ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළ ණය මුදලක් වෙනත් වැරදි ගිණුමකට බැරවීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු වගකීමක් පැවරිය නොහැකි බව මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මුදල් කාරක සභාව හමුවේ අධිපතිවරයා දැක්වූ මෙම අදහස නීතිපති දෙපාර්තමේන්තුවේ ද එකඟතාවයට ලක්ව ඇති බව සමගි ජන බලවේගය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා දී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
ජාතික පරිසර සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
"විදේශ ණය ගෙවීමේදී වැරදි ගිණුමකට යෑමයි සිද්ධිය පරීක්ෂණය කරද්දී මහ බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේදී කියනවා අපි මේකට බැඳිලා නැහැ කියලා. මූල්‍ය හුවමාරු රෙගුලාසි පනතට වගකියන්න අවශ්‍ය නැහැ කිව්වා.ඒක නීතිපති දෙපාර්තමේන්තුවත් අනුමත කළා. මුදල් යැවීමේදී මම කිව්වා ඒ පනතේ වගන්තිය යටතේ සියලුම ආයතන වගකියන්න ඕන කියලා. මුදල් හුවමාරු කිරීමේ පනත පැහැදිලියි"

ජයග්‍රණය, නිදහස හඹායන අසමසම සිව්හෙළයේ ආශ්චරය්යය ,.!
ReplyDeleteජයපිට ජයලබනා...
සිව්හෙළයේ සැබෑ නිදහසේ අසමසම නොනවතින සටන,..
චින්තන විප්ලවය,..
''උවිදු විජයවීර ප්රමුඛ දෙවන පරපුර සමග'' චින්තන විප්ලවයට, අත්නොහරිනා, නොනවතින සටනට,..
සමස්ථයක් යාවත්කාළීන කරනා නැවුම් මූලාරම්භයට,.
ඵක මිටට,..
ඵක පොදියට...
සැබෑ නිදහසේ ශක්තිය ජවය අසමසම බළය වටා ඵකතුවන්න රොදබැදෙන්න,..
සැබෑ නිදහසේ අත් නොහරිනා නිදහස් සටනේ,.
කොටස්කරැවන් වීමට,..
සවිඥානිකව.. හදවතින්, මනසින්,..
ඵකමිටට ඵකපොදියට ඵකතුවන්න,.!
කාළයට තාළයට රිද්මයට කළාවට,.
සටනේ මීළග පියවර නිශචිත ලෙසට සූදානම්,.!
ජයග්‍රණය නිදහස හඹායන,..
සිව් හෙළයේ අසමසම නිදහස්සටනේ ආශ්චරය්යය ,.
සමස්ථ සිව් හෙළයක් ලබාගත් ජයග්රහණයන් ආරකෂා කරමින්,.
සටනේ මීලග අදියර සඳහා,..
පාට පකෂ ආගම් කුල මළ ජාතිබේද ඉවතලා..
''උවිදු විජයවීර ප්රමුඛ දෙවන පරපුර සමග'' චින්තන විප්ලවයට, අත්නොහරිනා, නොනවතින සටනට,..
෴ඵකමිටට ඵක පොදියට සවිඥානිකව.. හදවතින් මනසින් රොදබැදෙන්න,.
සමස්ථ සිව්හෙළයට ගෟරවාන්වතව ආරාධනා,..!෴
ගොන් පට්ටි ප්රෝමොටේ කිරීමෙන් වලකින්න
Deleteමහ බැංකුව අදාල නෑ. නන්දලාල් වීරසිංහ කියන හොරා තමයි සල්ලි පැන්නුවෙ
ReplyDeleteHe collaborated & facilitated by discharging his duties
Delete
ReplyDeleteඅනුර කුමාර කනා, වීරසිංහ කියන හොරා ගේ කරපිට ගමනක් යෑමේ අපූරැ රහස.
yes u r correct centrl bank is not concern for this , but oya NANDALAL THO THMAI ARA LEKAMATH EKKA SET WELA GEMA GAHUWE RECORDINGS WILL BE COMING SOON FOR THIS AND AKD IS ALSO INVOLVE
ReplyDeleteහුණ්ඩු පාන්ඩු පුකරුදාව
Deleteකනා සහ කොරා,.!
ReplyDeleteඅනුර කුමාර කනා ගේ කරපිට.. වීරසිංහ කියන හොරා.. කොරා ,ගමනක් යෑමේ අපූරැ රහස.
ඵතකෝට මොන ලබ් _ _ ටද යෝකෝ මූ ඉන්නේ
ReplyDeleteලබු කිරිබත් උයන්න මිසක් වෙන මොකටද?
Delete