ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වැනි ඉහළම අධිකරණ පද්ධතිය සඳහා විනිසුරුවරුන් අටදෙනකු පත් කිරීමට පියවර නොගැනීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරළිකාර වාර්තාවක් තබා ඇති බව කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධානම අංගයක් වූයේ රට තුළ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමයි.
කෙසේ වෙතත්, නීතිගරුක භාවයක් නොමැති දේශයක මූල්‍යමය හෝ ආර්ථිකමය ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැක. ජනතාව මත බදු පැනවීමට රජයට හැකියාව තිබුණද, සාධාරණ නීති පද්ධතියක් ක්‍රියාත්මක නොවන වටපිටාවක විදේශීය ආයෝජන රට තුළට ආකර්ෂණය කර ගැනීමට හෝ පවතින ආයෝජන රඳවා තබා ගැනීමට කිසිසේත් ඉඩක් නොලැබෙන බවත් ඔහු පැවසීය.
බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාලන ක්‍රමවේදය ආදර්ශයට ගනිමින්, අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට මැතිවරණ සමයේදී පොරොන්දු දී තිබුණි.
එහෙත් වර්තමානය වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකු එම ප්රඥප්තිය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ කිසිදු සඳහනක් හෝ සිදු නොකරන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteමසුරං කියුම් බං.
Deleteමුං නම් මෝඩයොත් නෙමෙයි. මෝඩයොන්ට යමක් උගන්නලා හරි මඟ පෙන්නන්න පුළුවන්. මුං
තනිකරම ගොබ්බ පිංගුත්තර නන්නාපොල් ගං කබර සෙට් එකක්.
ඇත්තටම විපස්සෙට කරන්න කිසිම දෙයක් නැහැ. ඔහේ බලාන ඉන්න තියෙන්නේ. මුං මුන්වම නන්නත්තාර වෙන්න නැතිකරගන්නවා. උන්ම උන්ගේ ආණ්ඩුව පෙරලා ගන්නවා.
බම්බුව තමයි. අනුර අධිකරණය පිරිසිදු කොරන්නයි හදන්නෙ. අජිත් පොන් පෙරෙර වගේ දූශිතයන්ට අමාරුයි
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteඅනුර අධිකරණය පිරිසිදු කොරන්නයි හදන්නෙ
DeleteJVP un ekaleth nadu ahawwane 88-89
සමාජවාදී මිනීමරු මිනිසුන්ගෙන් මීට වඩා ලැබෙන්නේ මිනිස්සු නොමරා මරන එක පමනි. රටේ ජනාධිපති කෙනෙක් ලෙස කරන එකම දේ නම් එකියට ඇවිත් පච කියා ශොට් එකක් දාගෙන ෂැපට නිදාගන්න එක පමනි. රට පාලනය කරන්නේ කතෝලික සබාවට ඕන හැටියටය.
ReplyDeleteANURA OYA NAM NIYAMAI, SIRIL GAMINITAMA HODAY
Deleteලඟදි ලොගුකාරයෝ දෙන්නෙක් කිව්වා මත්කය් වැඩේ නියමෙටයනවා කියල
DeleteRajathuma Pacha tikak vidala podi athal ekak gannawa. Gola balayo set eka lokkage pacha tika ahala pattama athal ekak gamey baiyanta denawa. Un kata aragena ahagena innawa.
ReplyDeleteKalin ජවිපෙ නෙමෙයි දැන්. මෙක තේරුම් ගන්න. මෙවා නොදැන ඡන්දෙ දුන්නා.වෙන දෙයක් ඉස්සරහට තමයි.
ReplyDeleteKalin ජවිපෙ නෙමෙයි දැන්. මෙක තේරුම් ගන්න. මෙවා නොදැන ඡන්දෙ දුන්නා.වෙන දෙයක් ඉස්සරහට තමයි.
ReplyDeleteමුන්ට කොහෙද නීති ගැන දැනුමක්...මුන් දන්නේ කලේ නිතිය සහ ත්‍රස්තවාදය. ඉස්සෙල්ලම කොල්ලන්ට කෙල්ලන්ට පාසල්වලින් පැනල කැලේ පන්තියට එන්න කියනවා...ඊට පස්සෙසේ රතු සහෝදරයෝ සහෝදරියෝ එක පෙලට පොක පලන්න පටන් ගන්නවා...ඊට පස්සේ අලුතින් ආපු එවුන්ට අපහු සමාජයට යන්න බැරුව රතු ජවිපාවුන් සමග පාරවල්වල වේලි වේලි නාන්නේ නැතිව කොන්ඩේ වවාගෙන රවුල් වවාගෙන සෙරප්පු දාගෙන ටකරන් පින්ගනේ එකට පාන් නුය් හොදි කකා පාරවල්වල කැට හොල්ල හොල්ල හිගමනේ යනවා. උන්ගෙන් රටට වැඩකුත් නැහැ, උන්ගේ පවුල්වල උන්ට වැඩකුත් නැහැ සමාජයට වැඩකුත් නැහැ. උන්ව තමා 88-89 ටයර් උඩ හිටියේ...අපහු මුන් රොත්තම යවන්න තියෙන්නේ පච කොටා ඇතුළු නඩයමත් එක්ක.
ReplyDeleteකෙබර කොටා අමු මිනීමරුවාට හිතක් පපුවක් නෑ. මූට හිතුනොත් ලංකාවෙ මිනිස්සු ඔක්කොම මරලාදායි.
ReplyDeleteපොඩ්ඩක් ඉන්න බොරන් අගෙන් එක්කෙනෙක් හොයාගන්නකන් , නැත්නම් LTTE උනත් අව්ලක් නැ
ReplyDelete