තවත් වසර ගණනාවක ඉදිරි කාලය සඳහා වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත්වීමේ ඉඩකඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් විපක්ෂය කිසිදු දෙයක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව මුළුමනින්ම අනාථ වී ඇති බවයි.
එමෙන්ම මේ වන විට රටේ දේශපාලන බලය පවතින්නේ සාමාන්‍ය නිර්ප්‍රභූ පන්තිය සතුව බවද ඔහු අවධාරණය කළේය.
මේ දිනවල අස්වනු නෙළන ගොවීන්ට තම වී ටික විකුණා ගැනීමට නොහැකිව මුහුණ දී ඇති අසීරුතාව සහ ඔවුන් නගන මැසිවිලි පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එම ගැටලුවට සෘජුව පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, තමන්ද ගොවිතැන් කරන අයෙකු බව සිහිපත් කරමින් කියා සිටියේ මේ දිනවල වී අලෙවි කිරීමට තරම් ගොයම් කැපීමක් සිදු නොවන බවයි.
munge munaval dakkahama apita siya divi nasaganna hithenava.. nodakin kuthadi jeppo
ReplyDeleteඇයි පාපිසි දාලා මේ කතාව කියන්නේ? අපි කවදාවත් දැකලා, අහලා නැති ලොන්තයෝ සෙට් එකක් පැලවත්තෙන් ලියා දීපු එක කියවනවා නේද? බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ අගමැති ගෙදඑර ගියා වගේ පච කොටා කලින් නොයයි ද?
DeleteMunge munu dakkahama ballo bath kanne naha
Deleteයකෝ තොපි දැන් ආයේ 3% යි.
ReplyDeleteෆේස් බුක් එකේ තොපේ ෆේක් බලකාය ඉන්නවා.
චන්ද නෑ.
චන්දයක් තියපංකො බලන්න..
පලයන් යකෝ යන්න. භීෂණය පතුරල හරි බලය තියාගන්නවා අපි. චීනෙ දියුනු වුනෙත් තනි පක්ශයක් නිසා
Delete71 දී භීෂණය දාලා 12,000 ක් ගියා. 88-89 භීෂණය දාලා 60,000 ක් ගියා, මේ සැරේ භීෂණය දැම්මොත් 300,000 ක්වත් පරලොව යනු ඇත.
Delete"පලයන් යකෝ යන්න. භීෂණය පතුරල හරි බලය තියාගන්නවා අපි. චීනෙ දියුනු වුනෙත් තනි පක්ශයක් නිසා"
Delete" කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteයත
ය
යයයථථ9
00a0
0
L0ඞඝ
තpp0
Pp00lppplණඝණණණමඤමඣඤඤමඤමඤමඤමණමමඤඤඤමඤමඤඣමඤඤඤඤඣඤඣඣඤඣඤඤඣණණමඪඪඪඣඪඪ
ඣණඣඪඪඪඪඣඪඪඪඪඪඪඣමඣඣමඣම
ණඣඣමමමඣඪමමමමඣඣඣමමමමමඣඣමඣමඣඝඣඣමමමමමමඣඪමඪමඪඣඣම
ඣඪඪඣමඣමඣඣඣඪමඪමඣඪඪමඣම
ඪඣඪඣඪඪඣඪමඣඣමමඣඪම
පිස්සුද ? එහෙම නැත්නම් හැටිද?
ReplyDeleteubalata andu karanna deela api balagena innada?? Moda jeppo...kalakanni...
ReplyDeleteමෙයා කියන කතාව හරි. මොකද මෙයාල කියන්නෙම බොරු, ඒ කියන්නෙ විරුද්ධ දේමයි කියන්නෙ, කෙරෙන්නෙ. ඉතිං මේකත් එහෙමයි.
ReplyDeleteආයෙත් කිසිම පක්ශයකට ඉඩක් නෑ. ජනතා ආණ්ඩුව රකිමු. විපක්ශය දැඩිව මර්දනය කළ යුතුමයි රට වෙනුවෙන්
ReplyDeleteඅනේ පකෝ තොපිට යන එන මන් නැතිව යනවා ඔහොම හිපන් චන්දයක් තියන කල්
DeleteKa gahanna epa yanthan lokabanku rolak gahanna inne
Deleteදැන් මේ වගේ මී හරක් ටික එලියට එනවා
ReplyDeleteMe malukarayonta Rata deela karagaththa Moda wadak
ReplyDeleteGamey hitapu kuhakayoma set eka parliment ekata awailla maruwa kiyawanawa. Munwa dakkama penawa kisima thanakata ganna bari PAPISI set ekak kiyala.
