ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි මස 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ජනාධිපතිතුමා, ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව සඳහන් කළ අතර, ජූලි මස 16 දාට නියමිත ජනාධිපතිතුමාගේ ප්‍රංශයේ නිල සංචාරයේදී CMA CGM සමාගමේ සභාපති සහ විධායක නිලධාරීන් රොඩොල්ෆ් සාඩේ (Mr. Rodolphe Saade)මහතා හමුවීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Mr. Remi Lambert) මහතා ප්රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වූයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදීය.
ආයෝජක නියෝජිතයින්ගේ මූලිකත්වය දැරුවේ ලෝකයේ තුන්වන විශාලතම නාවික ප්‍රවාහන සමාගම වන CMA CGM ආයතනයේ, ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මියයි.
ඇය ප්‍රංශයේ නාවික ප්‍රවාහන සහ වරාය කළමනාකරණ විශේෂඥවරියකි.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රංශය සමඟ සමුද්‍රීය සම්බන්ධතා වර්ධනය කරගැනීම සහ ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත කැඳවා ගැනීමයි.
ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය තම සමාගම ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන ලෝකයේ ප්රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බව ප්‍රකාශ කළාය. එමෙන්ම හවුල් ව්‍යාපාර ආයෝජනයකට සම්බන්ධ වෙමින් බහාලුම් ප්‍රවාහන පරිමාව වැඩි කර ගැනීමටත් කොළඹ වරාය පිහිටීම අනුව ඇති ප්‍රධාන වාසියක් වන බහාලුම් ප්‍රතිඅපනයන ක්‍රියාවලිය ඉහළ නංවාගැනීමටත් ඇති පසුබිම ගැන දීර්ඝව කරුණු පැහැදිලි කළාය.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්‍යාපෘතිය ගැන ද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය. මේ වන විට නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම් 50% කටත් වඩා වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු බවත්, එම ධාරිතාව වැඩි කිරීමට ද හැකි බව ක්‍රිස්ටිනා මහත්මිය සඳහන් කළාය. තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයක් ද තිබෙන නිසා එම ක්ෂේත්රය සංවර්ධනය කිරීමට ද සහාය වීමට කැමැත්ත පළ කළාය.
කොළඹ වාරයේ උපායමාර්ගික වැදගත්කම හඳුනාගෙන තිබීම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා ආයෝජන කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය.
රජයේ ඉලක්කය කොළඹ වරාය ඉන්දියානු සාගරයේ ලෝක මට්ටමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම බවත්, ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

ඔය ගමන්ම ඩයස්පෝරාවත් හම්බවෙලාම වරෙන් මගෙ පුතා.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
DeleteOw ow...Ube amma hambawennath one kiwwa
DeleteCan meet Moulana too
DeleteAyi, punchammage amma thawamath jiewath wenawadha?
DeleteMu yanne jeppo ltte eunvai amathanna
ReplyDeleteආයෝජන ගැන කතා කරන්න පච කොටාට මොන දැනීමක් ද තියෙන්නෙ. ඩයස්පෝරාවට ඕන ටික සලේ ගෙන් කරගන්න බැරිවුනු නිසා ඊලඟට කරන්න ඕන මොකක්ද කියල උපදෙස් ගන්නයි ඕක ඔය යන්නෙ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteආයෝජනගැන සාකච්ඡා කරන්ඩත් එක්ක තමා විශාල වියදමක් දරල, ඒ පිළිබඳ විශේෂ දැනුමක් ඇති දූතමන්ඩලයක් තානාපති කාර්යාලවලට
Deleteයවල තියෙන්නෙ. එහෙම තියෙද්දිත් රටේ තිබුන ආයෝජන වැඩසටහන් කඩාකප්පල් කරපු එක ඇරෙන්ඩ වෙන කිසිදෙයක් නොකරපු මේ
පඟරනැට්ට ප්‍රංශෙට යන්නෙනම් ආයෝජන ගේන්ඩ නෙමේ, වෙන මොකක්හරි ඇජෙන්ඩා එහෙකට.
මුට ඉංග්‍රීසි බාසවවත් බැරි එකේ ප්‍රංශ බාසවවත් පුළුවන්ද?
ReplyDeleteUba wage buruwek...Ada kale AI saha latest technology walin conversation ona widiyata ona language ekakin karanna puluwan...Uba wage gon mati bayyo thama oya wage katha kiyanne
Deleteඊයිය, ඌ ඒඅයි බූරුවෙක්ද?
DeleteU danna baswal. nikan nondi wei, sinhalath hariyata bari kota , koheda ban English use karanne. pissuda ban..
Deleteඑල්නිනෝ එකට මූ අහුවෙයිද? පච කෙලපු නිසායි අහින්සක මිනිස්සු හිරේදාන නිසා..
ReplyDeleteප්ලේන් එක කඩන් වැටුනොත්....?
Deleteමීට කලින් පිටරට ගිහින් අරන් අව ආයෝජන මොනවද?
ReplyDeleteඅමු පච… මේකා ඔය යන්නේ කොටි ඩයස්පෝරාව හම්බුවෙන්න ….ද්‍රෝහියාට ලෑබෙයි අන කොහොමද ඉතුරු හාමුදුරුවරු රනවිරුවෝ ජාතිකවාදී නායකයෝ හිර ෆෙට යවන්න ඕන නියායපත්රය…..ද්‍රෝහී ලපයා
ReplyDeleteමූ යන්නේ දෙමළ කොටි සහ සිංහල කොටි හම්බවෙන්න. ආයෝජන ගැන මූ දන්නේ මොනවද? මීට කලිනුත් රට රටවල රවුම් ගහලා ආවනේ. මොන ලබ්බක්ද ගෙනාවේ.වෙලා තිබුනොත් අසාද් මව්ලානාවත් හම්බවෙලා එය්.
ReplyDeleteගියා, හෑව ආව. මුන්ගෙ ඔක්කොම එහෙමයි.
ReplyDeleteanother holiday hahahah
ReplyDelete