ඉකුත් 02 වැනිදා පැවැති ඉතාලි නිදහස් දින සැමරුම් උත්සවය අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අතර වාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම නිල උත්සවයට දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රභූන් රැසක් එක්ව සිටියහ.
එහිදී මෙරට පවතින දැඩි බදු බර සහ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම පිළිබඳව අදහස් දක්වා ඇති මහාචාර්යවරයා, ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෙරටට සුඛෝපභෝගී 'රෝල්ස් රොයිස්' වර්ගයේ මෝටර් රථයක් ආනයනය කිරීම ද ඩොලර් අර්බුදයට එක් හේතුවක් වූ බව ප්‍රකාශ කර ඇත.
මෙම විවේචනයට එසැණින් ප්‍රතිචාර දක්වා ඇති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා, මහාචාර්යවරයා වෙත දැඩි වාචික ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී සිරිසේන මහතා ප්‍රශ්න කර ඇත්තේ ප්‍රභූ පන්තියට පමණක් මෙවැනි සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීමට අයිතියක් ඇත්ද යන්නයි.
තමන් මෙම රථය මෙරටට ගෙන්වූයේ කිසිදු වංචා සහගත ගනුදෙනුවකින්, කොමිස් මුදල්වලින් හෝ තීරුබදු රහිත බලපත්‍ර අවභාවිත කරමින් නොවන බව ඔහු එහිදී අවධාරණය කළේය.
දිවා රෑ නොබලා කැපවීමෙන් උපයාගත් ධනයෙන් සහ රජයට ගෙවිය යුතු සියලුම බදු මුදල් නිසි පරිදි පියවා නීත්‍යානුකූල මාර්ගයෙන් තමන් මෙම වාහනය ආනයනය කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා, මහාචාර්ය පීරිස් මහතා කුඩා අවධියේ පාසල් යාමට සහ වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා රෝල්ස් රොයිස් රථ පරිහරණය කළ අතීතය තමන් හොඳින්ම දන්නා බව පවසා ඇත.
වංශවත් පවුල්වල උදවිය එවැනි දෑ පරිහරණය කිරීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන නමුත්, දුප්පත් පවුලකින් පැමිණි තමන් වැනි ව්‍යාපාරිකයෙකු ස්වෝත්සාහයෙන් දියුණු වී මෙවැනි වාහනයක් මිලදී ගැනීම ඇතැමුන්ට දරාගත නොහැකි වී තිබෙන බව පවසමින් ඩඩ්ලි සිරිසේන මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ.

මල පොතේ අකුරක් බැරි ඉස්කෝලේ වැස්සකටවත් ගිහිල්ලා නැති තමන්ගේ සහෝදරයා රටෙ පවට ලොකු පුටුවකට පත්වෙලා හිටපු නිසා ඒ යකාගේ මාර්ගයෙන් සිතේ හැටියට හොරකම් කරගෙන ගේ දොර හෝටල් යාන වාහන අරගෙන රජ සැප කම් සැප විදිමින් උගත් බුද්දීමතුන්ට ගරහන් එක සක්කිලි ගතියක්නෙ
ReplyDeleteපීරිස් ගේ ගල් කොල්ලට රිදිලා 😄
Deleteජංගි ජිලා.
Deleteමූ නං පකේ ප්‍රොපෙසර්. නාමලය (කැලෑ ලෝයර්) මුට කතා කරන්නෙ ඉජු ඉජු කියල.
පිරිස් කියුවේ දෙහිවල දිලාන් පීරිස් කියන පතනෙ ගල් කොල්ලද
Deleteඅන්න ඒකයි කැලෑලෝයර් මූට පට්ට නම්බුදීල කතා කරන්නේ. ඒ දවස්වල මතකයිනේ ගියපු කතා 🤣🤣🤣
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change
ReplyDeleteUba newe Kawuru kiwwath minissu salli ewanawa...E minisunnta wishwasa rajayak thiyena nisa...Puluwan nam ubalage sajith ta hari namal ta hari kiyanna kiyapanko salli ewanna epa kiyala...Thawath salli wadiyen ewai minissu... Ubalata ba dan minissu mula karanna
Deleteඅනේ උඹ කියනකං හිටියෙ. අපි දැන් මෙහෙ ඉදං ලංකාවේ හෝටලයක් හදන්න සල්ලි ඉන්වෙස්ට් කරනව.
