සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් එක්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සංවිධානය කර තිබූ සාමකාමී උපවාස ව්‍යාපාරය සඳහා ඉදිකර තිබූ තාවකාලික අට්ටාලය ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් විපක්ෂයේ කණ්ඩායම් විසින් මෙම විරෝධතා කුටිය නිර්මාණය කර තිබුණි.
පාලකයන්ගෙන් සහ වගකිවයුතු අංශවලින් මෙම පිරිස ඉල්ලා සිටින්නේ, විමර්ශන සඳහා භාරයට ගෙන සිටින ඕනෑම තැනැත්තෙකුට හිමිවිය යුතු මූලික මානුෂීය අයිතීන් මෙන්ම නීතිමය සුරක්ෂිතභාවය ද සුරේෂ් සලේ මහතාට නොපිරිහෙලා ලබා දිය යුතු බවයි.
මෙම මානුෂීය අයිතිවාසිකම් සුරැකීමේ අරමුණින් යුතුව දේශපාලන මෙන්ම සිවිල් සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් මෙම සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වේ.

රටට පක්ශ මිනිස්සුන්ටයි රට ගැන විශේශ හැගීමක් නැති මිනිස්සුන්ටයි නීති දෙකක් තියෙනවද? අරගල කරද්දී අට්ටාල ගැලෙව්වේ නෑනේ.
ReplyDeleteගූ ගහල පන්නන්න ඕනෙ ඔය අපතයෝ ටික..
ReplyDeletepala paraya yanna
Deleteගූ ටික පරිස්සම් කරල තියාගනින්. තොපි තවටික දවසකින් කන්ඩ වෙන්නෙ ගූ තමා.
Deleteමේ අවස්ථාවේ සිංහල බෞද්ධ එන්.පී.පී. ඡන්ද දායකයා කණස්සල්ලෙන් හා තරහවකින් පසු වෙනවා මේ සිදුවීම අරභයා. මේ කටයුත්ත නැඟෙනහිර සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කර ගත් අන්තවාදී මුස්ලිම් ප්‍රජාව විසින්, ඔවුන්ගේ නායකත්වයන් හරහා කතෝලික පල්ලියත් නටවමින් සිදු කරණ ඉතාම භයානක සෙල්ලමක්. සිරිල් ගාමිණී ට ඉතාලියේ සුවිසල් ඉඩමක් සහ මන්දිරයක් ලැබුණා ලිගුරියා ප්‍රදේශයෙන් මීට වසර 2කට පමණ පෙර (මට තහවුරු කල නොහැකි, නමුත් ආරංචි වූ ආකාරයට) එමිරේට්ස් රාජ්‍යයේ වෙසෙන ධනවත් ශ්‍රී ලාංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙකු තමයි මොහුට එම කටයුත්ත සඳහා මුදල් පිරිණමා තිබෙන්නේ. අදාල මුස්ලිම් ව්‍යාපාරිකයා ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සමඟ ලඟින් කටයුතු කරන්නෙක් වන අතර, ඊබ්‍රාහිම් සමඟ ලඟ සම්භන්ධතා පැවැත්වූවෙක් ද වේ. ඔහු සිරිල් ගාමිණීව මෙහෙයවන බවට මට පෞද්ගලිකව පෙනෙන විදියට තීරණය කල හැකියි.
ReplyDeleteසලේව සිර කිරීමට දැඩි බලපෑමක් සිදු කරන්නේ මුස්ලිම් ප්‍රජාව බව මට තහවුරු කොට පැවසිය හැකියි. නමුත් ඔවුන් ඉතා සූක්ෂමව හොර රහසේ මෙය සිදු කිරීම නිසා කිසි කෙනෙකුට තවම නිසි අවබෝධයක් නෑ.
ඔය අට්ටාල ගලවල තියෙන්නෙ PTA එක යටතෙ කියල නීතිපති කිව්වා. නීතිපතිට වඩා නීතිය දන්න ර්කෙක් ඉන්නවද?
ReplyDeleteඅට්ටාලයක් කොහොමද බොල PTA එකට බාධාවක් වෙන්නෙ?
Deleteඅට්ටාලය ත්‍රස්තවාදීන්ගේ ගුබ්බෑයමක්
Deleteබොරු කියන්ඩ එපා අපේ කට්ටිය අට්ටාල ගැහුවෙ නෑ. ගැහුවෙ බංකර්.
Deleteසලේට අසාධාරණකම් කරනවා නම් අධිකරණනයට ගිහිං මුලික අයිතිවාසිකම් නඩුවක් දැමිය හැකි බව බුද්ධිමත් ජනතාව දන්නවා
ReplyDeleteශානි අබේසේකර කියන්නේ මේ රටේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අයෙක්. දේශපාලන පළිගැනීමට ලක් කරලා තමයි ඔහුව ගෙදර යැව්වේ. මේවා පිටුපස ඉන්න දේශපාලන මහමොළකරුවෝ ඔහු සොයාගත්තා.
ReplyDeleteකුඩු දුමියා මීනි මැරුමට උසාවි ගෙන්චම ශානි අබේසේකරට මඩ ගැහුවා,
තාජුඩීන් මීනි මැරුමට හෙව්වට ශානි අබේසේකරට හැන්ගෙන්න උනා
මහ බැන්කු චන්චාව හෙව්වට ලොක්කා රත් උනා
හොරකම්කරපු සල්ලි වලින් සොහොන් හදපු කේස් එක හෙව්වට හොර එලියේ ශානි හිරේ ගියා...
වාස් කරපු මිනී මැරුම් හෙව්වම මරනවා කිව්වා...
දැන් පාස්කු මොලකාරයෝ බයවෙලා..
හොරු රකින ගම්මන් පියයා , දීලිප නඩය හදන්නේ වතුර බොර කරල ලොකුම අපාරද කාරන් රකින්න,,,.
"දීලිප නඩය හදන්නේ වතුර බොර කරල ලොකුම අපාරද කාරන් රකින්න".
Deleteඒ කතාවට මාත් එකඟයි. දිලීප පීරිස් නීතිපති පෝස්ට් එක ගන්ඩ බලාගන සලේව බිල්ලට දීල ලොකුම අපාරද කාර ඊබ්‍රහිම් නානව බේරන්ඩ ෆුල්ට්‍රයි.
ලන් ශානියාට එහෙම කියන එක අහන්න දෙයක්ද ගල් අගුරු කොටා ගෙනාවෙත් ඔහොම කියලා තමයි බලන් ගියාම තඩි හොරෙක්. තොපේ මොලේ ඔච්චර තමයි
Deleteඉස්සරලා හොයලා බලාපිය හොර සාක්ෂි හදලා ඔය ගස් බල්ලට නඩු කියක් තියෙනවද කියලා, යුද්දේ කාලේ පොල්කට්ටක් අරන් ඇදයට රිංගලා හිටපු එකේ දැන් එලියට ඇවිත් ඔට මොල්ලු ටිකකට පොරවෙලා. තොපේ දැයි මයිනගේ මොලෙනේ තොපිටත් තියෙන්නේ
Deleteකාඩිනල්කාරයා සහ ජඩාධිපතුකාරයා වටි කානුවට පන්නමු
ReplyDeleteඅන්තිමට දිලිතුත් බෝම්බ ගහලා. සහරාන් හශීම් මුකුත් කරලා නෑ.
ReplyDelete