ReplyDeleteමු mokekda. මන්තිරි කෙනෙක් ද හික්..හික්..
ReplyDeleteආරියතිලක
ReplyDelete“තවත් වසර ගණනාවක ඉදිරි කාලය සඳහා වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත්වීමේ ඉඩකඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.”
අනුන් රැවටීම අශික්ශිත ය. ඊටත් වඩා තමන් රැවටීම බරපතල ය. තමන්ගේ අධ්‍යාත්මය බොරුවෙන් රවටා ගැනීම සැම අතින් ම භයානක ය. සියලු විපත්වලට මුල එයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ම ගොඩ නැගී ඇත්තේ රැවටීම මත ය. එයට හේතුව, ජවිපෙ දේශපාලන න්‍යාය වශයෙන් සලකන මාක්ස්-ලෙනින්වාදය නිසාවෙනි. මාක්ස් ලෙනිනවාදයේ මුල ඇත්තේ කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ මිත්‍යා දර්ශනය මත ය. ඒ දර්ශනය මත පිහිටි ජවිපෙ හා එයට අනුබද්ධ සියලු ක්‍රියාකාරී දේශපාලන සංගම්, කණ්ඩායම්, සංවිධානවල සියලු සාමාජිකයන්ට වූයේ පක්ෂ නායකයන් විසින් උගන්වන ලද, කාල් මාක්ස්ගේ අසත්‍ය දර්ශනය ඉගෙන, මහත් වටිනා ඇත්තක් යැයි බොරුවෙන් ම තම අධ්‍යාත්මය රැවටීමට ලක් වීම ය. කාල් මාක්ස්ගේ අසත්‍ය ඉගැන්වීම මත පිහිටි කොමියුනිස්ට්වාදී දේශපාලනය මිත්‍යා සංකල්ප මත ගොඩ නැගුනකි. මෙම මිත්‍යා කොමියුනිස්ට්වාදී දර්ශනය මත පිහිටි ඊනියා විමුක්තිකාමීන් ලෝකයෙහි මහත් ව්‍යසනයක් ඇති කෙළේ ය.
කාල් මාක්ස් ගැන ලාල් කාන්ත අමාත්‍යවරයා පසු ගිය දිනක දාර්ශනිකයෙක් බව කියා තිබිණි. ඒ ගැන විමසුම් කළ අපගේ අදහස ද පහත පරිදි ය.
කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද?
"කාල් මාක්ස් කියන දාර්ශනිකයා කියලා තියෙනවා. විසඳුම් ඇති ප්‍රශ්නයක් මිනිසා ඉදිරියට එන්නේ නැහැැ කියලා. "
අමාත්‍ය ලාල් කාන්ත..
ඉහතින් දැක්වූ ප්‍රකාශය උපුටා ගන්නා ලද්දේ, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්රදානය කිරීම වෙනුවෙන්, කේ.ඩී. ලාල්කාන්ත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමඅමාත්යවරයා විසින් කරන ලද කතාවෙනි. ඒ උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී ය.
ලාල් කාන්ත අමාත්‍යවරයාගේ කතාවෙන් කියවෙන, කාල් මාක්ස් සත්‍යවාදී දාර්ශනිකයෙක් ද යන්න විමසා බැලීම වටී. ලෝකයට සත්‍ය නො වූ මහත් බොරු ගොඩක් තම හිතලු මගින් සමාජයට මුදා හළ පුද්ගලයෙක් ද? නැද්ද? යන්න ද විමසා බලීම වටී.
මුලින් මේ වැඩේට අත ගසන ලද්දේ පෙඩ්රික් එංගල්ස් විසිනි. ඔහු 1847 වර්ෂයේ දී “ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නැමැති ප්රකාශනය එළි දැක්වූවේ ය. ඊ ලඟට 1848 වර්ෂයේදී, කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් “ කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය” නැමැති ලියවිල්ල ප්‍රකාශයට පත් කළහ.
