හැටන් කොටගල නගරයේ විවාහ උත්සව ශාලාවකදී (17) දින පස්වරුවේ දෙපිරිසක් ඇති වූ ගැටුමක් වැලැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ පොලිස් නිළධාරින් පිරිකට පහර දී තුවාල සිදු කර ඇත.
තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි උත්සව ශාලාවක (17) දින විවාහ උත්සවයක් පවත්වා ඇති අතර, එහිදි එම විවාහ උත්සවයට පැමිණි බීමත්ව සිටි දෙපිරිසක් අතර පස්වරු ගැටුමක් අති වී ඇත.
එම ගැටුම සමතයකට පත් කිරිමට ගිය පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් දෙදෙනාට එම දෙපිරිසම එකතු වී පහර දී තුවාල සිදු කර ඇත.
එම පොලිස් නිළධාරින් බේරා ගැනීමට දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරින් පිරිසක් පැමිණ ඇති අතර, එම නිළධාරින්ටද පහර දී ඇති බවත්, එහිදි පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා දිඹුල පතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දිඹුල පතන පොලිසියේ නිළධාරින්ට පහර දෙන බව දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් එම පහර දීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අල්ලා දිඹුල පතන පොලිසිය වෙත භාර දී ඇත.
ගැටුමට සම්බන්ධ සහ තිදෙනෙකු සහ පහර කෑමට ලක් වූ පොලිස් නිළධාරින් දෙනෙකු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.
කොටගල නගරයේ ඇති වූ ගැටුමත් සමග කොටගල නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවති අතර, කොටගල නගරයේ ආරක්ෂාව උදෙසා තලවකැලේ ලිදුල සහ නානුඔය යන පොලිස් ස්ථාන මගින් කොටගල නගරයට අමතර පොලිස් බලඇණි කැදවා ඇත.
- රංජිත් රාජපක්ෂ

හොද වැඩේ. නෙලන්න තිබ්බෙ පැනි බේරෙන්න
ReplyDeleteමේ ආණ්ඩුවේ පවර්ස් වතු දෙමළු අරගෙන.
DeletePUKARUDAYA BERENAWOOOO
ReplyDelete2 දෙමෙල්ලු කඳූරට අල්ලලා
ReplyDeleteසිස්ටම් චෙන්ජ් කියන්නේ ඕකට තමයි
ReplyDelete