අගමැතිනි හරනි, නි. ඇමති නාමල් පාසල් උත්සවයක...


 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසීය.

"දක්ෂ හෝ අදක්ෂ දරුවන් ලෙස වර්ගීකරණයක් කරන්න බැහැ. සෑම දරුවෙකුටම යම් හැකියාවක් තියනවා. එම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඉහළට ඔසවා තැබීම අධ්‍යාපන පද්ධතියේ වගකීමක්. රජය සිදුකරන සියලු ආයෝජනවල අවසාන අරමුණ වන්නේ ප්‍රායෝගිකව සිතන, නිර්මාණශීලී සහ ශක්තිමත් පුරවැසියන් බිහිකිරීමයි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන්නේ ඒ නිසයි. "

15 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 19, 2026 at 2:16 AM

    අගමැතිණි සහෝදරියයි නාමල් සහෝදරයයි එකට ඉන්නේ මේ ෆොටෝ එකේ, කොයි තරම් ලස්සණ දසුනක් ද ඇත්තටම. රටේ දරුවන්ගේ අනාගතේ ගැන කිසිම බයක් සැකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ආප්ප තාච්චියකුයි, වඳුරු මොටෙකුයි.

      Delete
    2. ඉස්කෝල වලට ගියාට කමක් නෑ අර ආප්ප ගෑනිට ගෑනු ලමයින්ව අතපත ගාන්ඩ දෙන්ඩ එපා. 

      Delete
    3. ආප්ප ගෑනි ලමයින්ට වැලසයිට් හොයාගන්න හැටි කියල දෙයි.

      නෝමොලයා ලමයින්ට වඳුරො ගනන් කරන හැටි කියල දෙයි.

      දෙන්නම මරු බඩු දෙක.

      Delete
    4. ඇත්තටම ඇස් දෙකට කදුලු ආව. මේවගේ බුද්දිමතුන් පාර්ලිමේන්තුවට එවපු අපේ 68 ලක්සෙට පුදුම ආදරයක් දැනෙන්නෙ.

      Delete
  2. ...............වෑඩ බෑරි කාඩිනල්ගේ පච මෑශින් ටික ...................අවුරුදු 76 ක JVP වර්ජන මිනීමෑරුම් කඩාකප්පල් කිරීම් නිසා තමා අපේ රට මේ තෑනට වෑටුනේ....හිරේ ඉන්නා ඕනා ගල්කටස් මිනීමරුවෝ අද රාජ්ජපාලනයේ ....තිරිසන් හෑත්ත

    ReplyDelete
    Replies
    1. බයට නින්ද යන්නෙ නැති බයියෝ. 🤣

      Delete
    2. කපුවා දේවාලේ රෙනවා වගේ අනිත් උන්ට බැරි උනාට උන් කරාම සුවඳයි කියලා ඩෝබිලා කියනව.

      Delete
    3. ඉතිහාස විෂය අනිවාර්ය කරනු එය තෝරාගන්න විෂයක් කර ඉතිහාසය පාසල් වලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය හෙලා දකි මූ

      Delete
  3. ලප කොටා ඇතුළු ජවිපාවුන්ට අමතක නොවෙන දෙයක් ලනගදීම වෙනවා

    ReplyDelete
    Replies
    1. මහින මලාමද

      Delete
    2. පැලවත්තෙ ඩයි මයිනා එහෙම ලේසියෙන් මැරෙන්නෙ නෑ.
      ඌට පුත්තලම් බූරුවො හත්දෙනෙකුගෙ වයස තියෙනව.

      Delete
    3. ඒක ඇත්ත හොඳ කරන මිනිස්සුන්ගේ ආයුෂ වැඩියි. ඒකට
      පෙන්නැද්ද අර මැදමුලන එකෙක් ඉන්නවා බඩගාගෙන යන්නේ දැන්

      Delete
  4. පාසලට දෙශපාලකයා එපා කියපු හරිනි අද නිර්වස්ත්‍රව පාසලට තව ගොබ්බ සෙට් එකෙ කට්ටියත් අරගෙනම යනවා.ලැජ්ජයි හිරිකිතයි

    ReplyDelete
Previous Post Next Post