කොමියුනිස්ට්වාදය, මේ ප්‍රකාශන දෙක මූල අත්තිවාරම වශයෙන් තබා ගෙන ගොඩ නගා ඇත. මෙම ප්‍රකාශන දෙක අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන්නේ, මහත් අසත්‍යක් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනා විසින් ලෝකයට මුදා හරින ලද බව ය.
විද්‍යාත්මක සත්‍යයැයි කියමින් ලෝක ජනතාව මුලා කිරීම ය. මාක්ස් හා එංගල්ස් දෙදෙනාම හිතා හිටියේ ලෝකයේ ගැඹුරුම විද්‍යාව ඔවුන් සොයා ගත්ත යැයි කියා ය. නමුත් අමූලික බොරු ගොඩක් ඔවුහු සමාජයට මුදා හළහ. ඒ මගින් මහත් වූ ව්‍යසනයක ලෝකය පත් කෙරෙණි.
කොමියුනිස්ට්වාදය කර්මය, කර්ම විපාකය, පින්, පව්, කුසල් අකුසල් ද දාන, ශීල, භාවනා, පින් ලෙසත්, ශීල, සමාධි, පඥා, යන තථාගත සම්බුදු රදුන්ගේ දේශනා කිසිත් පිළි ගෙන නැත්තේ ය.
කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයෙහි මාක්ස් හා එංගල්ස් මෙසේ කියත්.
“විශ්ව සමාජ ප්රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
මේ ප්‍රකාශයෙන් සම්බුදු දහම ඇතුලු සියලු ආගම් ප්රතික්ශිප්ත ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
කාල් මාක්ස්ට හා පෙඩ්රික් එංගල්ස් ට සම්බුදු රදුන්ගේ ධර්මය අධ්‍යනය කිරීමට අවකාශ උදා වූයේ නැත. 1847, 1848 වර්ෂ වන විට ජර්මනියට හෝ එංගලන්තයට බුදු රදුන්ගේ ධර්මය අධ්‍යනයට අවස්ථාව සකස් වී නො තිබිණි. තථාගතයන් වහන්සේගේ දේශනාව නො නැසී, සම්පූර්ණ ත්‍රිපිටකය ම පැවැතියේ ලංකා භූමියේ ය. ත්‍රිපිටකයට ලියන ලද අටුවා ටිකා ද සහිත බොහෝ ධර්ම ග්රන්ථ ආරාක්ෂා වූයේ ලංකා භූමියේ ය. 19 වන ශත වර්ෂයේ අග භාගයේ බටහිරින් මෙරටට පැමිණි උගතුන් කීප දෙනෙකු විසින් පාලි භාෂව හදාරාණ ලදී. ත්‍රිපිටකය ද අටුවා ද අධ්‍යනය කරන ලදී. ප්‍රථමයෙන් ම එංගලන්තයට බුදු දහම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වන්නේ
1881 දී එංගලන්තයේ ආරම්භ වූ පාලි පොත් සමාගම මගිනි. (Pali Text Society) ත්‍රිපිටකය සහ අටුවා ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමෙන් බුදු දහම බටහිර ලෝකයට විවෘත විය. එතෙක් සම්බුදු දහම යුරෝපීය ජනතාවට කියවීමට අවස්ථාව උදා නො වුණි. 1864 ආචාර්ය රීස් ඩේවිඩ්ස් පඬිතුමා සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවේ සේවයට පැමිණ පාලි භාෂාව හදාරා පසුව එංගලන්තයට පැමිණ ත්‍රිපිටක පරිවර්තන කිරීම අරම්භ කෙළේ ය. ඔහුට ලංකාවට පැමිණ පාලි භාෂාව හැදැරූ ඩෙන්මාක් ජාතික හා ජර්මන් ජාතික වියතුන් කීප දෙනෙකුගේ සහාය ද ලැබිණි. කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනාට ම සම්බුදු දහම හැදෑරීම අවකාශ නො ලැබිණි. ඔවුහු සියලු ආගම් එක ගොඩට තල්ලු කර දැමූහ. කොමියුනිස්ට්වාදය සියලු ආගම් ප්‍රතික්ෂේප කළේ ය. සම්බුදු දහම ද, කොමියුනිස්ට්වාදයේ ඒ ආගම් ප්රතික්ෂේපයෙහි වැටී ඇත්තේ ය.
