පාස්කු ඉරිදා තස්ත්රවාදී ප්රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාගේ බිරිඳ වන මනෝරි බන්දුසේන සලෙයි මහත්මිය විසින් අපරාධවලින් වින්දිතයන් වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2026 ජූනි 20 වැනි දිනැතිව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මඟින් ඇය ඉල්ලා සිටින්නේ තමන් සහ තම දරුවන් නිරීක්ෂණය කරමින්, බියගැන්වීමට සහ තර්ජනය කිරීමට ලක්වන බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වා තමන්ට සහ දරුවන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසයි.
දැනට ජාතික රෝහලේ ප්රතිකාර ලබන තම සැමියා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අත්තනෝමතික බවත්, රඳවා සිටියදී ඔහු වධහිංසාවට සහ අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට ලක්ව ඇති බවත් පවසමින් ඇය මීට පෙර ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත 1103/26 දරන නඩුව යටතේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
එම විමර්ශන කටයුතු අතරතුරදී, සලෙයි මහතාව අනෙකුත් රැඳවියන් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා පිළිගෙන ඇති බවද ඇය සඳහන් කරයි.
මෙම සිදුවීම් මාලාවෙන් පසුව, සිවිල් ඇඳුමින් සැරසුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයෙකු තම පවුලේ සාමාජිකයන් පසුපස ලුහුබඳින බව ඇය පවසයි.
විශේෂයෙන්ම, පසුගියදා ඇයගේ 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්රයා ජාතික රෝහලට ගොස් තම පියා බලා ආපසු පැමිණීමේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඔවුන් සමඟ ඇතුළු වී ලුහුබැඳ ඇති බවත්, පසුව ඔවුන් රථවාහනයට ඇතුළු වන අවස්ථාවේදී ජංගම දුරකථනයකින් දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත් බවත් පැමිණිල්ලේ දැක්වේ. තම පුත්රයා විසින් රහසිගතව ලබාගත් එම සැකකටයුතු නිලධාරියාගේ ඡායාරූපයද මෙම පැමිණිල්ලට අමුණා තිබේ.
තම සැමියා වධහිංසාවට ලක් කළ බවට චෝදනා එල්ල වන ආයතනයකම නිලධාරීන් මෙලෙස තම දරුවන් පසුපස හඹා ඒම හේතුවෙන් පවුලේ ආරක්ෂාව පිළිබඳව බරපතළ බියක් සහ සැකයක් මතුව ඇති බව පවසන මනෝරි සලෙයි මහත්මිය, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියෙන් ඉල්ලීම් සිදු කරයි.
තම බාලවයස්කාර දියණිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ මානසික සහ කායික ආරක්ෂාව වෙනුවෙන් මෙම ගැටලුව අතිශය හදිසි මෙන්ම බරපතළ කරුණක් ලෙස සලකා කටයුතු කරන ලෙස ඇය එම අධිකාරියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Walan shani puk karayek .. pukawal penna ba .. ekane passen ma enne
ReplyDeleteමේ පුකටත් GSP+ අදාල ද දන් නෑ.
ReplyDeletePuk sani, Kota hundiwagen ahanna
Deleteජෙපි ගති!
Deleteහරිනි ගේ පුපට අදාළ නෑ නේද?
ඊට පස්සේ අඩ අඩා වැලලියන් අනිත් උන් උඹලගේ උන්ට ඕවට රිටන් දෙද්දී,,
අපහස කරනවා.. ඉහි ඉහි ඉහි.
හිකිස්!
මේ බල්ලෝ යන විදියට යන්න දෙන්න එපා විපක්ෂය වහාම ලෝකයේ පුරා ශ්රී ලංකා රජයට විරුද්ධව උද්ඝෝෂනය කරන්න මේ ක්රියා වලට විරුද්ධව මේක මාර වැඩක් නේ අපිට මෙහෙම ගියොත් චීනයේ මිනිසුන්ට වගේ බියෙන් ජීවත් වෙන්න සිද්ද වෙන්නේ
ReplyDeletePathirana galappathige ammage pukata GSP+ dalada kiyala issella balala hitapan
ReplyDeleteඒක හරි වලං ශානියට හපන් මේ පතිරණ ගලප්පත්ති කැරියා
Deleteමේ වගේ අවලන් ආන්ඩුවක් ලෝක ඉතිහාසෙවත් තිබිල නෑ.මේ අවලන් ශානිව පාරෙ අදගෙන යන්න ඕන
ReplyDeleteමෙක ඇත්තටම අවජාතක ආණ්ඩුවක්.
ReplyDeleteනැවත සලෙයි මහතා රහස් පොලීසිය ට රැගෙන යාමට පෙර එතුමගේ රුධිර සහ DNA පරීක්ෂණ කරවන්න මැතිණියනි.නැත්නම් පු.ශානියා සලෙයිගෙ ලේ ටිකත් මාරු කරයි.
ReplyDelete