භාණ්ඩාගාර වංචාවේ මුදල් හොයාගන්න බැරිවුනොත් ජනතාවට දරන්න වෙනවා..- මුදල් ලේකම්


 මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති බව කියන ඩොලර් මිලියන දෙකහමාරක (2.5) මුදල යළි සොයා ගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීමට අවසානයේ මෙරට ජනතාවට සිදුවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවා තිබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම අස්ථානගත වූ මුදල් සොයා ගැනීමට හැකි වුවහොත් එය ගෙවිය හැකි වුවද, එසේ නොවුණහොත් ඉතිරි මුදල ජනතාව මත පැටවෙනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම මහතා සඳහන් කල බව  කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා පැවැසීය .

මෙම පාඩුව පියවා ගැනීම සඳහා අයවැය සංශෝධනයක් පවා ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මහ බැංකුව සෑහෙන වගකීමක් දැරිය යුතු බවට වාර්තාවල සඳහන් වුවද, මහ බැංකු නිලධාරීන් ඒ පිළිබඳව වෙනත් මතයක් දරන බව කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත. 

අදාළ වාර්තාව තමන් වෙත ලැබී නොමැති බව මහ බැංකුව පැවසූ බැවින්, එදිනම ඔවුන්ට එම වාර්තාව ලබා දුන් බවත්, ඒ සම්බන්ධයෙන් සතියක් ඇතුළත පිළිතුරු වාර්තාවක් ලබා දීමට ඔවුන් පොරොන්දු වූ බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය‍.

 මෙම මූල්‍ය වංචාව ඊමේල්  සන්නිවේදනය හරහා සිදුවී ඇති අතර, රජයේ ප්‍රධානතම ආයතනයක් වසර පහක් තිස්සේ කිසිදු තාක්ෂණික සහායක් නොමැති ඊමේල් සර්වරයක් පාවිච්චි කිරීම පිළිබඳව සභාපතිවරයා සිය දැඩි මවිතය පළ කළේය. 

මෙවැනි අවදානම් සහගත තත්ත්වයක් තුළ සයිබර් ආරක්ෂණය පිළිබඳ බරපතළ ගැටලු මතුවන බවද ඔහු සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට රහස් පොලිසිය (CID) සහ පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, වෝහාරික විගණනයක් ද ක්‍රියාත්මක වේ.

ආයතනය සතුව නිසි මාර්ගෝපදේශ පද්ධතියක් නොතිබීම හේතුවෙන් වගකීම එකිනෙකා වෙත පවරා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇති බවද කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා විය.

මෙය මහා පරිමාණ මූල්‍ය වංචාවක් බවත්, සිදුවී ඇති වරද නිවැරදි කර වගකිවයුත්තන් හඳුනා ගැනීමට කටයුතු කළ යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය


29 Comments

  1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. වහාම පළාත් සභා මැතිවරණය පවත්වනු.
      මාලිමාවේ ජන මතය බිඳී අවසන්.
      රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු!

      Delete
    2. හර්සන පකයගෙ ඕස්ට්‍රේලියාවෙ ගිනුම් පරීක්ශා කලොත් සල්ලි ටික හොයා ගන්න හැකියි

      Delete
    3. 1.5 million already RECOVERED BY USA government

      Delete
    4. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
  2. අම්මා සනිපෙන් ද ?

    ReplyDelete
    Replies
    1. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
  3. සලේ හිරේ දාමු

    ReplyDelete
    Replies
    1. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
  4. Muge kata nikan wayasaka archchi kenekge puka wage....Jayawewa Malimawata...Kohoma eriyath api malimawata....Labana sere ape puke pachche kota ganna inne "Ape pukath malimawata kiyala"...

    ReplyDelete
    Replies
    1. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
  5. oka gatte wena kawruth newei meya thamai lekama , uba matiya gahuwa salli walata ai api gewanne ??? othana AKD th gavila innwa okae lagadima recorings enawa okae balan hitapan

    ReplyDelete
  6. BALAPAN THAWA POYA 2 I THOPI OKKOMA KUDALAGENA AWITH GALLE FACE EKATA GATA GAHALA THOPE KATAWAL ARALA THOPITA CHANDE DUNNU EWUNTA ENDA KIYALA THOPE KATAWAL WALATA RENDA KIYANAWA ECHCHARAI

    ReplyDelete
  7. තඹුත්තේගම හැටය ද? කියල දුන්නේ!

    ReplyDelete
    Replies
    1. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
  8. ඩෝබින්ට කියපන් ගෙවන්න කියල. අනෙක ඔය සල්ලි ඔක්කොම ඇත්තේ පැලවත්තේ.

    ReplyDelete
  9. මේ පකයලට චන්දේ දීපු උන්ට දැන් සැපද

    ReplyDelete
    Replies
    1. yes. issara horakam karapuwa ahuwenne ne..
      den ahuwenawa ekayi wenasa

      Delete
    2. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
    3. yes. issara horakam karapuwa ahuwenne ne..
      den ahuwenawa ekayi wenasa

      HANGAN INNA BALUWA FREE LAWYERS TIKA AWILLA ALAKALA

      Delete
  10. Aragala kaale pinketath kadapu ayata bankuwa kadana eke kajjakda?

    ReplyDelete
  11. උගේ ***ගෙවීමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. කැරි බල්ලෝ තොපි හොරා කන්න අපි දරාගන්න යසයි වේසිගේ පුතෝ යසයි. දරාගන්න කියන්න අපිද හොරා කෑවේ හුත්තිගේ පුතෝ. තෝ අඟුරු කුමාර දිශානායක වේස බල්ලාගෙන් අහලා බලපන් හොරාකෑවේ මූනේ ලපයක් තියෙන කලු කැත මිටි වේසිගේ පුතෙක් ලු හුත්තෝ.

      Delete
  12. මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට රහස් පොලිසිය (CID) සහ පොලිසිය පරීක්ෂණ පවත්වනවලු.
    අමෝ අමෝ අපේ CID එක සහ සානි - දැනට මේ ලෝකෙ දක්සම රහස් පරික්සකයො

    තව ටික දවසකින් තඩි වලහෙක් අඬ අඬ එයි ගහන්ඩ එපා සානි සර් මම තමා හාව කියකියා

    ReplyDelete
  13. සලේ හිරේ දානවනම් ඩෝබිලා ඕන එකක් දරාගනියි. එච්චරට හූනියම වැදිලා තියෙන්නේ.

    ReplyDelete
  14. වැඩ බැරි හොරු සෙට් එකක් ගෙනත් මේ රටට කරපු අපරාධයක්. මුන් විපක්ෂයේ ඉන්න කොටත් කලේ රටට වින. බලයට ඇවිත් කරන්නෙත් රටට වින කරන එකමයි.

    ReplyDelete
  15. තොපි හොරා කෑවම අපිද පාඩුව දරන්න ඕනෙ ?

    ReplyDelete
Previous Post Next Post