තථාගතයන් වහන්සේගේ සියලු දේශනව ම මාක්ස්වාදයෙන් බැහැර ය. අප එසේ කියන්නේ යම් යම් සූත්‍ර දේශනාවලට, සමාජවාදයේ ඇති සමානාත්මතාවයට එකඟ වුව ද, මාක්ස්වාදීහු තථාගත බුදුරදුන්ගේ සම්මා සම්බුද්ධත්වය කිසි ලෙසකින් නො පිළි ගනී. සම්බුදුරදුන්ගේ සමස්ත බුදු දහම කැටි වූ සූත්‍ර දෙකක් වශයෙන්
“ධම්ම චක්කපවත්තන” සූත්‍ර දේශනාව හා “ අනත්ත ලක්ඛණ” සූත්‍රය දැක්විය හැක.
අපි ලෝකයේ ම සිටින, මාක්ස්-ලෙනින්වාදී, කොමියුනිස්ට්වාදී සැම දෙනාට ම අභියෝග කොට සිටිමු, හැකි නම් තථාගත බුදු රදුන්ගේ මේ සූත්‍ර දෙක සත්‍යක් යැයි කියා කියන ලෙසට ය. අව ම වශයෙන් එක් සූත්‍රයක්වත් සත්‍යයක් යයි කියන ලෙසට ය.
මේ සූත්‍ර දෙක යමෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තැනැත්තා තථාගත බුදු රදුන් ප්‍රතික්ෂේප කළා වනවා ඇත. ධම්ම චක්කපවත්තන සූත්‍රය පිළිගත් විට අනත්ත ලක්ඛණ සූත්‍රය නිරායාසයෙන් ම පිළිගන්නවා ඇත.
“කොමියුනිට්වාදයේ මූල ධර්ම” වල එංගල්ස් කියන පච වැල මේ සූත්‍ර දෙකෙන් බිඳ වැටෙනවා ඇත. එංගල්ස්ගේ මේ පච වැල පමණක් නොව කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් යන දෙදෙනාගේ “කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය” යන ලියවිල්ලෙන් කියන බොරු ද බිඳ වැටෙනවා ඇත. ඒ සමඟ ම කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, මාඕ සේතුං යන කොමියුන්ස්ට් න්යායාචාර්යවරු විසින් ලියන ලද හා ලෝකයේ කොමියුනිස්ට්වාදය පිළිබඳ ලියා ඇති සියලු ග්රන්ථ, ලිපි, ප්රකාශනවල අන්තර්ගතය බිඳ වැටෙනවා ඇත.
කාල් මාක්ස්, මිත්‍යා අදහස් ඇති දාර්ශ්නිකයෙක් බව කිව යුතු ය. සම්මා හෙවත් සත්‍යවාදී දැකීමක් ඇති සම්මා ඥාන බලයට විරුද්ධ මිත්‍යා ඥාන ඇතියෙක් බව ඔහු ගොඩ නගන ලද බොරු ගොන්න අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වෙනවා ඇත.
නිර්මල සම්බුදු දහම තිබෙන මේ ලංකාදීපයේ කාල් මාක්ස්ගේ මිත්‍යා දර්ශනය හේතුවෙන් සදාචාර පිරිහීම වේගවත් විය. සම්බුදුරදුන්ගේ උපාසක කුල පිරිහීමට ලක් විය. එම කුලවල උපන් දරුවෝ මාක්ස්වාදයේ හරි යයි සිතා සම්බුද්ධ දේශනාවට, සම්බුද්ධ ශාසනයට, සපුරා පටහැනි කොමියුනිස්ට්වාදීන් පසු පස ගියහ. 1971 රාජ්‍ය විරෝදී ජවිපෙ කැරැල්ලට හා 1987/88/89 ජවිපෙ දෙවැනි කැරැල්ලට සම්බන්ධ වී මහත් ජීවිත ව්‍යසනයක් කර ගත් හ. මහත් වූ පාප කර්ම කර ගත් හ. කොමියුනිස්ට්වාදීන් පින පව නො පිළිගන්නා බැවින් එම කැරැළිවලට සම්බන්ධ වූවන්ට ඒවා ප්‍රශ්න නො වීය. මේ කැරළි දෙකට හා කොමියුනිස්ට්වාදී දේශපාලන ප්රවාහයට සම්බන්ධ වූ බහුතර පිරිසට මාක්ස් ලෙනින්වාදයේ, කොමියුනිස්ට්වාදයේ අසත්‍ය බව, අධ්‍යනය කිරීමට පමණක් නොව මාක්ස් ලෙනින්වාදය ද හරි හැටි දැන ගැනීමට අවස්ථාව ලැබී නැත්තේ ය.