Deleteඋඹල දැක්ක නං BOI එකත් සැරටම හෝටල් හදන්න සල්ලි යොදවනව, උඹල උම්බෑ ගෑවට. රට යන අත පැහැදිලියි නෙ?
2500ට කොටන එවුන් මෙතන සල්ලි ආයෝජනය කරනවලු. කොහෙන්ද යකෝ හිනාවෙන්නේ කොමෙන්ට් කොටන්න ආපු මිලියන පතියන්ට. කාලකන්නි හුන්ඩුවා මස්තබාල්දුවෙන්න ඕන. මිනිස්සු වේලක් කන්නෙ බොහොම දුක් විදලා. දරුවන්ට හිතේ හැටියට කන්න අදින්න දෙන්න බෑ.
Deleteදරුවන්ට කන්න අඳින්න දෙන්න අමාරුයි මහත්තය මේකේ කොට කොට ඉඳල. පොල් ගස් නගින්න පුළුවන් නම් කුරුණෑගල රස්සාවක් දෙන්නම්. ගහකට 350 යි.
DeleteCommon Sense
ReplyDeleteWhat Dudly Sirisena says is correct. Though G.L. Pieris is a Scholar, ha has not done anything productive to this country. He is trying to maintain a certain class level in the society. Former President CKB gave him a good lesson by removing him from his ministerial Portfolio earlier. Mr. Peiris, please be at home safeguarding your academic qualifications.
Deleteඩඩ්ලි කියන්නෙ අමු පෙරේතයෙක්. හාල් හන්ගන් ගරන මාෆියා කාරයෙක්.
ReplyDeleteG.L.පීරිස් කියලා තියෙන්නේ ආර්ථික විද්‍යාව පැත්තෙන් ඇත්ත කාරණයක්..පිටරටින් මිල අධික භාණ්ඩ ගෙන්වීමට අධික ඩොලර් ප්‍රමාණයක් වැය වෙනවා..ඒත් සල්ලි තියන කුහක කාලකන්නි යෙකුට ඒව අදාළ නැහැ. ඌ එතන පෙන්නලා තියෙන්නේ පන්ති වයිරය...අනික පීරිස් මහත්තයා පුංචි කාලේ දෙමවුපියෝ ගෙන්වපු වාහන වලට ඩොලර් අර්බුදයක් තිබුණේ නැහැනේ... මූ ට මේසේ ට ගහලා රුපියල් 10 ක් කප්පම් දුන්න එකේ වැරැද්ද තමයි.
ReplyDeleteTwo sides to the story ...... Prof.G.L. does not have common scene for sure where this topic should never have taken up at this forum ..... besides that just only one Car won't make any difference in the case of the current situation .......... Govt being a Poor Man's one should have controlled importing super luxury cars and instead develop public transport as scream in their stages ............
Deleteඩඩිලි වගේ මල පෙරේතයෙක් කොහොමද G.L වගේ මහාචාර්යවරයෙක් එක්ක සසදන්නේ.ඌ හාල් වලින් චෙටිටු දාලා ගොඩ ගිය එකෙක්නේ .
ReplyDeleteඑහෙනම් ඩඩ්ලි කියපන්කෝ අරලිය හොටේල් එක වෙන්දේසියේදී කොළඹින් ආපු බයර්ලට මග ඉඳගෙන කඩු පිහි කිණිසී පිස්තෝල ඇර ගත්ත මැරයොත් එක්ක තමන්ම ගේමට බැහැලා එළවල දාලා නෙමෙයිද අයිතිකරගත්තෙ කියල.
ReplyDeleteපකේ ඩඩ්ලි . මු ජෙප්පෝ එක්ක සිරිසේන රජ කරලා රට කන්න පාර කපාපු සක්කිලියා
ReplyDelete