ටිල්වින් සිල්වා දිවුරුම් පෙත්සමකින් ගල් අගුරු කොමිසමට සොරි කියයි...


 ගල් අඟුරු වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණය පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් තම ආණ්ඩුවේ අය නිවැරදි වනු ඇති බවටත් විපක්ෂයේ අය වරදකරුවන් වනු ඇති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය මැදි දිනයේදී කරන ලද ප්‍රකාශයකට අදාලව තම කණගාටුව පළ කර තිබේ

පසුගිය මැයි දින රැලියකදී මෙම කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් කොමිසම මගින් ඔහුව කැඳවා තිබුණි. 

ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතා, දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළ බව වාර්තා වේ.

මේ අතර, ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීම පසුගිය 22 වනදා අවසන් වූ බව එම කොමිසම සඳහන් කරයි. 

පැමිණිලි භාරගත් කාල සීමාව තුළ කොමිසමට පැමිණිලි 28ක් ලැබී ඇති අතර, එම පැමිණිලි සලකා බැලීමේ කටයුතු පසුගිය සතියේ සිට ආරම්භ කර තිබේ.

මෙම ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු ජූලි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.

10 Comments

  1. You must say sorry to all other lies you delivered. And to the destruction you and your party committed in the past.

    ReplyDelete
    Replies
    1. You can't let them get a way that easy can you? Every adverse action must have a similar consequence..

      Delete
  2. Action should be initiated against the opposition to recover the loss.

    ReplyDelete
    Replies
    1. මේ මොන ගොබ්බයෙක්ද බං මේ? ගල් අඟුරු හොරකම අතේ මාට්ටු වෙලා තියෙද්දි මරු කියවනවා.....

      Delete
    2. you really are a true born dobi. even when jeppo accepts they stole, you still go on to stutter some words stuffed down your throats.

      Delete
  3. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
  4. සොරි කිව්වට වැඩක් නෑ තෝව හිරේ දාන්න ඕන

    ReplyDelete
  5. මේ මොන ගොබ්බයෙක්ද බං මේ? ගල් අඟුරු හොරකම අතේ මාට්ටු වෙලා තියෙද්දි මරු කියවනවා.....

    ReplyDelete
  6. ''සිත්තර පත්තර'' බලපු ගොන් පකයා!!!June 4, 2026 at 9:13 PM

    ජවිපය පාවාදෙන වැඩ බැරි මාලිමාවේ ගොන් පකයා!
    තොගෙ මොන න්‍යයායටද මෝඩ මූසලයෝ 'අයි ඵම් ඵෆ්' හිගමන ,ඉන්දියාවට රට පාවදීම, ණය, බදු, සහ දඩ,.! ප්‍රතිපත්තියක් ලෙස ඇතුල් වුනේ
    පාවාදෙන මුග්ධ අමනයා,....

    ReplyDelete
  7. තිරිසන් ගල්කටස් මිනීමරු ජෙප්පෝ අද රාජ්ජපාලනයේ.....අට අගාදයේ......වෑඩ ඔක්කොම කටින් ...පච රෑල

    ReplyDelete
Previous Post Next Post