ඉතිරි කොටස
ReplyDeleteආරියතිලක
පුදුමයක මහත! නම් සම්බුදු රදුන්ගේ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා ද සම්බුදු දහම හරි හැටි නො දන්නා කම නිසාදෝ සම්බුද්ධ ශාසනයට පටහැනි කොමියුනිස්වාදී කැරළිවල සම්බන්ධ වූහ. කොමියුනිස්ට්වාදී දේශපාලනයේ නියලෙත්. මේ හේතුවෙන් තථාගතයන් වහන්සේගේ බෞද්ධ උපාසක කුලයට මහත් පිරිහීමක ඇති විය. කාල් මාක්ස්ගේ, කොමියුනිස්ට්වාදයේ අමූලික බොරු ඉගෙන ගෙන, කුසල ධර්ම පිරිහෙන තැනට වැඩ සිද්ධ වූ බව පැහැදිලි ය. අදටත් ඇතැම් භික්ෂු සංවිධාන තථාගත දහමට විරුද්ධ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිටිත්.
තථාගතයන් වහන්සේගේ බෞද්ධ කුලවැසි සැම, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදයේ බොරුව තේරුම් ගැනීමට උත්සාහ කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තව කාලයක් කුසල පථය සමඟ දියත් වීමට හේතු වන බව අවධාරණය කරමු. සම්බුදු දහමට පටහැනි, මිත්‍යාදෘෂ්ටික වූ කොමියුනිස්ට්වාදයට හසු නො වන ලෙස, තම දරුවන් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් බෞද්ධ කුල වැසි දෙමාපියන්, වැඩිහිටියන් උත්සුක විය යුතු බව ද අවධාරණය කරමු.
ආණ්ඩු පත් කරන්නේ උබේ මහ එකා ද?
ReplyDeleteහැබෑව බං. අමුලික ඇත්ත. ආයේ හැමදාම මාළුමාව තමයි. අපි ඉක්මනටම ජනතාව වෙනස් වෙන්න කලියෙන් සනිකව පළාත් සභා චන්දෙ තියමු ආයුබෝවන්ඩ.
ReplyDeleteවිපස්සේ ඉතින් නැති බංගස්ථාන තමයි.
ඉක්මනටම චන්දෙ තියලා ඉවරයක් කරමු. මේ ආණ්ඩුවේ ලොක්කො ටික ට උඹට තේරෙන සිංගල තේරෙන්නේ නැහැනේ
දැන් තමයි ඇගට ලේ කදුලක් ඉනුවෙ.. ජයවේවා සදා ලෝක පූජිත අනුර සහෝදරයාට. සුබ නැකැතින් රට බාර ගැනීමේ ආනිසංස තමයි.
ReplyDeleteජවිපෙ පළමු හා අවසාන ආණ්ඩුව මේක.. වෙන දේ හිතගන්ඩ බැරි වෙයි .. 😹😹🙉
ReplyDeleteබටහිර වහලා,වසල පොන්නයා අනුර හුකුමාර පුකදිසාවේසනායක වසල වහල් පච කොටාගේ කැමැත්ත පරිදිම පචකොටාගේ පුක පැලෙනතුරැ
ReplyDeleteමරැකියවන මාලිමාවුන්ගේ හිසේ උකුන් පිලිබඳව සංවෙදය,..
DANATAMA PARE BAHALA YANNA BARI THAWAYAKA INNE. IF YOU GO TO A HOUSE IN A VILLAGE YOU WILL BE HIT. JUST TRY AND SEE
ReplyDelete