සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී සහන සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ සහ වරුෂ චතුරංග යන පුද්ගලයන් තිදෙනා එළැඹෙන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අදාළ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කරනවිට ඊයේ පස්වරු 6.50 පමණ වී තිබිණි. මෙම නඩුව විභාගවන අයුරු දැකබලා ගැනීමට හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද අධිකරණය වෙත පැමිණ සිටි අතර, නීතිඥවරුන් 100 කට අධික පිරිසක් සැකකරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, සැකකරුවන් විසින් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී ‘හරක් කටා’ නැමැත්තාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නමැත්තියගෙන් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.
පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩු කර ඇති අතර, එයින් අත්තිකාරමක් ලෙස මෙම රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12) මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරයි.

100 ආවට උන් දෙන්න වෙනුවෙන් පෙනී හිටියේ නදවට කතා කෙරුවේ දෙන්නයි. අනිත් 98 දෙනාම ආවේ සින් එක බලල ඉගෙන ගන්න දෙයක් තියේ නම් ඉගෙන ගන්න, තව කට්ටිය ආවේ ඇදෙ අපි මුන්ට ගේම දුන්න කියල බලාගන්ඩ, අනිත් එවුන් ආවේ සොමියට.
ReplyDelete1000ක් ආවත් අධි චෝදනා ගොනු කළොත් පුක පරිස්සම් කොර ගන්න වෙයි.
Deleteකොහොමත් උන් දෙන්නගේ ගුද මාර්ග පරික්ෂ කරලා පොකවල් පළල එවන්නේ.
Deleteරකිතයගෙ පුක පලලා තමයි ගෑණිට බාර දෙන්නෙ
Deleteමේ දවස්වල මිලින්ද රාජපස්ස කියල තට්ටයෙක් අර බයි තක්සලාව කියල යුටුබ් චැනල් එකක රස කතා කියන්න එකා අර ඉරාජ් කියන ගවුමක් අඳින කොලුකෙල්ලගේ ස්ටුඩියෝ එකේ ඇවිල්ල මේ දවස්වල බුද්දාගම විකුණලා සල්ලි කඩාගන්න මගඩියක් කරනවා...මු අලුත් සෙල්ලමක් පටන් අරගෙන මහා පොසොන් ආලෝක පුජාව සහ බත් දන්සැල කියලා වට්ස්ඇප් එකේ ෆේස්බූක් එකේ ප්‍රචාරය කරනවා ඕනෑම කෙනෙක් මේ පුජාවට සමබන්දවෙන්න කමිතිනම් යුරෝ, පවුම් ඩොලර් යෙන් උගේ ගිණුමට එවන්න කියලා මුළු ලෝකයෙන්ම සල්ල පිල්ලි ගහන්න පටන් අරං . ඔය වගේම මගඩියක් දිට්ටා සුළි කුණාටුව ආපු වෙලාවේ කරලා කොර්ටි ගනනන්ක් හම්බ කරගත්ත...බොරුවට සුමානයක් යුටුබ් චැනල් එකේ පෙන්නුවා මිනිසුන්ගෙන් එකතු කරගත්තු හාල් පොල් කරවල වතුර වැනි වියලි ආහාර බෙදා දෙනව...බොරුවට කියව කියව හිටිය මිනිස්සු වියලි ආහාර උන්ට ගෙනල්ල දෙනවා ඒවා උන් බෙදනවා කියලා...හරි එක කමක් නැහැ කියමුකෝ එතකොට අර මුළු ලෝකයෙන්ම එවපු සල්ලි වලට මොකද වුනේ? උ ඒ කොර්ටි ගණන් සල්ලි පිල්ලි ගැහැව්වා ටිකක් ඉරාජ් කියන කොලු කෙල්ලටත් දුන්න උ ඒකිගේ ස්ටුඩියෝ එක පාවිච්චි කරන නිසා. මුන් තමා නියම හොරු. මුන්ව ටැක්ස් පරහැරීමට අල්ලගන්න ඕනේ
ReplyDeleteThese days, a bald guy named Milinda Rajapaksa, who tells entertaining stories on the YouTube channel "Bai Thaksalawa," has been appearing at the studio of Iraj the guy who dresses in women's clothes and is now allegedly making money by exploiting Buddhism.
DeleteHe's started a new scheme, promoting a "Great Poson Illuminations Offering and Free Rice Meal" on WhatsApp and Facebook. He's asking anyone who wants to participate to send euros, pounds, dollars, or yen to his bank account. He's started collecting money from people all over the world.
