අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
2026 අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව පහත දැක්වෙන කරුණු පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300කි.
2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා, ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343කි.
2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10 කි.
ඒ අනුව 2026 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟී.
ලේකම්,
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය

ඔව්, දරුවන්ව නිකම් කාළකණ්නි කරන්ඩ බලාගෙන ඉන්න විපක්ෂයේ ගොම්බන්පිල්ළිය ඇතුලු මල පෙරේතයෝ කීප දෙනෙක් නහින්ඩ හදනවා විභාගය කල් දාන්ඩ. කල් දා ගත්තොත් උන්ගේ පක්කලි කම් කරන්ඩ මේ අහින්සක දරුවන් ව යොදවා ගන්ඩ පුළුවන්, හොඳට විභාගෙට සූදානම් වෙලා ඉන්න දරුවන්ගේ විභාගය කල් දාලා ආයේ සූදානම් වෙයන් කිව්වම තමන්ගේ උපරිම දක්ෂතාවය පෙන්වන්ඩ යලි සූදානම් වෙන එක අපහසු වෙනවා, එතකොට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්ඩ බැරි වුණාම, හරියට අධ්‍යාපණ මංපෙත් වල ඉහළට යන්ඩ බැරි වුණාම, මුන්ගේ පක්කලි දේශපාලන වැඩ වලට අහු කර ගන්ඩ මාන බලන්නේ.
ReplyDeleteතිට පිස්සු
Deleteආ යකෝ දින වැඩියෙන් තියෙන වානම් මොන මඟුලට ද 02nd term test එක නැතිකලේ. 03rd term එක දින 09 ක් කලේ. කාලකන්නි බොරු කියන්නේ ලමයින්ට කාලේ මදි 01 මසයක්වත් ලමයින්ට ඕනේ අඩුම තරමින් syllabus එක cover කරගන්න
Deleteතෝ ටියුෂන් කාක්කෙක් ද? සිලබස් කවර් කරලා තියෙන්ඩ ඕනෑ අයිසේ මාස 4කට වත් කලින්, ඊට පස්සේ රිවිෂන් ස්ටයිල් එකට කලින් කරපු දේවල් ආපහු සාකච්ඡා කරන්ඩ ඕනෑ, යම් විදියකින් කලින් කරපුවා ආපහු සාකච්ඡා කරන්ඩ කල් මදි නම් මාතෘකා කීපයක් නැවත සාකච්ඡා නොකලාට කමක් නෑ පංති වල, කලින් කරලා තියෙන නිසා තනියෙන් ස්ව අධ්‍යයනයක් කර ගන්ඩ පුළුවන්.
Deleteවිභාගෙට කලින් සතිය වෙනකම් සිලබස් කවර් කරන්ඩ ඉන්න එවුන්ගේ පන්ති වලට ගිහින් වැඩක් නෑ, ළමයි සේරම ඩවුන් උන්ගේ පන්ති වල. කල් තියා සිලබස් කවර් කරපන් සල්ලි ගැන නොහිතා තෝ ටියුෂන් කාරයෙක් නම්. තොගෙ ළමයි ඉන්නව නම් මම කියපු විදියට සිලබස් එක මාස 4කට වත් කලින් සම්පූර්ණ කරණ පන්ති වලට යවපන්, තෝ දන්න රෙද්දක් නෑ.
උඹ උසස් පෙල කරා නම් මෙහෙම මාලිමාවට පක්කිලි වැඩ කරන්න ඕන නැහැනේ පතිරණ. ටියුශන් කරන උන්ට ඇත්තටම හොඳයි විභාගෙ ඉක්මනට තියන එක. එතකොට ලමයි විභාගෙ ෆේල් වෙලා රිවිශන් වලට ළමයි වැඩි වෙනවා. බෝක්කු උඩට වෙලා ජෙප්පොත් එක්ක කාලෙ කන්නෙ නැතුව ඉගෙන ගනින් ගිහින්. පාහරයා.
Deleteළමයි විභාගෙ ෆේල් උනොත් තමයි පක්කිලිකම් කරන්න ජෙප්පොන්ට ළමයින්ව ගන්න පුලුවන් වෙන්නෙ. තෝ වගේ ඉගෙන ගත්තු නැති ගොබ්බයන්ව අරගෙන ඩෝබි වොශින්ටන් විදියට දාලා කුණු හෝදවන්න ගන්න පුලුවන් එතකොට රුපියල් 1000ක් දීල.
DeleteGalakapaththi ya දන්න දේවල් හික්...
ReplyDeleteඅනිත් මාලිමාවො වගේම තමන් සියල්ල දන්නවාය, තමන් හැර දන්න වෙන එකෙක් නැත කියලා හිතාගෙන ඉන්න ගොන් පඩත්තලයෙක්. බිමල්, නලින්ද වගේ උද්දච්ඡ මෝඩ හැත්ත තමයි පක්ශෙත් ඉන්නේ.
Deleteඋගේ මෝඩකම් ප්‍රදර්ශනය කරනවා. ඌ හිතන් ඉන්නේ හෙන දාර්ශනිකයෙක් කියලා.
Deleteඑක්කො ඔය මෝඩයා තාම O/L විතරක් කරපු 2000න් පස්සෙ එකෙක්.
නැත්තන් A/L ආර්ට් කරන එකෙක්.
විභාගය කල්දාන්නෙම නෑ කියල දැක්කම මට මතක්වුනේ SB දිසානායක මං කියන්නෙම නෑ කියල කිව්ව සිද්ධිය.
ReplyDeleteමුන්ගෙන් කොහොමත් ළමයින්ට සාධාරනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. විශේෂයෙන් විද්‍යා, ගණිත විශය ධාරාවන්ගෙන් ඉගෙන ගන්න ළමයින්ට සිලබස් කවර් කරන්න සෑහෙන කාලයක් ඕන. ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ මේ කාලකන්නි. 6 වසරේ පොඩි උන්ගේ පොතට වැල දාපු උන්ගෙන් මේවා බලාපොරොත්තු වෙන්නත් බැහැ කොහොමත්.
ReplyDeleteආප්ප මැතිනියත් ආර්ට් කරලා කැලේ විශ්වවිද්‍යාලයකින් පාස් වෙලා පස්සේ වැල එන්.ජී.ඕ. එකක වැඩ කරපු කෙනෙක්නේ. උන්ට තේරෙන සයන්ස්.
Deleteජනාදිපතියට ඕව තේරෙන්නෙ නැද්ද? ඌ සයන්ස් කරපු එකෙක්නේ.
Deleteජනාධිපතියා හරිනිට භයයි. ඌට ඉංග්‍රීසි බැහැනේ. ඉතින් යන්තන් හරි ජාමෙ බේරලා දෙන්නෙ හරිනි ඇතුලු පාපිසි සෙට් එක. අනිත් එක පිසිකල් සයන්ස් කියන්නේ අඩුම ලකුනෙන් කැම්පස් සෙට් වෙන උන්. මූ කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරලා එහෙදිත් මුල කෙලපු එකෙක්. ඌ ගැන කතා කරලා වැඩක් නැහැ.
Deleteඔය පොඩි පකයලා තමයි පුක උඩ දාගෙන ඇවිත් අරගල කරලා මේ සෙට් එක පත් කර ගත්තෙ. දැන් සැපද........
ReplyDeleteඕකුන් තමයි සෝසල් මීඩියා වලට රැවටිලා පවුලේ අනිත් උන්වත් අන්දවලා ගත්තේ.
Delete