ගොවියා රජෙක් යනුවෙන් හැඳින්වීම අතීතයේ පටන් පවසා ඇති අසත්‍ය ප්‍රකාශයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් ලෙස සිතා කටයුතු කිරීම නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටේ පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් කෘෂිකර්ම ක්ෂේත්රය වෙනුවෙන් වැය කරන බවයි. "වාරිමාර්ග, පාරවල්, බෝක්කු, පාලම් සහ පොහොර සහනාධාරය වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා ගොවියෝ තනියෙන් තමන් රජවරු කියලා හිතන්න හොඳ නැහැ. ඒක ඉස්සර ගහලා තියෙන පචයක්" යනුවෙන් ඔහු සඳහන් කළේය.
ගොවීන් නිරන්තරයෙන් වී මිල පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත්, ඒ සමඟම සහල් මිලදී ගන්නා පාරිභෝගිකයා පිළිබඳව ද සිතිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. වී මිල ඉහළ යන විට සහල් මිල ද ඉහළ යන බැවින්, සමස්ත ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.
වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශ්ව කරන යෝජනා පිළිබඳව ද ලාල්කාන්ත මහතා සිය අදහස් පළ කළේය.
"රුපියල් 150ක් දෙන්න ඕනේ කියන අයම තමයි ගොවියාගෙන් වී ටික රුපියල් 90ට 95ට ගන්න බලන්නේ. ඒ අයගේ භාවිතයේ ඒ මිල නැහැ" යැයි ද ඔහු පැවසීය.
රට වටේම මුහුද තිබුණ ද සැමන් පිටරටින් ගෙනා යුගය දැන් අවසන් වී ඇති බවත්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ සිදුවන ධනාත්මක වෙනස්කම් දෙස බැලිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
99%ක් හොඳ වැඩ සිදුවන විට 1%ක අඩුපාඩුවක් සොයාගෙන එය ප්රවෘත්ති බවට පත්කිරීමේ මාධ්‍ය කලාව ද ඔහු මෙහිදී විවේචනයට ලක් කළේය.

ඒක ඉස්සර ගහලා තියෙන පචයක්
ReplyDeleteJVP vesion now come into picture
මීට පස්සේ ඉංග්‍රීසියෙන් කමෙන්ට් දාන්ඩ කලින් ඉංග්‍රීසි පංතියකට පලයන්, නැත්නම් බොලා රට්ටු ඉදිරියේ විහිලු කාරයෙක් වෙනවා. උඹ ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙන්නේ අණ්ඩර දෙමළ.
Deleteමෙහෙමයි ඌ ඉංගිරිසි ඉගෙනගෙන තියෙන්නේ උඹලා jvp කාරයන් ට ඉංගිරිසි උගන්වන මෑන් ඔෆ් ද මැච් ගෙන් ඉතින් ඌ ට වරදක් කියන්න එපා
Deleteමාලිමා ආණ්ඩුව ගෙන්නපු කුඩු කන්ටේනර් වල තිබුනු කුඩු ගහල, මාලිමාආණ්ඩුව කරන ජඩ කම් බලුකම් හෝදන පතිරන ගලප්පත්ති ගෙ දරු මුනුබුරෝ විනාස වෙලාම යන්න ඕන. උගේ පවුලටත් වැහි නැති හෙන ගහන්න ඕන.
Deleteපතිරණයා අඩු කුලේ වෙන්න ඇති. ඒකයි ඔය. අපිට ඉපදෙද්දී තිබ්බ කුලේ වැඩක් නැහැ මෝඩ පතිරණයො, කරන ක්‍රියාවෙන් තමයි කුලය තීරණය වෙන්නේ. ඒත් උඹලගේ ක්‍රියාවත් වසල මට්ටමේ තියෙන්නේ. වසල ගති දුරලගනින්. එතකොට උඹලත් උසස් කුලයේ.
Deleteහරියටම හරි. ඔය කතාව කියල තියෙන්නේ කුල හීනමානය නිසා.
Deleteමඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි කියල කිව්වෙ කවුද බං. තෝ නම් ඇමති කමකට තියා තැපැල් පියන් කමටත් සුදුසු නෑ.
ReplyDeleteඑහෙම කිව්වේ ගැමුණු කුමාරයාටයි, දඹදෙණියේ දෙවෙනි පරාක්‍රමබාහු කුමාරයාටයි විතරයි. මොකද සැඟවිලා හිටිය කාල වල ඒ කුමාරවරු දෙන්නා කලේ වී ගොවිතැන. කෙලින්ම කුඹුරෙන් රජමාළිඟයට ගියේ ඒ දෙන්නා විතරයි. ඒක හැමෝටම අදාල නෑ.
Deleteදෙන්නෙක්ට විතරක් නෙමේ පතිරණයෝ ඕක සියලු ගොවියන්ට අදාලයි. ඔය කතාව කියලා තියෙන්නේ ලාල් ගොවිගම කුලයේ නෙමේ. අඩු කුලේ. ලාල් විතරක් නෙමේ ඔය ලොක්කො සෙට් එකම අඩු කුලේ. එහෙම නැත්තේ හරිනි විතරයි. ඉතින් උන්ට රජ වෙන්න බැහැ කියන හීනමානය නිසා කියාපු කතාවක්. කොහොමත් මේ ආන්ඩුව කරන්නේ අඩු කුලේ සෙට් එක. උන්ට හුරේ දාන ඩෝබිලා සෙට් එකත් අඩු කුලේ උන්. ඇත්තටම මිනිස්සුන්ට කුලේ අමතක වෙලා තිබුන වෙලාවක ඒක ඇදලා ගත්තේ උඹලම තමයි.