He allegedly pulled a similar scam during the Ditta cyclone, making millions. For about a week, they showed videos on their YouTube channel of themselves distributing dry food like rice, coconuts, dried fish, and drinking water that had supposedly been collected from the public. They kept talking as if people were bringing them these supplies and that they were distributing them.
Fine, let's assume they did distribute those goods. But what happened to all the money that people from around the world sent? He allegedly pocketed millions. He even gave some of it to Iraj because he was using that person's studio.
These are the real thieves. They should be investigated for tax evasion.
මුසාවාදයෙන් කියන කොටත් ඇත්ත විදියට කියන්න පුරුදු වෙයන්.
Deleteනොමරා ඉන්න්න රුපියල් ලක්ෂ 2000ක්.. මුන් තනිකරම කුලී මීනි මරුවන්..
Delete@WijedasaRajapakse මට පුළුවන් ඔබගේ පුතා රකිතව නිදහස් කරලා දෙන්න. මට රුපියල් කොර්ටි සීයක් මගේ සින්ගපුරුවේ ගිණුමට බර කරන්න මම වැඩේ කරලා දෙන්නම් සුමානයක් යන්න කලින්. නිතිග්ච සේසත් නෙවිල් කුමාර
ReplyDeleteකෝටි 10ක් රංගෙට දුන්න නම් ලාබෙට වැඩේ කොරගන්නව
Deleteරංගේ සල්ලි අරගෙන වොඩ්ක වතුර කරලා පෙන්නයි. මට දුන්නොත් සුමානෙන් කොල්ල ගෙදර එවනවා. නිතිග්ච සේසත් නෙවිල් කුමාර
Deleteමහ මොළකරු විජේදාස රාජපක්සත් සැකකරුවෙක් ලෙස නම් කළ යුතුයි. උගෙ ඕර්ඩර්ස්වලට තමයි රකිත ගොනා හොරකමේ යන්නෙ
ReplyDeleteපකිස්තාන් කුඩු ජාවාරම්කාරයෙක්ගෙන් එයාපෝට් එක ඇතුලෙදි ඕකා කෝටි 100ක් ගත්තා
Deleteඔය ඉරාජ් කියන එක හැම අවුරෙද්දේම ඇමෙරිකාවේ ඇවිල්ලා අර ගොටවාදියෙක් වන දොස්තර වෝල්ටර් ජයසිංග කියන එකාගේ කොල්ලොත් එක්ක උන්ගේ ගෙවල්වල වැටිලා ඉඳලා හැමදාම රැට ස්ට්‍රිප් ක්ලබ් ගිහිල්ල හෙළුවැලි සුද්දී කෙල්ලෝ මිරිකලා බඩු ගහල සැප අරගෙන යනව.
ReplyDeleteඉතින් බොට ඊරිසියද?
Deleteයකෝ...ඔය ඉරාජ් කියල ගවුම් අඳින කොලුකෙලි බයි තක්සලාව කියල මුළු ලෝකයෙන්ම සල්ලි කඩාගෙන උන් සැප ගන්නවා. මුන්ට සල්ලි එවන එවුන්ට පිස්සු
Deleteපිටරටවල ඉන්නෙ හීනමානය අධික ගොන් පකයො. ඉරාජයට වගේම වසල සුදාටත් සල්ලි එවනව. දිට්වා කියල පැලවට්ටෙ ජේවීපී ගිණුමටත් සල්ලි එව්වෙ.
Delete
Deleteඩොලර් නම් මොනාද..
මීට
සංගීත් අයියා.. :v
එතකොට කෙහෙල්බද්දර පද්මේ, සෙව්වන්දි ඇතුළු කණ්ඩායම දැන් රිමාන්ඩ් එකේ සොමියෙ ඉන්නව කියන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාටද දන්නෙ නැහැ අල්ලස් දුන්නෙ. ඒව සොයන පරීක්ෂණ කරන්නෙ ඊළඟ ආණ්ඩුව වෙන්ඩෝන.
ReplyDeleteහොරු වෙනුවෙන් හොරු
ReplyDeleteතරාතිරම නොබලා විශමතද්රව්ය ජාළයේ ජාවාරම්කාර දූශිතයන් වහාම සිරගතකරනු,.! අයිස් ,හෙරොයින් පෙති කරල් ඇතුළුවිශ මත්ද්‍රව්‍ය ජාවරම් සඳහා සහයෝගය දක්වා උපයනාලද සමස්ත දේපල රාජසන්තක කරනූ,.!
