නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මහව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසීය.
"දක්ෂ හෝ අදක්ෂ දරුවන් ලෙස වර්ගීකරණයක් කරන්න බැහැ. සෑම දරුවෙකුටම යම් හැකියාවක් තියනවා. එම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඉහළට ඔසවා තැබීම අධ්‍යාපන පද්ධතියේ වගකීමක්. රජය සිදුකරන සියලු ආයෝජනවල අවසාන අරමුණ වන්නේ ප්‍රායෝගිකව සිතන, නිර්මාණශීලී සහ ශක්තිමත් පුරවැසියන් බිහිකිරීමයි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන්නේ ඒ නිසයි. "

අගමැතිණි සහෝදරියයි නාමල් සහෝදරයයි එකට ඉන්නේ මේ ෆොටෝ එකේ, කොයි තරම් ලස්සණ දසුනක් ද ඇත්තටම. රටේ දරුවන්ගේ අනාගතේ ගැන කිසිම බයක් සැකයක් නෑ.
ReplyDeleteආප්ප තාච්චියකුයි, වඳුරු මොටෙකුයි.
Deleteඉස්කෝල වලට ගියාට කමක් නෑ අර ආප්ප ගෑනිට ගෑනු ලමයින්ව අතපත ගාන්ඩ දෙන්ඩ එපා.
Deleteආප්ප ගෑනි ලමයින්ට වැලසයිට් හොයාගන්න හැටි කියල දෙයි.
Deleteනෝමොලයා ලමයින්ට වඳුරො ගනන් කරන හැටි කියල දෙයි.
දෙන්නම මරු බඩු දෙක.
ඇත්තටම ඇස් දෙකට කදුලු ආව. මේවගේ බුද්දිමතුන් පාර්ලිමේන්තුවට එවපු අපේ 68 ලක්සෙට පුදුම ආදරයක් දැනෙන්නෙ.
Delete...............වෑඩ බෑරි කාඩිනල්ගේ පච මෑශින් ටික ...................අවුරුදු 76 ක JVP වර්ජන මිනීමෑරුම් කඩාකප්පල් කිරීම් නිසා තමා අපේ රට මේ තෑනට වෑටුනේ....හිරේ ඉන්නා ඕනා ගල්කටස් මිනීමරුවෝ අද රාජ්ජපාලනයේ ....තිරිසන් හෑත්ත
ReplyDeleteබයට නින්ද යන්නෙ නැති බයියෝ. 🤣
Deleteකපුවා දේවාලේ රෙනවා වගේ අනිත් උන්ට බැරි උනාට උන් කරාම සුවඳයි කියලා ඩෝබිලා කියනව.
Deleteඉතිහාස විෂය අනිවාර්ය කරනු එය තෝරාගන්න විෂයක් කර ඉතිහාසය පාසල් වලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය හෙලා දකි මූ
Deleteලප කොටා ඇතුළු ජවිපාවුන්ට අමතක නොවෙන දෙයක් ලනගදීම වෙනවා
ReplyDeleteමහින මලාමද
Deleteපැලවත්තෙ ඩයි මයිනා එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ.
Deleteඌට පුත්තලම් බූරුවො හත්දෙනෙකුගෙ වයස තියෙනව.
ඒක ඇත්ත හොඳ කරන මිනිස්සුන්ගේ ආයුෂ වැඩියි. ඒකට
Deleteපෙන්නැද්ද අර මැදමුලන එකෙක් ඉන්නවා බඩගාගෙන යන්නේ දැන්
පාසලට දෙශපාලකයා එපා කියපු හරිනි අද නිර්වස්ත්‍රව පාසලට තව ගොබ්බ සෙට් එකෙ කට්ටියත් අරගෙනම යනවා.ලැජ්ජයි හිරිකිතයි
ReplyDeletevery true
Delete