කන්තලේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන ගන්තලාව මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගුරු තනතුර මාස හයක් වැනි කෙටි කාලයක් තුළ තෙවරක් මාරු කිරීමට එරෙහිව දරුවන්ගේ මව්පියන් (15) විරෝධතාවයක නිරත විය.
උදෑසන පෙරපාසල අසලට රැස් වූ මව්පියන් එහි ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධය පළ කළ අතර, ඒ හේතුවෙන් අලුතින් පත්වීම් ලබා පැමිණි ගුරුවරුන් දෙදෙනෙකුට පෙරපාසල තුළට ඇතුළු වීමට ද නොහැකි විය.
විරෝධතාවය පැවැති ස්ථානයට ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පැමිණි අතර එහිදී මව්පියන්ගෙන් ඔහුට ද දැඩි විරෝධයක් එල්ල විය.
මෙහිදී අදහස් දැක්වූ මව්පියන් චෝදනා කර සිටියේ දේශපාලන වුවමනාවන් මත සිදුකරන මෙම පරිපාලන තීරණ හේතුවෙන් තම දරුවන් පීඩාවට පත්වන බවයි.
පාලකයින් දේශපාලන පළිගැනීම් සඳහා දරුවන් යොදාගන්නා බවට ද ඔවුහු එහිදී චෝදනා කළහ
ගුටි කන්තැතිව ඉන්නයි මවුවරුන් පවසද්දී මන්ත්‍රීවරයාද ඊට අභියෝග කලේය. කෙසේ වෙතත් පොලිසිය සිදුවීම ගුටිබැට හුවවාරුවක් දක්වා යාම වැලැක්වීය.

JVP MALAIMA මෝඩ තකතිරු හරක්
ReplyDeleteane ubalage mole thiyena unne hitiye. ekane gahala pannuwe lokkage ida
DeleteThese JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.
Deleteගොන් මාලිමා කාරයෝ. මෙලෝ මොලයක් නෑ. මොලේ තියෙන මිනිස්සු පැන්නුවා කුමන්ත්‍රණ කරල. දැන් අඩල වැඩක් නෑ
Deleteමේවගේ නිවුස් කවදාවත් සිරසේ නම් යන්නෙ නැතුව ඇති. ඒකනේ වහල්ලු හිතාගෙන ඉන්නෙ මේක සුරපුරයක් වෙලා කියලා. ආණ්ඩුවේ TV තව හොඳයි.
ReplyDeleteගුම ගහපියව් ලොන්ත හැත්තට මොලෙ කදුලක් නැහැ රට විනාශ කරනවා ලොන්ත ආන්ඩුව මහ ගොබ්බ පචයා ඉන්නවාද නරද්ද වගෙ කිසිම උත්සාහයගක් නැහැ දිනෙන් දින පච සමග රට අදුරෙ
ReplyDelete