ReplyDeleteවස විෂ ජාවාරම් කරනා පිරිස සමාජයෙන් වහාම ඉවත්කර කඳවුරැ ගතකරනු,. ''වගාවට ගොවිතැනට යෙදවා 'සවයං පුනරැත්තාපන වන තුරැම' සමාජයෙන් වෙන් කොට කදවුරැ තුලම රදවා තබනු,.!'' විෂ ජාවාරමෙන් උපයනාලද සමස්ථ දේපල වහාම රාජසන්තක කරනු,.!
මුන් අදිකරන ක්‍රියාවලිත් විකුනන් කාල තියන්නේ මෙහෙම තමා
ReplyDeleteලක්ස 50,000ක් අල්ලස්.. කොහොමද මේ සාටකයන්ගේ ගේම... ලමයින්ට කුඩු පොවලා මුන් පෝසත් වෙනවා...
මීහරක්කටා ,විලේ සුදා ,මෙකී නොකී බොහෝ පිරිසක් බලල් අත සේ ක්‍රියාත්මක කරමින් රටතුල මහා භීතියක් සංත්රාසයක් නිර්මාණය කරමින් ප්‍රදේශවසීන්, පෙලීසිය බිය ගන්වා ,''නිලධාරී පිරිස් මුදලට මිලදීගෙන'' දැවැන්ත දේශපාලන රැකවරනයක්ද සහිතවූ., ඵකල නාමල්,මහින්ද ජරාපකකස, මෙකල , හේවගේ,ගමගේ, අනුර කුමාර ජනාධිපතිවරයාගේ රැකවරණය ලබමින්, දකුණු ලකේ හික්කඩුව කලපුව ආශ්‍රිතව ගල්කොරි පවත්වාගෙන යන මුවාවෙන් ''සවේනද්ර සිල්වා රනවිරැවාගේ නම'' අතිශය කූඨ ලෙස උපයෝගී කර ගනිමින්, ගම්වැසියන් තුල බිය ඇතිවන ලෙසට තුජ්ච ප්‍රචාරයන් සිදුකරමින්, වැලි ගල් ප්‍රවාහනය කරනා මුවාවෙන් රටපුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා ධන කුවේරයකු ලෙසට පෙනී සිටිනා හික්කඩුවේ ගල්මෝල් හිමියා ,මෙතෙක් නාවික හමුදාවේ හෝ, කිසිදු ආරකෂාවක් සපයා නොමැති හික්කඩුවේ ධීවර වරාය උපයෝගී කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය රට තුලට රැගෙන ඵන ජාලය, කිසිදා කිසිවෙකුට වැටලීමට පවා නොහැකිවන ලෙසට ශක්තිමත් කරමින් ඦන්දවියාපාරයන් පවත්වාගෙන යමින් භීශණය වපුරා දැවැන් ප්රතිලාභ භුක්ති විදිනාලද හිටපු ජනාදිපති ''මහින්ද ජරාපකකස'' සහ නවතම ප්රතිලාභ භුක්තිවිදින්නා ලෙසට නව හිමිකරැ නව ජනපති ''අනුර කුමාර දිසනායක'' ගේ ශෘජු මැදිහත් වීම ආරකෂාව ඇතුලුව දකුණුපලාතේ නලින් හේවගේ සහ රතන ගමගේ, නගරසභාවේ සභාපති, යසස්වින් ගොඩකන්ඳ යන ජනපති,මැතිඇමතිවරැ සභාපතිවරැ, ප්රදෙශීය ලේකම් , ගාල්ල මහලේකම් කාර්යාලයේ මහලේකම් ඇතුලු දැවැන්ත ප්‍රභුන් ලෙස පෙනී සිටිනා ජාලයක ඍජු මැදිහත්වීම ආරකෂාව යටතේ, ගාල්ග පොලිස් මූලස්ථානය භාර ප්‍රධානියා කලාපය බාර ''ඩී අයි ජී'' ඍජුව සපයනා රැකවරනය යටතේ පවත්වාගෙන යන නව නිවාඩු නිඛෙතනය, පවත්වාගෙන යන හික්කඩුව වරාය ඇතුළු ජාලගතවී ක්‍රියාත්මක සංචාරක හෝටල ජාලය, ඇතුලු මත්ද්‍රව මූලස්ථාන ලෙස පවතිනා හික්කඩුව ගල්කොරිය සහ වරාය යුධහමුදාවේ ඍජු මැදිහත්වීම යටතේ වහාම වටලා ජාවාරම් කරනා පිරිස වහාම අත්අඩංගුවට ගෙන විමරෂණ ආරම්භ කරනා ලෙස නැවත නැවතත් බලධරයන්ට සිදුකරනා දැඩි අනතුරැ ඇගවීමක්ද සහිතව, පොලිස් පැමිණිලි පොතේ කිසිදු දිනක ලියා නොගත් පැමිණිල්ලක් ලෙසටද මෙතුල තබනා සටහනක් බව අවධානය,.!
