ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2026 අප්‍රේල් මාසයේ දී 4.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 මැයි මාසය සඳහා 5.4% ක් දක්වා වැඩි වී ඇත.
2026 අප්‍රේල් මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 මැයි මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, 2026 අප්‍රේල් මාසයේ දී 7.8% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 මැයි මාසයේ දී 8.6% ක් දක්වා වැඩි වී ඇත.

JVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
ReplyDeleteමොන බොරුද? තරු හෝටල්වල තිස් හතලිස්දාහ ගෙවල කන්නෙ ලෝකල්ස්ලා. සුද්දො කන්නෙ පාන් බාගයයි පරිප්පුයි පෙට්ටි කඩවල. දකින දකින තැන අලුත් වාහන. තෙල් මිල ඇමටිකාවෙ වගේ තුන් ගුණයක් වුනත් ට්‍රිප් යන උන් ඕනෑ තරම්. බාර් ඉස්සරහ පෝලිම්. මිනිස්සු අතේ සල්ලි තියෙනව මාලිමා ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න. ඩොලර් බිලියන් 4ක වාහනත් ගෙනත් ඩොලර් බිලියන 6ක් ඉතිරි කරලත් තියෙනව. බංකොලොත් විපක්ශෙ මෝඩයො බොරුවට කෑ ගහනව.
Deleteතරු හෝටල්වල තිස් හතලිස්දාහ ගෙවල කන්නෙ මාලිමාවේ මහඑවුන්.
Deleteඋන් රජගෙවල් වගේ මන්දිර හදාගන්නව, BMW,V8 වගේ වාහනවල ගමන් බිමන් යනව.
උන්ට ඡන්දෙ දුන් එවුන්නම් බොන්නෙ කැඳ.
මොන බොරුද? තරු හෝටල්වල තිස් හතලිස්දාහ ගෙවල කන්නෙ ලෝකල්ස්ලා. සුද්දො කන්නෙ පාන් බාගයයි පරිප්පුයි පෙට්ටි කඩවල. දකින දකින තැන අලුත් වාහන. තෙල් මිල ඇමටිකාවෙ වගේ තුන් ගුණයක් වුනත් ට්‍රිප් යන උන් ඕනෑ තරම්. බාර් ඉස්සරහ පෝලිම්. මිනිස්සු අතේ සල්ලි තියෙනව මාලිමා ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න. ඩොලර් බිලියන් 4ක වාහනත් ගෙනත් ඩොලර් බිලියන 6ක් ඉතිරි කරලත් තියෙනව. බංකොලොත් විපක්ශෙ මෝඩයො බොරුවට කෑ ගහනව.
ReplyDelete😂😂😂 .. ඒකනේ බං පුනරුදය .. system change කියන්නේ ... මාස 6න් රට දියුණු කරලා .. උගන්ඩා ඩොලර් ගෙනල්ලා .. තාක්ෂණය භාවිතා කරලා ස්වාභාවික විපත් වලක්වල .. කරපු හරිය මදිද .. විපක්ෂයේ ගෝ ත යෝ කියන ඒව කව්ද ගණන් ගන්නේ 😅😅
Deleteඩෝබියන්ට ඕනේ රාජපක්ෂලාගෙන් පළිගන්න. උන්ට ඒක වෙනවා නම් රටට හෙන ගැහුවත් කමක් නෑ. ගොඩක් ඩෝබියෝ ක්‍රිප්ටෝ කුරුසයෝ. මතුපිටින් කියන්නේ එක්කෝ නිරා, නැත්නම් බෞද්ධ නමුත් බුකියෝ ප්‍රෝෆයිල් බැලුවොත් කුරුසේ රෙද්ද පල්ලෙන් බේරෙනවා.
ReplyDeleteඔබට ජේසු පිහිට ලැබේවා, මිථ්‍යා දෘෂ්ටික වන්දනා කරුවෙකුගේ තත්වයෙන් මිදී බුද්ධිමත් මිනිසෙක් වීමට හැකි වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වින්දේ ඔබේ වේදනාවය. මා ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ ට යාඥා කරනේ ය. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරණ සේක්වා.
Deleteආ.......මේන්
Deleteදිස්නා කස්තුරි කියන නම තියෙන ගොටවාදියෙක් කය්රෝ නුවර ඊජිප්තුවේ ඉන්නවා
Deleteජේසු කොහොමද බං අනුන්ට පිහිට වන්නෙ තමන්ගෙ පල්ලි ටිකවත් කොනකපපු සහරාන්ලගෙන්
Deleteබේරගන්ඩ බැරිවුන එකේ?
ජේසු කියන්නෙ එක මිනිහෙක්. ඒවාගේම අපේ රටෙත් දවසකට හරක් කී දාහක් පොරොවෙන් කොටල මරනවද? ඌරො කී දාහකට පිහියෙන් ඇනල මරනවද? කුකුල්ලු කී දාහකගෙ බෙල්ල කවනවද? ඒ අහිංසක සත්තු මොන තරම්නම් බයක්, වේදනාවක් විඳිනව ඇද්ද? කිසිම හව්හරනක් නැති ඒ සත්තුන්ට මිනිස්සුන්ට වැඩියෙන් වේදනාව දැනෙනව ඇති.
Deleteඑකඟයි.
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු. #CHANGE #DEMOCRACY #SRILANKANEEDSANEWGOVERNMENT #ELECTIONS
ReplyDelete
Deleteඅන් සැපතට ඊර්ෂ්‍යා නොකරනු!
දිස්නා කතුරි කියන නම තියෙන ගොටවාදියෙක් කිරෝ නුවර ඊජිප්තුවේ ඉන්නවා
Deleteකිරෝ නුවර ඊජිප්තුවේ කවුරු හිටියත් අපිට පාන්ද බං?
Deleteඅඩෝ හඳුනා, මේ රජය බලයට එනකම්ම හිල් ජොක්කුඇඳපු උඹ සනත් ජයසූරියටත් ඉස්සෙල්ල මොබයිල් ෆෝන් පාවිච්චි කෙරුවෙ කොහොමද කියල කියපන්.
DeleteRata diunu wenakota uddamanaya naginawa pandarata. Eka hichchi baba unanth dannawa.
ReplyDeleteදැන් සැපද ...................
ReplyDelete