‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව ඌව පළාතේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් සහ තරගයක් අද දිනයේ ආරම්භ කලේය.
ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රමදාන තරගයට එක්වූ ඇමතිවරයා වල් කැපීම, උදළු ගෑම ආදී කාර්යන් රැුසකට එක්විය.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ ජයග්‍රාහී ගම්මාන සඳහා ත්‍යාග ලෙස මුදල් ලබා දීම වෙනුවට එම ගම්මානවල සංවර්ධනය වෙනුවෙන් වටිනා ව්‍යාපෘති ප්රදානය කිරීමයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාතේ හොඳම ශ්‍රමදානය සිදු කරන ගම්මානය සඳහා රුපියල් කෝටියක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති පිරිනමන බවයි.
මීට අමතරව දෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 75ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද, තෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද පිරිනැමීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් ඌව පළාතේ ගම්මාන පිරිසිදු කරමින් පුනරුද ගමනට සවියක් වීම රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.

වල් කැපීම, උදළු ගෑම ආදී කාර්යන්
ReplyDeleteයකඩෝ වල්පැල කපන්නෙ ඇයි, අපේ පාපිසි වාගෙ ඉන්න මැටි ඇමටිවරු කීදෙනෙක් කපල යයිද....
ReplyDeletePaw yako mu....කිහිල්ල dadiya dala athi neda... කිහිල්ල අතගාල ඉඹල බලපු අතෙන්...LOL
ReplyDeleteවල් කපන උන්ට රට බාර දීලා
ReplyDeleteඌට පුලුවන් දේ ඌ කරනවා. ඔන්න චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවපු එවුන්.
ReplyDeleteසමන්ත හොඳ මිනිහෙක්. ජනාධිපති කරන්න තිබුනේ, අපරාදේ කොටා පැන්නනේ.
ReplyDeleteසමන්ත හොඳ මිනිහෙක්. ජනාධිපති කරන්න තිබුනේ, අපරාදේ කොටා පැන්නනේ.
ReplyDeleteමලිමාවේ ගොබ්බ හැලිවඳුරන් තනිතනියෙන් තමතමන්ගේ වලවල් කඩිමුඩියේම කපාගන්නේ යම්සේද,මංමුලාවී ගමන්කරනාලද මාර්ගයෙ අවසානයේ පවතිනා ලෝදිය සහිත වූ දැවැන්ත ප්‍රපාතයේ ගැඹුර සහ විණාශය නිසාවෙන්..
ReplyDeleteවලලා දැමීට වත් කිසිදු අවශේෂ සාදකයක් ඉතුරැ නෙවනා බවට පූර්ණ පෙර නිමිති,.!
සමන්තයා වල් කපනවා කියල ගල්කපනවද?
ReplyDelete