ReplyDelete''ලංකාවේ විශ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම මූලස්ථානය'' , ඵකල විදේශයන්ට පවා ප්‍රති අපනයනය කල හික්කඩුව විෂ මූලස්ථානය මෙය බවටත්, දැනට සක්‍රීයව රටපුරා මදි නොකියන්නට විෂ බෙදා හරිනා බවත්,.
''ලගදීම ජාත්‍යන්තරව අවධානයට ලක්කිරීමට ප්‍රථම"
ජාතික ආරකෂාව පිළිබඳ දැඩි අනතුර නිසාවෙන් , සහ ''සවේන්ද්‍ර සිල්වා රනවිරැවාගේ නම විවධ ස්ථානවලදී කූඨ ලෙස භාවිතාකරනා බැවන්ද" වහාම යුධහමුධාවේ ඍජු මැදිහත්වීම තුලින්, ජාලය වටලා, අයතා ලෙස උපයනාලද ධනය රාජසන්තක කර,.
බලහත්කාරයෙන් අත්පත්කරගෙන පවතිනා ''රාජ්‍යයේ මරමස්ථානයක් වන් භූමිය'' ඉඩකඩම් 'වාහම මුල් හිමිකරැවන්ට පවරා දීම හෝ' අදාල භූමිය යුධහමුධාවට, ආරකෂක අමාත්‍යංශයට පවරා ගැනීමට වහාම කටයුතු කරනා ලෙස වගකිවයුත්තන්ගේ දැඩි අවධානය ,.!
වයස අවුරැදු දහ අටට ඉක්මවූ වැඩි වැඩිහිටි පිරිසගේ ඔෞෂධ අවශ්‍යතවයන් සඳහා භාවිතයට කන්සා නීත්‍යානුකූළ කිරීමට, සුද්දාගේ කන්සා අවනීතිය යාවත්කාලීන කිරීමට ''පුරවැසියන් ලෙසට සිදුකල ඉල්ලීමට'' ඉතාමත් අලස ලෙසට ප්‍රතිචාර දැක්වූ ඵවකට
ReplyDeleteසර්ව බලධාරී අධිකරනය භාර ඇමති තුමා,.
''ව්‍යවස්ථා විශාරද''
ගරැ විජේදාස රාජපකෂ මැතිතුමා,..
ආයුර් වේද දෙපාර්තුමේන්තුවට නීති විරෝධී ලෙසට කන්සා සපයනා දේශීය ගොවියා ආරකෂා කිරීමට ,සුද්දාගේ කන්සා අවනීතිය යාවත්කාළීන කර නවනීතිසම්පාදනය කිරීමට ''ඇල් මැරැනාවූ අලස ලෙසට ක්‍රියාත්මක වී කන්සා වැඩිහිටියන්ගේ භාවිතයට සහ වගාවට, නීත්‍යානුකූළ කිරීමට, නීතිගත කිරීමට අපොහොසත් වීද, මැළි වුවද විදේශ රටවලින් අපනයනය කර බෙදා හරිනා අයිස්, හෙරොයින් වැනි ජනසංහාරක, සමාජ ඝාථක දැවැන්ත විෂමත්ද්‍රව්‍ය ජාලයේ , නීති උපදේශක, නොහොත් නීතියේ ගැලවුම්කරැ බවට පත්වී සිටීම පිළිබඳව අතිශයින් ප්රශ්ණකාරී වාතාවරනයක් පැනනැගී ඇති බවත්,.
කන්සා තහනම දිගටම රටතුල පවත්වාගෙන යාමට කටයුතු කිරමින්, විෂ මත්ද්‍රව්‍ය රටතුල ව්‍යාප්ත කිරීමට කටයුතු කල ඇති බව සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!