අපට ඇවිදින පුස්තකාල කියලා අපි කියාගත්තේ නෑ... එහෙම කිව්වේ මිනිස්සු... - නජිත්


 ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් ඇවිදින පුස්තකාල යැයි සිය පක්ෂය විසින් හැඳින්වීමක් නොකළ බවත් එය සමාජ සංවාද ඔස්සේ එළියට පැමිණි ජනතා අදහස් බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

කෙසේ වුවද උගතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවට සහ රට තුළ උගත් බුද්ධිමත් සංස්කෘතියක් ඇති විය යුතු බවට පැවති ජනතා බලාපොරොත්තුව ඒ තුළ ගැබ්ව තිබූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ සිටින ඇවිදින පුස්තකාල කවුදැයි තමන් නම් නොකළද අවුරුදු පහක් ගතවන විට මේ රටේ ජනතාව තීරණය කරනු ඇති බවද මිරිස් කුඩු ගසාගත් යුගය නිමාකර අපේක්ෂා කළ වෙනස නජිත් ඉන්දික මහතා සඳහන් කරයි.

නෙත් නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය. 

10 Comments

  1. ❤️ adambarai ... awidina dead bodies ....

    ReplyDelete
  2. ow ow kiwwe bim mattame hitiya jeppo ne

    ReplyDelete
  3. මුන්ට අමු කැවිල වගේ පේන්නේ.

    ReplyDelete
  4. මුන්ට අමු කැවිල වගේ පේන්නේ.

    ReplyDelete
  5. ඩෝබිලට මිනිස්සු කියල කියන්නෙ නෑ බං.උං උඹල රෙන දේවල් වමාර වමාර කන ජාතියක්.

    ReplyDelete
  6. සමස්ථ ක්‍රමවේදය වෙනස්කිරීම සඳහා යැයි වංචනීක ලෙසට බලය ලබාගත්,. දර්ශණයක් දැක්මක් නොමැතිවම, රාජ්‍ය පාලනය කරනා,..June 22, 2026 at 1:00 PM

    සමස්ථ ක්‍රමවේදය වෙනස්කිරීම සඳහා යැයි වංචනීක ලෙසට බලය ලබාගත්,.
    දර්ශණයක් දැක්මක් නොමැතිවම, රාජ්‍ය පාලනය කරනා,..
    පාස්කු ප්‍රහාරයේ විමර්ශණකටයුතු, පාස්කු ප්‍රහාරයටම වගකිවයුතු නිලධාරීන්ම යොදාගනිමින් කවටයකු, අන්දරේ ලෙසට, කුහක ලෙසටම පරීකෂණ මෙහෙවමින්
    නූගත්, කොටළුවකු ලෙසට කටයුතු සිදුකරනා ලංකාවේ පාළකයාහට නොතිබියයුතු අතිශයින්ම බටහිරගැති නූගත් වහල් කෘෘර මාණසිකතවය සහිතව කටයුතු සිදු කරනා
    මාලිමාවේ පච කියනා නූගත් වනචාරියකු වැන මෝඩයා ගේ විකල් වී ඇති සිහිය යථාවත් වීමසඳහා සිදුකරනා සිහිගැන්වීමද ඇතුලුව,..
    ''කන්සා වැනි ඹෟෂධීය ගුනයෙන් අනූන හෙළ වෙදකමේ කප්රැක වන් උතුම් ශාකය තවදුරටත් මෝඩ තිරිසනුන්,වහළුන් ලෙසටම ගිනිබත්කරනා නූගත් වනචාරී වදුරන් වැනි මුග්ධ හොරාපොලිස් පාහරයන්ගේ අමනෝඥ ක්‍රියාවන්ද ඇතුළත්ව සිහිගන්වා,.

    වගකිවයුතු සියළුදෙනාගේ දෑත් දෙපා විලංගු දමා ගුදමාර්ගය පරීකෂා කරනා දිනයක්ද උදාවිය හැකි බවටද ,..
    දර්ශනයක් දැක්මක් හෝ කිසිදු වැඩක් කිරීම සඳහා ප්‍රායෝගික හැකියාවක් සුදුසුකමක් හෝ නොමැති,.
    බටහිර ගැති මාලිමාවේ විකටයන්වැනි රිලවුන්හට,..
    ඇඳිවතේ මළපහ පිටවන්නාසේ දැනුනා වූද,..
    පසුගිය මාස කිහිපය තුලදී අත්විඳිනාලද,..
    ගැඹුරැ තැනකින් පැන නැගී විත් දැනූනාවූ කුතුහලය දනවනා ලද ගුප්තමය බිය සහ සන්තාපය,.
    කල්තියාම සිදුකරනා දැඩි අනතුරැ ඇඟවීමේ සංඥාවක්ම බවටත්,.
    ලබාදුන් බළය භාවිතාකොට දේශයට දීපයට ගැලපෙනා ලෙසට,.
    නිර්මාණශීළීව,..
    යල්පැනගිය බටහිර නාසිවාදී සුද්දන්ගේ නීතිරීති වහාම යාවත්කාළීන කරමින්,.

    සවෙෙරීභාවයට සවාධිපත්‍යයයට මුල්තැන දී,..
    සමස්ථයක් ලෙසට මිනිසුන්ගේ නිදහස ආත්මගරැත්වය ආරකකෂාව රැකෙනා පරිදි,.

    ශ්‍රී ලංකාවේ ඉතිහාසගත රාජ්‍ය,..
    පාළණය කරනාලෙසට, දැඩිලෙස අනතුරැ අගවා,.
    මාලිමාවේ දේශපාලකයන්ට,..
    පවතිනා රජයට, සහ රාජ්‍යයේ වගකීම් දරනා සමස්ථ නිලධාරීන්ගේ දැඩි අවධානය,.!

    ReplyDelete
  7. sure da?? ane palayan hutto yanna.....thopilage loku talk dunne hamadema dannawa kiyala JVP wesa ballo

    ReplyDelete
  8. දෑන් මුන්ට ඈවිදිනි වෑසිකිලි කියලා කියන්නෙත් මිනිස්සු.

    ReplyDelete
  9. මූ රැවුල කරකවල තියෙන්නෙ චන්ඩියෙක් කීයල පේන්නද? මුන දැක්කම ගහන්නමයි හිතෙන්නෙ.

    ReplyDelete
  10. උඹලා ඇවිදින මැටි මොල්ලු.

    ReplyDelete
Previous Post Next Post