ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ආදී අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ඉදිරියේදී මතු විය හැකි එල්-නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
මේ යටතේ දැනට පවතින ජලාශවල ජල ධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්රයේ ඇති විය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
මෙවර ඇති වන එල්-නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැක්කේ 2016 – 2017 වර්ෂවල ඇති වූ තත්වයට බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු විශේෂයෙන්ම ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බව පෙන්වා දුන්හ. මේ යටතේ 2026 වසරේ යල කන්නය මාස එක හමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
ඇති විය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර විදුලි නිෂ්පාදනය මෙන්ම ඉදිරි යල කන්නය ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.කේ.කේ. හේරත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ඩී.ඩී.ජී.ඒ. ජයවර්ධන යන මහත්වරු සහ අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මූ කොටහලු වෙච්ව්හ ගෑනු ලමයෙක් වගේ ඇතුලෙ ඉදන් එලියට ඇවිත් මේවගේ කියවනවා. අයිස් ගහල ඇතුලෙ ඉන්නෙ. දිට්වා වලින් දුක් විදින්වා මිනිස්සු තාම කූඩාරම් වල. ඒකත් සාමාන්‍ය ජනතාව ගෙ පරිත්‍යාග. නොදකින් ලප සාපෙ.
ReplyDeleteAtthata? Ubalage ewun karapu hati api dakka...Buru gono..AKD nathnam melahakata rata watila...Ubalata hamadama huulla huula inna thama wenne...Bayyo
DeleteAtthata? Ubalage ewun karapu hati api dakka...Buru gono..AKD nathnam melahakata rata watila...Ubalata hamadama huulla huula inna thama wenne...Bayyo
Deleteවැටිලා තිබ්බ එකෙන් ගොඩ ගත්තේ රනිල්. කය්යනයක කරපු ලබ්බක් නෑ. නින්දෙන් ඇහැරිලා බොරුවට තප්පුලන්නේ නැතිව ඉන්නවා. මෝඩ මී හරකා.
♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deleteඒක නමි සම්පුර්ණ ඇත්ත.
DeleteWell said. This bugger doesn’t know anything but lying.
Deleteජයගත්ත කටිං... අඟුරුකුමාර කය්යනයක
ReplyDeleteAKD kiyanne kochchara gobba, kalakaii, padaththalayekda kiyanna meka athi hutto...
ReplyDeleteලියලා තියා ගන්න
ReplyDelete2026 දෙසැම්බර් මැද වන විට ඩොලරය පිම්මේ අහස උසට
2026 දෙසැම්බර් මැද වන විට තත්වය මේ ආකාර වෙයි
ජල විදුලි හිඟය නිසා තාප බලාගාර ක්‍රියාත්මක කිරීම - මොකද ආණ්ඩුවෙන් කියනවා විදුලි කප්පාදුවක් නෑ කියලා
බාල ගල් අඟුරු ගෙන්වීම සහ ඩීසල් වලට වැඩිපුර ප්‍රිමියම් ගෙවීම දිගටම සිදු වෙනවා - ඒවා නතර වෙන්නේ නෑ
බාල ගල් අඟුරුවලිනුයි, ඩීසල් ප්‍රිමියම් වැඩිපුරත් එක්ක ගෙවලයි - ඔය දෙවිදියෙන්ම කොමිස් ගහන නිසා - විදේශ සංචිත වලට කෙල වෙනවා
ලියලා තියා ගන්න - 2026 - 12 - 15 සිට 2026 - 12 - 31 දක්වා කාල සීමාවේ ඩොලරයට වෙන දේ බලන්න
ඒ උනාට දෙවෙනි ලංකට් දවස් 90 කට ