පල්ලියෙ ප‍්‍රකාශයෙන් පසු පාස්කු විමර්ශණයට ශානි-රවි ගත් හේතුව ඇමති බිමල් අලුත් කරයි..

 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ කතෝලික සභාව අතර පරස්පර ප්‍රකාශ නිකුත් වෙමින් පවතී.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා 2025 වසරේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් වර්තමාන තනතුරු සඳහා පත් කරනු ලැබුවේ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ කතෝලික ප්‍රජාවගේ ඉල්ලීමක් මත බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමාගෙන් විමසූ විට, උන්වහන්සේ අවධාරණය කළේ එවැනි ඉල්ලීමක් කතෝලික සභාව විසින් සිදු නොකළ බවයි.

මෙම පරස්පරතාව පිළිබඳව මාධ්‍යවේදීන් යළිත් අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් විමසූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙහි විශේෂත්වයක් නොමැති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් ලෙස විශ්වාස කරන රාජපක්ෂ පාලනය විසින් මෙම නිලධාරීන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් කර තිබූ බවයි.

මෙම නිලධාරීන් නැවත ස්ථාපිත කරන ලෙස වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පොදුවේ රටම ඉල්ලීමක් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වැදගත් වන්නේ ඉල්ලීම කළේ කවුරුන්ද යන්න නොව, පළිගැනීමට ලක්වූ මෙම නිලධාරීන් යොදවා පාස්කු මිනීමරුවන් සහ ඒවා සැලසුම් කළ දේශපාලන අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම බව ඔහු අවධාරණය කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශානි අබේසේකර මහතා විමර්ශන සිදු කරන්නේද නැද්ද යන්න සහ ඔහු ඉවත් කළාද නැද්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වන බවයි.

30 Comments

  1. සිරිල් ගාමිණී

    dan thamusege oluwa kachal nanage koththu kala?

    ReplyDelete
    Replies
    1. මේ ජේවීපී ආණ්ඩුව නැත්නම් කවදාවත් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉශ්ට වෙන්නෙ නෑ. ඒ වගේම ජේවීපී ආණ්ඩුව කරන තවත් හොද දෙයක් තමයි රාජපක්ස කාලෙ වෙච්ච දූශණ වංචා මිනීමැරුම් සියල්ල විමර්ශණය කිරීම. මේ ආණ්ඩුවෙ අවුල නම් ආර්ථිකය කළමණාකරණය කර ගන්න හැකියාවක් නැති වීම සහ චෞර ව්‍යාපාරික වලල්ලකට හසුවෙලා දූශිත ඇමතිවරු කිහිප දෙනෙක් ජනතා මුදල් කොල්ල කෑම. හැබැයි 2029දි ආයෙත් අවුරුදු පහකට ජේවීපියට බලය දෙන්න රටේ බහුතරය බලා ඉන්නව. අඩුම ගාණෙ රාජපක්සල සහ උන්ගෙ දූශිත වලල්ලට දඩුවම් කලොත් රටේ ආර්ථිකය විනාස කිරීමට ජනතාව සමාව දෙයි.

      Delete

    2. Lassana wachana set eka

      1. චෞර ව්‍යාපාරික වලල්ලකට :Hikis,

      2. පාස්කු වින්දිතයන්ට යුක්තිය:

      3,දූශිත වලල්ලට

      4. රටේ ආර්ථිකය විනාස කිරීම

      Delete
    3. ලස්සනට රටේ තත්ත්වය පැහැදිලි කරන ඔබතුමාට රැස්පොට්

      Delete
    4. මේ කාලකන්නි ජෙප්පො ඇත්ත විස්තරයක් හොයලා බලන්නේ නැහැ, පත්තරයක් පොතක් කියවන්නේ නැහැ, නිකන් පල්ලියේ පාදිලි හැත්ත ලියල දෙන රචනාව ඔලුව උඩ තියාගෙන හතර අතේ කියවගෙන යනවා. රවියයි, ශානියි දෙන්නා මොන තරම් දූශිතද කියලයි, මේ ප්‍රහාරෙ උනේ උන් දෙන්න නිසාය කියලයි මොන තරම් පැහැදිලි කරලා දුන්නත් මොකෙක් හරි මෝඩයෙක් ආයෙ කියනවා මාලිමාවෙන් යුක්තිය ඉ‍ටු කරනවලු. මොක්කුද අප්පා මුන්.

      Delete
    5. සිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද  ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න

      Delete
  2. මේ පාදිලියොයි ජවිපාවුනුයි යාලුවො. ඒකනෙ ලැජ්ජ නැති වැඩ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ ජේවීපී ආණ්ඩුව නැත්නම් කවදාවත් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉශ්ට වෙන්නෙ නෑ. ඒ වගේම ජේවීපී ආණ්ඩුව කරන තවත් හොද දෙයක් තමයි රාජපක්ස කාලෙ වෙච්ච දූශණ වංචා මිනීමැරුම් සියල්ල විමර්ශණය කිරීම. මේ ආණ්ඩුවෙ අවුල නම් ආර්ථිකය කළමණාකරණය කර ගන්න හැකියාවක් නැති වීම සහ චෞර ව්‍යාපාරික වලල්ලකට හසුවෙලා දූශිත ඇමතිවරු කිහිප දෙනෙක් ජනතා මුදල් කොල්ල කෑම. හැබැයි 2029දි ආයෙත් අවුරුදු පහකට ජේවීපියට බලය දෙන්න රටේ බහුතරය බලා ඉන්නව. අඩුම ගාණෙ රාජපක්සල සහ උන්ගෙ දූශිත වලල්ලට දඩුවම් කලොත් රටේ ආර්ථිකය විනාස කිරීමට ජනතාව සමාව දෙයි.

      Delete
    2. FBI REPORT EKA PUKE GAHAGENA INNATHUWA NANATH EKKA KIYAWAPAN

      Delete
    3. ජෙපි ආන්ඩුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉ‍ටු කරන්නේ බෝම්බ ගහපු මුස්ලිම් අන්තවාදීන්ට සමාව දීලා කොහේවත් නැති උන්ට දස වධ දීලාද? මොකාද මේ එකම කොමෙන්ට් එක හැමතැනම දාලා රෙන වල් පරයා? මූ තාම ඉන්නේ මාලිමාව බලය ගත්තු මුල් මාසේනේ. ‍තෝ මෙච්චර කල් වෙන ලෝකෙකද හිටියේ?

      Delete
    4. මාලිමා ආණ්ඩුවට ජය

      Delete
    5. සිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද  ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න

      Delete
  3. balallu dala kosata bawanawa kiyanned meka thamy puthe [[[[[[[[[[[[[[[[[[[[[

    BALALA ? KAWDA

    ReplyDelete
    Replies
    1. මේ ජේවීපී ආණ්ඩුව නැත්නම් කවදාවත් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉශ්ට වෙන්නෙ නෑ. ඒ වගේම ජේවීපී ආණ්ඩුව කරන තවත් හොද දෙයක් තමයි රාජපක්ස කාලෙ වෙච්ච දූශණ වංචා මිනීමැරුම් සියල්ල විමර්ශණය කිරීම. මේ ආණ්ඩුවෙ අවුල නම් ආර්ථිකය කළමණාකරණය කර ගන්න හැකියාවක් නැති වීම සහ චෞර ව්‍යාපාරික වලල්ලකට හසුවෙලා දූශිත ඇමතිවරු කිහිප දෙනෙක් ජනතා මුදල් කොල්ල කෑම. හැබැයි 2029දි ආයෙත් අවුරුදු පහකට ජේවීපියට බලය දෙන්න රටේ බහුතරය බලා ඉන්නව. අඩුම ගාණෙ රාජපක්සල සහ උන්ගෙ දූශිත වලල්ලට දඩුවම් කලොත් රටේ ආර්ථිකය විනාස කිරීමට ජනතාව සමාව දෙයි.

      Delete
    2. සිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද  ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න

      Delete
  4. අනේ ලොමිඛෝ මිනිස්සු නොමග යවන්න නැතුව හිටපන්

    ReplyDelete
  5. මේ ජේවීපී ආණ්ඩුව නැත්නම් කවදාවත් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉශ්ට වෙන්නෙ නෑ. ඒ වගේම ජේවීපී ආණ්ඩුව කරන තවත් හොද දෙයක් තමයි රාජපක්ස කාලෙ වෙච්ච දූශණ වංචා මිනීමැරුම් සියල්ල විමර්ශණය කිරීම. මේ ආණ්ඩුවෙ අවුල නම් ආර්ථිකය කළමණාකරණය කර ගන්න හැකියාවක් නැති වීම සහ චෞර ව්‍යාපාරික වලල්ලකට හසුවෙලා දූශිත ඇමතිවරු කිහිප දෙනෙක් ජනතා මුදල් කොල්ල කෑම. හැබැයි 2029දි ආයෙත් අවුරුදු පහකට ජේවීපියට බලය දෙන්න රටේ බහුතරය බලා ඉන්නව. අඩුම ගාණෙ රාජපක්සල සහ උන්ගෙ දූශිත වලල්ලට දඩුවම් කලොත් රටේ ආර්ථිකය විනාස කිරීමට ජනතාව සමාව දෙයි.

