තමන් කිසිසේත්ම මෙරට සැබෑ ගොවි නායකයන්ට කසිප්පුකාරයන් යැයි පවසා අපහාස නොකළ බවත්, තමන් සිදුකළ ප්‍රකාශය ඇතැම් පිරිස් වැරදි ලෙස සමාජගත කිරීමට උත්සාහ කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
හත්මුණ ප්‍රදේශයේදී එක්තරා රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඉතා අසභ්‍ය වචන භාවිතා කරමින් හැසිරුණු පිරිසක් ඉලක්ක කර ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එම පිරිස සැබෑ ගොවි නායකයන් නොව, ගොවි නායකයන් ලෙස පෙනී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මැතිවරණ අපේක්ෂකයන් බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
"ඇත්ත ගොවි නායකයෝ මේ ප්‍රකාශයට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් කරන සාධාරණ අරගල අපි පිළිගන්නවා," යැයි පැවසූ අමාත්‍යවරයා, අදාළ දේශපාලන ක්‍රියාකාරීන්ගේ හැසිරීම රූපවාහිනී නාලිකාවල පවා පෙන්වීමට නොහැකි තරම් අශිෂ්ට වූ බැවින් තමන්ට එවැනි දැඩි ප්‍රකාශයක් කිරීමට සිදු වූ බව සඳහන් කළේය.
වී මිල පිළිබඳව පවතින ගැටලුව සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දැනටමත් අම්පාර වැනි ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් රජය මැදිහත් වී සහතික මිලට වී මිලදී ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ප්‍රකාශ කළේය.
වී අස්වනු නෙළීම නිසි පරිදි ආරම්භ වීමට පෙර මිල වැඩි කළහොත් එහි වාසිය ගොවියාට නොව මෝල් හිමියන්ට හිමිවන බැවින් රජය ඉතා කල්පනාකාරීව මෙම තීරණ ගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.
එසේම, ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගොවීන්ට සිදුවන පාඩුව පිළිබඳව රජය අවධානයෙන් පසුවන බවත්, එම පාඩු ගණනය කර ඉදිරියේදී ගොවීන්ට සහන සැලසීමට අවශ්‍ය තීරණ ගන්නා බවත් ටී.බී. සරත් මහතා වැඩිදුරටත් පැවසීය

Dan Kanna lahasthi veyan wal Pakaya
ReplyDeleteමේ තුවෙනි පන්තියේ පාදඩ මිනිහෙක් ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද.? අර ගොවියෝ ම කිව්වේ මූ ත්‍රීවීල් කාරයෙක් කියලා. ඔන්න මලීමවෙට ඡන්දෙ දුන්නු ඇති හැකි උන් ඡන්දෙ දුන්නේ සමාජයේ පහත් ම පෙළේ මේවගේ ගඩුවන් බලයට ගෙන්න. අපිනං කිව්වා මේ පාදඩ යන්ට බලය දෙන්න එපා කියලා
Deleteඑතකොට මුන් ගොවි නායකයො කියලා කොළඹට ගෙනාවෙ කසිප්පු කාරයො. අපි දැක්කා නියම ගොවි නායකයො මුන්ට අමතනවා තෙරෙන භාෂාවෙන්ම.
ReplyDeleteමේ කසිප්පුව කියන විදියට ඩෝබි ගොවියෝ විතරයි ගොවියෝ අනිත් උන් කසිප්පු කාරයෝ
ReplyDeleteHe looks like a drunked.
ReplyDeleteනොදකින් විතරක් para බල්ල.
ReplyDeleteතෝ වල කපාගෙන ඉවරයි.
ReplyDeleteඑහෙමනම් ඉතින් උඹත් ගොවි නායකයෙක් වගේ පෙනි හිටියට ඇත්තටම උඹත් ගොවි නායකයෙක් නෙමෙයිනෙ.එතකොට උඹත් කසිප්පු කාරයා.කොහොමත් කසිප්පු කාරයා හින්දා ඒක අවුලකුත් නෑ
ReplyDeleteමූ ත්‍රීවීල් කාරයෙක් ඒත් වැදගත් රස්සාව කරගෙන හිටපු කෙනෙක් නෙවෙයි පාලම් බෝක්කු උඩ බි ඩී බිබී කයිවාරු කියන ජාතියේ අපත යෙක්. දැක්කම අප්පිරියයි. ඔන්න නියම ජේවීපී චරිත ඒකා ට එකා පරදින්නේ නෑ ඔක්කොම අන්ත සමාජයේ පහත් ම එවුන්. මුංට ඡන්දෙ දුන්නු ඇති හැකි අය උනත් ඔවුන්ගේ මුල් පන්තිය මේවගේ එනිසයි කිසිම හිරිකිතයක් නැතිව ජේවීපී එකට ඡන්දෙ දුන්නේ. කිසිම වැදගත් පවුල් පසුබිමක් තිබෙන කෙනෙක් මුංට ඡන්දෙ දුන්නේ නෑ
Delete
ReplyDeleteකාලකන්නි කල්ලතෝනි නූගත් වනචාරී ගොවි හැත්ත නූගත් කසිප්පුකාරයන් විනා වෙන මොකුන්ද,..