රඳවා තැබීමේ නියෝග මත සිටියදී දැනට රෝහල්ගත කර සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මුඛයෙන් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
සෙසු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ආහාර ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවත්, එසේ නොමැති නම් මෙතරම් කාලයක් කිසිවකුට නිරාහාරව සිටිය නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානියා සිදුකරන මෙම උත්සාහය පලක් නොමැති ක්‍රියාවක් බවයි.
එබැවින් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ අපරාධකරුවන්, ඊට සැබෑ ලෙසම සහාය දැක්වූවන් සහ අපරාධ පිළිබඳ තොරතුරු වසන් නොකර, ඒවා නීතිය හමුවේ අනාවරණය කිරීම බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

siril gaminiwa allagena , walan sanita kiayala puk parikshawa kalanam hari
ReplyDeleteTo get to know whether he can eat from puken
also applicable for FBI investigators too
රාජ්‍යනායක තුමා උබ හරකෙක් කියල අපිදන්නවා උම්බෑ උම්බෑ කියන්න ඔන්නේනැහැ
Deleteමුන්ට චන්දය දීලා පත්කරපු උන් මිනිස්සුනම් වෙන්න බෑ.
ReplyDeleteMun මිනිස්සු wenna බැහැ kalakanni terrorists la jeppo කියන්නේ ...muntath e වගේම කරන්න ඕනේ ...e මනුස්සයා ta දෙන wadha හිංසා ahanakota munwa මරන්න කේන්ති
ReplyDeleteara minissu pray karamin hitiya samahayu kama kamin hitiya....ehema welawaka kali kadila pichcila mareddi danuna wedanawa ubala wage harkunta hithannawath molayak na...thoge sallay baba ta aththa kiyala hitha hada ganna ada unath puluwan....u noka marenna yanne pahara palaha ghathakayo bera ganna nam puken hari kama obala jiwath kala yuthuyi.
DeleteMeya pasku bombe gana India wata katha kiyala dan pukai katai maru karagena inne
ReplyDeleteමේ යකා දොස්තර කෙනෙක් ලු නේද?
ReplyDeleteහරකෙක්
Deleteබටහිර රටවල්වල තියෙන බෙහෙත් පෙති බෝතල්වල ලියල තියෙනවා පෙත්ත කටින් ගන්න කියල (Take one tablet three times a day from mouth). එහෙම ලියල තියෙන්නේ සම-හරක් සුද්දෝ පෙත්ත අනිත් හිල් වලිනුත් ඔබ ගන්න නිසා.
ReplyDeleteඋබල වගේ අදෝ මුඛයෙන් අහාර ගන්නේ නෑ හැමෝම
ReplyDeleteඒක විසා වෙන්ට ඇති මුන් සලේ ගෙ අධෝමුඛය පරීක්ෂා කළේ, නැද්ද හා?
ReplyDeleteලංකාවෙ හිටපු කාලකණ්නිම මාධ්‍ය ප්‍රකාශක කවුද කියලා ඇහුවොත් ආයෙ දෙකක් නැහැ මූව පෙන්නුවම ඇති. මතකද පොදු ජනතාවගේ අරමුදලින් කතරගම දෙවාලයෙ මැදිහත්වීමෙන් පිලිකා රොහලෙ වාට්ටුව හැදුවම මු දුන්නු පඩ කතා ටික.
ReplyDeleteMu Katha karanne ado mukayen ne. moosalaya
ReplyDeleteමුගේ මූනෙ මන්ද මානසික ලක්ශන හොදට පේනවා. අංගවිකල ජීවිත.
ReplyDelete