රජය විසින් විදේශයන්ගෙන් සහල් ආනයනය නොකළේ නම් මෙරට ගොවීන්ට සිය වී අස්වැන්න සඳහා රුපියල් 125ත් 130ත් අතර ඉහළ මිලක් ලබා දීමට ස්ථීරවම හැකියාව තිබූ බව ප්රකට සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
පවතින වී මිල සහ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් සිරිසේන මහතා පෙන්වා දුන්නේ, මේ වන විට මෙරටට සහල් මෙට්රික් ටොන් 157,000ක් ආනයනය කර ඇති බවයි. මෙම සහල් ආනයනය හේතුවෙන් දේශීය වී මිල පහත වැටී ඇති අතර, ආනයනය සිදු නොකළේ නම් ගොවීන්ට සිය වී කිලෝවක් රුපියල් 125ක් හෝ 130ක් වැනි ඉහළ මිලකට අලෙවි කර ගැනීමට තිබූ අවස්ථාව මේ වන විට රුපියල් 100 දක්වා පහත වැටී ඇති බව ඔහු සඳහන් කරයි. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වර්තමාන මිල නියම කිරීම් අනුව නාඩු වී සඳහා රුපියල් 120ක්, සම්බා සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා සඳහා රුපියල් 130ක් ලෙස පවතින බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නාඩු වී වලට සාපේක්ෂව සම්බා සහ කීරි සම්බා වල සහජයෙන්ම අස්වැන්න සහ බර අඩු බැවින්, එම වී වර්ග සඳහා දැනට ලබා දී ඇති මිල ප්රමාණවත් නොවන බව ඔහු පවසයි.
මේ හේතුවෙන් ගොවීන් සම්බා සහ කීරි සම්බා වගාව අතහැර නාඩු වගාවට පමණක් යොමු වන බවත්, එමඟින් වෙළඳපොළේ නාඩු සහල් අතිරික්තයක් නිර්මාණය වී එහි මිල තවත් පහත වැටෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
සහල් මෝල් හිමියන් ලෙස තමන් කරන්නේ පවතින වී මිලදී ගෙන සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීම පමණක් බවත්, මිල පාලනය කිරීම හෝ නිෂ්පාදනය සමබර කිරීම පාලකයන් විසින් විසඳිය යුතු ගැටලුවක් බවත් ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය

දැන් වී මිල තීරණය කරන්නේ ඩඩ්ලි ද?
ReplyDeleteපවු අර මේසෙට ගහපු දවස් වල තෙත් කර ගත්තු ඩෝබිලා ටික
ඩඩ්ලි පකයට මිල වැඩි කොරල දුන්නු වලත්ත පකේ ජඩාධිපතිය සද්ද නෑ දැන්
ReplyDeleteකවුරු කොහොම කිව්වත් රනිල් විතරයි මුන්ට නැමුණෙ නැති එකම නායකයා. යහ පාලනය කාළෙ ශක්ති සහල් නිසා කුඩා මෝල් හිමියන් එකතු කරන් ඒ අයගෙ සහල් වලට රජය ආධාර කරලා කරගෙන ගිය වැඩපිළිවෙළ නිසා ලංකාවෙ සහල් මිළ ගොඩාක් කල් එකම මිළක පැවතුණා. ඒකෙ අඩුපාඩු හදලා ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනව වෙනුවට පස්සෙ ආපු අය ඒක සම්පූර්ණයෙන්ම අයින් කළ නිසා නැවත ඒකාධිකාරය ඩඩ්ලිලටම ගියා. පස්සෙ කොවිඩ් කාළෙදි මේ අයට ඕනෙ ඕනෙ විධියට මිළ ඉහළ දාන්න පුළුවන් පරිසරයක් ඇති වෙද්දි එතුමා නිකනුත් සහල් කිලෝ විස්ස ගාණෙ බෙදලා දුන්න එකෙන් මුන්ට ඒව කරන්න හම්බෞණේ නැහැ. ඉතින් ඩඩ්ලි වගේ අපතයන්ට ඒ වගේ නායකයෙක් ගැන වෛරයක් ඇති වෙන එක සාධාරණයි.
ReplyDeleteAne pala yako
DeleteUn bankku walin gatta naya thama gewala ne
Pal horu okkoma
100% true.
Deleteඔහු රෝල්ස් රොයිස් මිලදී ගැනීමට භාවිතා කළ දැවැන්ත ලාභය අඩු කර ගත්තේ නම්, ඔහුට ගොවීන්ට හොඳ මිලක් ලබා දිය හැකිය. ඔහුගේ ප්රතිපත්තිය දුප්පත් පාරිභෝගිකයා සදහටම කුසගින්නේ තබා ගන්නා අතර ගොවීන් සදහටම දුප්පත් කරයි.
ReplyDeleteIdiot
DeleteThat vehicle tax came to government
We should encourage deadly to buy such vehicle and pay more tax 😂😂😂
ස්වභාවධර්මය දඬුවම දීමට තීරණය කළ විට, ඔහු එය තේරුම් ගනීවි.
DeleteIdiot who commented does not understand the huge amount of dollars he used, now we have no dollars to purchase oil and government is asking us to reduce oil consumption
Deleteගොවියාට වාරි ජලය නොමිලෙ නමුත් නඩත්තු වෙන්නෙ රටෙහි මිනිසුන්ගෙ බදු මුදලින්, පොහොර සහනාධාර රටෙම මිනිස්සුගෙ බදු මුදිලින්, වගා හානි මිනිස්සුන්ගෙන් හූර ගන්නා බදු මුදලින්. ඔය ඔක්කොම කරලත් රටෙන් ගෙනෙන හාල් මිල අඩුයි. ජනතා මුදලින් සම්පූර්ණයෙන්ම නඩත්තු වන වී ගොවිතැනෙහි සාරය උරා බොන්නෙ මහ
ReplyDeleteමොල්ලු කිහිපයක්. කොටින් ම කියනවනම් අපි උඹලා බදු ගෙවන්නෙ මුන්ට රොල්ස් රොයිස් ගන්න.පන්ති අරගලය ගැන කථා කරලා බලයට ආපු මුනුත් කරන්නෙ උන්ට බොලෙ උස්සලා දෙන එක.
Idiot who commented does not understand the huge amount of dollars he used, now we have no dollars to purchase oil and government is asking us to reduce oil consumption
ReplyDeleteYou are the biggest idiot that cannot understand tax of just one single vehicle cannot boost the sagging economy of Sri Lanka. Don’t show your stupidity idiot.
DeleteSorry the comment i made to reply one of a top comment mistakenly came as a reply to you. What you said is correct
Deletethank you for undrstanding my point
Delete