    ReplyDelete
    Replies
    1. එකගයි. සාධාරණව කියල තියෙනව.

      Delete
    2. Rennauto Pike hui nethi Job huththige puthala

      Delete
    3. Rennauto Pike hui nethi Job huththige puthala

      Delete
    4. ජෙපි ආන්ඩුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉ‍ටු කරන්නේ බෝම්බ ගහපු මුස්ලිම් අන්තවාදීන්ට සමාව දීලා කොහේවත් නැති උන්ට දස වධ දීලාද? මොකාද මේ එකම කොමෙන්ට් එක හැමතැනම දාලා රෙන වල් පරයා? මූ තාම ඉන්නේ මාලිමාව බලය ගත්තු මුල් මාසේනේ. ‍තෝ මෙච්චර කල් වෙන ලෝකෙකද හිටියේ?

      Delete
    5. ඔබතුමා නිවැරදියි. මාලිමා ආන්ඩුව රකින්න ඕන කියල රනිල් වික්‍රමසිංහ මහත්තයත් කියල තියෙනව

      Delete
    6. එතකොට මාලිමා ආණ්ඩුවට චන්දෙ දුන්නෙ මී හරක් නම්, ඒ මී හරක්ම තමයි මහින්දට ගොටබයට කතිරෙ ගැහුවෙත්. ලක්ශ 69

      Delete
  6. එතකොට මුන් minimarapu ඒවා?

    ReplyDelete
    Replies
    1. උන් මිනීමැරුවෙ නෑ බං. ඔක්කොම කලේ ප්‍රේමදාස

      Delete
  7. JVP eke ebrahim NANA thamai bomba gahuwe hutto...

    ReplyDelete
  8. බිමල් රත්නායක කියන තක්කඩියට ඇත්ත කියවුනා එදා පාර්ලිමේන්තුවේදි. දැන් රට බයිලා කිව්වට අපිට හොඳටම පැහැදිලියි පල්ලිය තමයි ඉල්ලුවේ ඔය හොර තක්කඩි දෙන්නව විමර්ශන වලට දාන්න කියලා. වෙන මොකටවත් නෙමේ හමුදාවෙන් පලි ගන්න. කොටි විනාශ කරපු එකෙක් නෑර පලි ගන්න තමයි මේ පල්ලියේ කොටින්ට ඕන. මුන් පාප්ප තනතුර ගන්න ගිහින් නිකන් චොර වුනා. දැන් පලි ගැනීම වත් කරන්න තමයි බලන්නේ. පාහර ක‍තෝලික වල් පරයන්ගේ ආගමේ තියෙන්නේ පලි ගැනීමයි වෛරයයි, ඒ වුනාට කතාවට ගියාම උන් තරම් සිල්වන්ත උත්තමයො නැහැ වගේ කියවන්නේ. කොරනකොට මිනී මරන්නයි, ගෙවල් ගිනිතියන්නයි ලෙඩ වෙලා මැරෙනකන් බලන් ඉන්න එකයි තමයි තියෙන්නෙ. පුදුම ආගම්නේ ඕවා. ජේසු ඕවද කිව්වේ කරන්න කියලා. ?

    ReplyDelete
  9. බලපන් මේ සිරිල් ගාමිනි කියන එකාගේ මූනෙන්ම පේනවා තියෙන වෛරයයි කපටිකමයි. සලෙව මැරෙන්න දෙන්නයි මුන්ට ඕන. මුන් විතරක් නෙමේ ක‍තෝලික පල්ලියේ අති බහුතරයක් සක්කිලි අඩු කුලේ හැත්ත සලේව මැරෙනවට හරි ආසයි. රණවිරුවො මැරෙනවට ආසයි. කොටින්ට බනින්න කැමති නැහැ. පුදුම වැඩක් ඒක. මුන් එලිපිටම ත්‍රස්ථවාදීන් සමරගෙන උන්ට කඩේ යනවා. පුදුම පාහර සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිනීලගෙ, ජූඩ් ක්‍රිෂාන්තලගෙ වැඩකිඩ ගැන දැනගන්ඩ අද  ඩාර්ක් රෑම් වෙබ්සයිට් එකේ තියෙන "පල්ලිය බේරගන්න" වීඩියෝව බලන්න

      Delete
Previous Post Next Post