්ජන වුර්තිය සමිති අකුරට වැඩ, පඩි වැඩිකරපියව්, ඇතිකළ දීමන වැඩිකරපියව්, කියා කියා උද්ගෝෂණය කරනවා...ඇඟලුම් වියපාරයටත් පාඩු, සේවකයන්ටත් පාඩු වෙනවා, රජයටත් පාඩු වෙනවා...කොච්චර හොදට කරන්න පුළුවන් වුනත් පර ජේවීපී මාලිමා හැත්ත වියාපාර කරන්න දෙන්නේ නැහැ උන්ගේ කොමිස් කුට්ටිය පලවත්තට කඩාගන්නකම්....එක නිසා වියපරිකයෝ ලංකාවේ කර්මතෂලා වහල, කෙන්යාවේ ආලුතින් කර්මාන්තශාලා පටන් ගන්නවා....ඒ රටවලින් අඩු පඩියට වැඩි ශ්‍රමිකයන් ගන්න පුළුවන්, වුර්තිය සමිති නැහැ, උද්ගෝෂණ නැහැ, පෙළපාලි පිකටින් නැහැ...නිෂ්පාදන උසස් තලයෙන් නිමකොට බටහිට යුරෝපයට ඇමෙරිකාවට කැනඩා ජපාන චීන වෙළදපොලට ලෙහෙසියෙන්ම අලෙවි කරන්න පුළුවන්.
ReplyDeleteyako eka hind athamai
DeleteLal anthala maliga hadal thiyenn
mehem pikatin arahen naththanna komis
සජිය කෙට්ටු වෙලානේ..පාර්ලිමේන්තුවේදීත් වැඩි සද්දයක් නැහැ ..මුට ලෙඩක්ද?
ReplyDeleteගෝමික විද්යාඤය කෙහෙල් ගෙඩියෙ නැට්ට හයිකළා
ReplyDeleteනාමල් ගොවි මහතා මේ පැත්තෙන් කෙහෙල් කඳ දැම්මම අනිත් පැත්තෙන් නිමි ඇඳුම එන මැසිම හැදුවා
අමතක කරන්න එපා ඔය ඔක්කොන්ටම කලින් මේ පැත්තෙන් තම්බපු හරක් මස් කෑලි දැම්මම අනිත් පැත්තෙන් හරක නැට්ට වන වනා එන මැසිම හැදුවෙ ටිල්වින් ආත
untika CHANDE dunna
Delete