මහින්ද, රනිල් ඇවිදගන්න බැරිව මග වැටි වැටී දෙකට තුනට වකුටු වෙලා ලෝක විහිළුවක් වෙන්න එපා...


 හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇති බැවින්, ලෝක විහිළුවක් නොවී ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.

වැඩිහිටි පුරවැසියන් ලෙස ඔවුන්ට අපහාස නොකරන නමුත්, ඔවුන්ගේ වත්මන් කායික තත්ත්වය හමුවේ තවදුරටත් බලය ඉල්ලීම හාස්‍යයට කරුණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇවිදගන්න බැරුව මග වැටි වැටී යන තත්ත්වයක සිටියදීත් අපිට බලය දෙන්න යැයි පැවසීමත්, රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර එන්ජිම හොඳ මට්ටමේ ඇතැයි පැවසුවද දෙකට තුනට වකුටු වී සිටීමත් රට ලෝක විහිළුවක් කිරීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ඔගොල්ලන්ගේ කාලේ දැන් ඉවරයි. දැන් තියෙන්නේ ජේෂ්ඨ පුරවැසියන් විදිහට තමන්ගේ ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා, මුණුබුරු මිණිබිරියන්ගෙන් උපස්ථාන ලබමින් ඉන්න කාලයයි. අලුත් පරම්පරාවට රට භාර දීලා, ඉතිහාසයේ යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න" යැයි මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, පසුගිය වසර එකහමාරක කාලය තුළ රාජ්‍ය ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසීය.

කෙසේ වෙතත්, ඉරාන - ඇමරිකා - ඊශ්‍රායල ගැටුම් වැනි බාහිර සාධක හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කර ඇති බවත්, ලෝක සාමය ඇතිවීම තුළින් මෙරට බලශක්ති, පොහොර සහ ප්‍රවාහන ඇතුළු සියලු ක්ෂේත්‍රවල මිල පාලනය කරමින් ජනතාවට සහනයක් සැලසීමට අපේක්ෂා කරන බවත් අසිත නිරෝෂණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

22 Comments

  1. අනේ පකෝ තෝ මොකෙද්ද පකෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි තමුන් දේශපාලනය කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ තමුන් . වසර 2025න් පස්සෙ ව්මාද්‍යයේ ඉදිරියට ආපු අතක් පාතක් නැති නූගත් අපත යන්ට කිසිම අයිතියක් නෑ මේ රටේ යුග පුරුෂයන්ට දේශපාලනයෙන් අයින් වෙන්න කියන්න. අපි දන්නවා උඹලා වගේ කැනාහිළුන් ඉන්න පක්ෂයකට මහින්ද රනිල් කිව්වම කකුල් දෙක වෙවුලන බව. නිකං ඵලයන් සක්කිකියෝ යන්න හිටපු බෝක්කුව උඩට

      Delete
    2. අන්න හරි විශ්‍රාම ගන්නවල ඕයි තමුසෙලා වැඩ පෙන්නුවා ම අපිට කිසිම චාන්ස් එකක් නෑ . තමුසෙලා නිසා තමයි අපි බැනුම් අහන්නේ

      Delete
  2. තොපිට මහින්ද කීවොත් හුජ්ජ බ යනවා පකෝ

    ReplyDelete
  3. .....ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව.......අද ඉන්න කොටි ඩයස්පෙරා හිතෑති හමුදාපති පත් කලෙත් කාඩිනල්....

    ReplyDelete
    Replies
    1. මේ පර බල්ලා කවදාවත් නාකි වෙන්නෙ නෑ කියල හිතාගෙන ඇති.

      Delete
  4. පතිරණ ගලප්පත්තිJune 16, 2026 at 12:58 AM

    ඇත්ත, දැන් තියෙන්නේ එන්.පී.පී. තරුණ ජවය, රටම ගොඩ ගන්න තරුණ බලය, ජවය, බුද්ධිය, උගත්කම සපිරුණු තුනෙන් දෙකක පාර්ලිමේන්තුව, විධායක බලය, මේ හැම දෙයක්ම සහිත සුභ අනාගතය.

    ReplyDelete
    Replies
    1. මොළේ නැති වැඩ බැරි ගොන් ගංකබරයන්ට ජවය, බලය තිබ්බට වැඩක් නෑ. පොල්පිති ඊට වැඩිය වටිනවා.

      Delete
    2. හැමදාම එනව. චාමර සම්පත් දෙසනවා. ජෙප්පො ටික නානව. යනව.

      Delete
    3. බලය ජවය සක්තිය තිබ්බට හොද සයිස් එකට හිටියත්… ලොකු බා#ක් තිබ්බත් බුරුවන්ට පැටවු හදන්න බෑ…. බර දාල ගැහුවට වැඩක් නැ ප්‍රතිපල zero😂😂😂😂😂

      Delete
    4. පුංචි අම්මට කෙලින තරුණ ජවය. පලයන් බං යන්න.

      Delete
    5. ඇවිදින පුස්තකාල! හිකිස්!

      Delete
  5. non of your Business.darara gobbayo

    ReplyDelete
  6. තොපේ සදාචාරය බලා ගනිල්ලා තොපි. රස්තියාදුකාරයා.

    ReplyDelete
  7. එතුමන්ලගෙ මොලේ ලග තෝ පාපිස්සෙක්ම තමයි. කොහොමද 80ක් වයස ට්‍රම්ප්. තොපි මන්දබුද්දිකයො

    ReplyDelete
  8. ඒ මිනිහ දෙකට නැමිල හරි මල ගෙදර ගියා. තොපේ මහ එකා ගියාද තමුන්ගේ පක්ෂයේ මනුස්සයාගේ ළමයාගේ මල ගෙදර? තොපේ දෙමව්පියන් නාකි නැද්ද? පුන්චිඅම්මනම් දෙකට නැමිලද බලන්නවත් පේන්න නැනේ. නිවාස අඩස්සියේ ඉන්නේ.

    ReplyDelete
  9. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
  10. Balaye rasa danna nisa.

    ReplyDelete
  11. Owu Api wage deshapalaney a b c wath dannathi harlpaaruwo tikakata balaya deela yanna. Lak ammata deviyangepa pihitaiy

    ReplyDelete
  12. වතුර පාරක් වැදිච්ච ගමන්ම යකඩ දොරවල් කඩාගෙන කඩවල් අස්සට රිංගන බාප්ප මලාම පාළුක් ගෙදරක දී පුංචි අම්මව දූෂණය කරලා පක්ෂෙන් ලෙඩේ වැටුනහම ඒක කරගහගෙන දැන් ප්‍රමිෂ්කයි බෙනිටයි කියලා හොර ගෑනු දෙන්නෙක් රන් කරන ආණ්ඩුව කරන හැම හොරකමකින්ම වැඩිම කොටස ගන්න කට ඇරියොත් පච වෑහෙන තඹුත්ඒගම කැලේ කඳවුරට ගියාම ගෙදර යන්න ඕන කියලා හොටු පෙරාගෙන අඬපු හමුදාවෙන් බේරෙන්න බුරන්පියත් එක්ක මහණ වෙලා ඉඳල සිවුරු ඇරපු හීරළු පචයා අපිටත් විහිළුවක් බං.

    ReplyDelete
  13. mun me maaha vishala waddo nam kiuwath kamakna..wali kotta gahala palam hadana un kiyana katha dakkama kohen hina wennada kiyala hithenawa.umbala thawa godaaak loku wenwa puthe.umbaa nokiya hitapan

    ReplyDelete
Previous Post Next Post