ශානි, රවි පත් කරන්නැයි අගදරගුරු කීවේ නෑ.. බිමල්ගෙ කතා අපි දන්නෑ..

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම තනතුරු සඳහා පත්කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කතෝලික සභාව අවධාරණය කරයි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැහැදිලි කළේය.

එහිදී සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ නිලධාරීන් දෙපළ වත්මන් තනතුරු සඳහා පත්කිරීමට කතෝලික සභාව හෝ කාදිනල් හිමිපාණන් මැදිහත් වී නොමැති බවයි.

"ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මේ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ.

ඊබ්‍රහීම් ට ඇප දුන්නේ අධිකරණය. ඇප දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව නිදොස් කොට නිදහස් කළා කියලා. ඒ නඩුව තාම යනවා. ඒ වගේම ඔය කියන දේපොළ ඊබ්‍රහීම් නානාගේ දේපොළ නෙමෙයි. මේ දේපොළ ඊබ්‍රහීම් නානාගේ සහෝදරයෙකුගේ දේපොළ. ඒ නිසා ඒක අධිකරණයෙන් තමයි ඉල්ලීම කළේ ඒ දේපොළ නිදහස් කරන්න කියලා. එතකොට අධිකරණය තමයි නිදහස් කළේ.

අත්අඩංගුවට ගන්න එපා කියලා ගෝඨාභය මහත්තයා අධිකරණයට පෙත්සමක් භාරදීපු එක ඔහුගේ අයිතියක්. තීන්දුව ලැබෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.

අසත්‍ය ප්‍රචාර සහ විවිධ මඩගැසීම්..මේ සියල්ලේම අරමුණ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බාධා කරමින් ඒවා කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බව හොඳින්ම පේන්න තියෙන කාරණයක්.

එමනිසා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන කිසිම පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

17 Comments

  1. එහෙමනම් පරයෝ ඒ දවස්වල බිමල කිව්ව දවස්වලම ඕක කියන්න එපැයි. දැන්ද කියන්නේ

    ReplyDelete
    Replies
    1. Oh Lord Cardinal, you are our Lord. You are our beloved Premishka's master.Please forgive us if any mistake happened by us, we beg your mercy, I'm the Anura,the most powerful man in this country,but, but your servile servant.Amen.

      Delete
    2. අනේ පලයන් අඩෝ යන්න පූජක කමට අපහාස කරගන්නේ නැතිව. දැන් තමුසෙලා කියන විදියට නේද රටේ පාලනය යන්නේ. බිමල් ඔය කතාව කියල අවුරුද්දකට වැඩියි තමුසෙට ඒ කාලෙ එක කියන්න බැරි උනේ මොකද? අනික දැන් තමුසේ ලා ද රටේ අධිකරණ යේ ප්‍රකාශක ? තමුසෙලා මතක තියාගන්නවා ඉස්ලාම් අන්තවාදීන් එක්ක තමුසෙලා ලෑග්ග ට උන් ත්මුසෙල එක්ක තරහයි. ම රටේ බෞද්ධයා කතෝලික සමාජය එක්ක සම්බන්ධ වූ අය තමුසේ වගේ අන්තවාදී පූජකයෝ විනාශ කරන්නේ අන්න ඒ සම්බන්ධකම මේ ලියන මගේ පවුලේ කතෝලික නෑ කම් 4ක් තිබෙනවා තමුසෙලා මේ බෙදන්න හදන්නේ අන්න ඒ නෑ කම

      Delete
  2. පල්ලියේ සුනඛයා එලියට ඇවිල්ලා . ජේසු හිටියනම් මේ වගේ පිස්සු මෙන්ටල් බල්ලන්ගේ ලෝගු ගලවලා ගෝල්ෆේස් එහෙ රවුමක් යවලා ශානිට කියලා පුකේ අරින්න කියනවා .. ශානියා කැමතියි කක්කා කන්න

    ReplyDelete
  3. අගරදගර රංජිත් ගොයියා එහෙම බලපෑම් කළා කියල ඌම කිව්වා

    ReplyDelete
    Replies
    1. 100%. Truth.. video available...

      Delete
  4. ❤️ aanduwata puka dunnu eka gana adambarai ban

    ReplyDelete
  5. dannema nadda ..... ehenm Bimal gen ahapanko ayi kiwwe kiyala

    ReplyDelete
  6. bimalage ganita mu kura,, vadanakan gahanava

    ReplyDelete
  7. යකේ ඒක එදා කියන්ට එපායැ. දැන් බුරල වැඩක් තියනවද?

    ReplyDelete
  8. Puka palal karala balamuda? Jeppo hangila innawada kiyala..LOL

    ReplyDelete
  9. සිරිල් ගාමිණී ප්‍රනාන්දු නම් මේ අපත පිළිලය විනාශ කර දැමීමට සමත් කට පුංචා ඇති සිංහල කොල්ලෙකුට ආරාධනා පත්‍රයක් දීමට කාලයයි මේ

    ReplyDelete
  10. කාදිනල් තෝ ඔක්කොම කුනු වෙලා පනුවො ගහල මැරෙන්නෙ සින්හල බවුද්දයාට කරන අකටයුතුකම් වලට. මුලින්ම චීවරයට අපහාස කරා. තොට ඒක ඒදවස්වලම කියන්න තිබුන හිගන්නා

    ReplyDelete
  11. punchige kate chuti hunduwak bassala thiyenne... vanduwak vage hunduvakin kimek karandada,,, mmm ,,onna ohe kamak nehe siril gaminita puncha bara deela prismika naga saheta gannava

    ReplyDelete
  12. God is very angry with this lier and his chief cardinal. God will take action sooner to silence these devil worshippers.

    ReplyDelete
  13. Sinhalayata kelawanna apu padili kariyo set eka. Munge loguwa assey polongu inney.

    ReplyDelete
  14. සියළුම රජයේ පාසල් වල කතෝලික පුජකවරු හෝ වරියන් විදුහල් පති දුර දැරීම නීති විරෝදියි . වහා රජයේ සුදුසුකම් ලත් ගිහි විදුහල් පති වරුන් පත් කරන්න . රජයේ පාසල් තුල පල්ලි තැනීම සුද්දා කාලේ බලෙන් කල දෙයක් .

    ReplyDelete
Previous Post Next Post