Deleteදැන් තමයි තේරෙන්නේ, ඇයි මේ සෙට් එක තමන්ගේ අම්මලා, තාත්තලා ගැනත් එයාලගේ රස්සා ගැනත් කතා නොකරන්නේ කියලා. කුලය පහත් කියලා හිතේ තියාගෙන තමන් පහත් කියලා ක්‍රියාකරන්න ඕන නැහැනේ. තමන් උසස් කුලයේ කියලා හිතලා උසස් වැඩ කරා නම් ඉවරනේ. අනේ මන්දා. ඉතින් ඇයි මුන් මේ බෞද්ධයොත් එක්ක තරහා?
Deleteබෞද්ධයොත් එක්ක තරහා මේකයි. මුන් හිතන්නේ කුල බේද ඇති කරේ බෞද්ධයො කියලා. ඇත්තටම කුල මල ප්‍රශ්ණ ගෙනාවේ ඉන්දියානු ආක්රමනික හින්දූන්. උන් අවුරුදු 300ක් විතර කලින් ලංකාවේ උඩරට පාලනය කරද්දී ඔය කුල කේස් දරුණුවට ඇදලා ගත්තා, පන්සල් ඇතුලේ කෝවිල්, දේවාල හැදුවා. වෙන එකක් තියා හාමුදුරුවො අතරත් කුල අනුව නිකාය බේදයක් හැදුවා. ඕක උනේ මීට අවුරුදු 300කට විතර කලින්. මේ මෝඩ ජෙප්පො ඉතිහාසය දන්නේ නැහැ. බුදු දහම දන්නේත් නැහැ. බුදු දහමේ කියන්නේ
Deleteනජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ,
කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ කියලා.
ඒ කියන්නේ උපතින් මනුස්සයෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නෙ නැහැ, ඒත් ක්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණයෙක්ද නැත්තන් වසලයෙක්ද වෙන්නෙ කියලා තීරණය වෙනවා කියන එක. ඉතින් මෙයාලා ඕවා දන්නෙ නැහැ. උන් හිතාගෙන ඉන්නේ බෞද්ධයො කුල කේස් ගෙනියනවා කියලා. ඒක ඇතිකරේ ඉන්දීය ආක්රමණික අන්තවාදීන් සහ නුවර රජ කරපු නායක්කාර් වංශික වඬිග රජවරු බව දන්නේ නැහැ. ඔන්න ඕක තමයි කියන්නේ ඉතිහාසය ඉගෙන ගන්න ඕන කියලා.
තොපි වගේ පචයෝ නම් තවත් ඉදලා නෑ ගූ ලාලෝ .....ගොවියට කෙලවලා අද බයිලා ගහනවා....ගල්කටස් මිනීමරු තිරිසනා........
ReplyDeleteඇයි උඹ ඉන්නේ? උඹට වඩා පචයෙක් ලෝකෙ නෑ.
Deleteඇයි ගලප්පචය. ඌ තමයි ජාත්‍යන්තරව අංක එක
Deleteමාලිමා ආණ්ඩුව ගෙන්නපු කුඩු කන්ටේනර් වල තිබුනු කුඩු ගහල, මාලිමාආණ්ඩුව කරන ජඩ කම් බලුකම් හෝදන පතිරන ගලප්පත්ති ගෙ දරු මුනුබුරෝ විනාස වෙලාම යන්න ඕන. උගේ පවුලටත් වැහි නැති හෙන ගහන්න ඕන.
Deleteකාඩිනල් ඇතුලු සෙට් එකත් අඩු කුලේ සෙට් එකක්. පදු, කරාව වගේ උන්. අඩු කුලේ අය තමයි පල්ලියේ ඉන්නෙම. එහෙම උන් තමයි හාල් කිලෝ එකට, ඇට මල්ලට, රුපියල් 100ට ආගම වෙනස් කරගෙන පුක උඩ දාගෙන හෑලි ලියන්නේ. උපතින් කුලය වෙනස් වෙන්නෙ නැහැ, කුලය වෙනස් වෙන්නේ කරන ක්‍රියාවෙන් බව බෞද්ධ අය පිලිගන්නේ. එහෙම බැලුවත් මාලිමාවයි, කාඩිනල් ඇතුලු පල්ලියේ ලේ පිපාසිත මිනීමරු කොටි කල්ලියයි පහත්ම කුලේ.
Delete෴මුදලම පරම පරමාර්ථය කරගත් පරිසර දූශක අමනයන්ට ගොවිතැන තහනම් කළ යුතු වන අතර, සවභාවදහම පාළණය කරනා ජෙෙව විවිධතවය, සවාභාවික සමතුලිතතාවය විණාශ කරමින් අලසව අමනොඥ ලෙස වසවිස පරිසරයට මුදාහරිනා, මීමැස්සන්, පකෂීන්, මැඩියන් සමූළඝාථනය කරමින්, වසවිස වපුරමින් ජලය පරිසරය දූශනය කරනා මුදලට කෑදර අමනෝඥ බේබද්දන්, රජවරැන් ලෙසට හඳුන්වනු ලැබූ නූගත් අමනොඥ සමාජය වහාම යාවත්කාලීන වී, පරිසර හිතකාමී සතුන්ට ගහකොලට ඇලට දොලට ආදරය කරමින් කාබනික කෘශිකරමය සිදුකරනා බුද්ධිමත් ප්‍රඤාවන්ත පිරිස පමණක් ''ගොවියන්ගේ රජවරැ'' ලෙසට හඳුන්වාදීම සත්‍යවාදී ලෙසට නිවැරදි විය යුතු බවට සටහන෴
ReplyDelete