මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පී.ආර්. ශ්‍යාමා දර්ශනී (අම්පාර රෝහලේ භෞති චිකිත්සක වෛද්‍ය, වයස අවුරුදු 33) සහ ඇගේ පෙම්වතා වන කන්නෝරුවේ ටී.එම්.එස්. දිනෙත් දිසානායක (වයස අවුරුදු 35) යන අය පසුගිය (2026.06.03) සිට නුවරඑළියට ගොස් පෞද්ගලික හෝටලයේ නැවතී සිටින බවට පොලිසිය සැක කරන බවයි.
ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමකින් පසු, ඔවුන් කාන්තාව ඝාතනය කර, හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
එම හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියේ ඇගේ මුහුණ වසා පෙම්වතා විසින් ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.
ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.
- රංජිත් රාජපක්ෂ

ඇගේ පෙම්වතා වන කන්නෝරුවේ ඇහක් උස් කරලා කටහඩ රුද්‍ර කරලා ගැනු පිරිවරාගෙ කතාන්දර කියන පොරක්ද?
ReplyDeleteඅපිටත් නිකමට හිතුනා බස් අරන් කතන්දර අහන්න එහෙ මෙහෙ යන එන පොරක් දෝ හෝ යි කියලා. ඉබාගාතේ දුවන කැත හිත.
Deleteවෛද්‍ය wariyak
ReplyDeleteKoheda ane Physcliotherapist
DeleteWaidyawariyak wune ?
ඉංග්‍රීසියෙන් සිංහල කෙටුවට ඉංග්‍රීසි ලියන්න බැරි ගොන් පකයෙක් ඉහත කොමෙන්ට් එක කොටල තියෙන්නෙ. නූගත් පාහර පකයො
Deleteපිස්සු දොඩන්න එපා යකෝ. ඉංගිරිසි බැරිව නන්නත්තාර වෙලා ලෝක පුජිත වෙච්ච මැති ඇමති ජනපති ඉන්න රටක මෙහෙම හුදී ජනතාවගෙන් එකෙක් මෙහෙම උනාම මොකෝ බං. අපේ එහා ගෙදර පොඩි එකා උගේ අප්පට කියලලු ඉංගිරිසි පන්තියට නොයා ඒ සල්ලි කැටේට දානවා මොකද දැන් ඉංගිරිසි බැරි කම නොහොත් කඩ්ඩ පොලිෂ් නැතිකම ලැජ්ජාවක් නෙමේ උදාර උත්තුංග මනෝ භාවයක් කියලා. දීපන්කො උත්තර
Deleteබිල් ගේට් පවත්වාගෙන යන ''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද රට තුල මුදා හරිනා සංචාරක වේසයෙන් පැමිනෙන බටහිර ඵ්ජන්තයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!
ReplyDelete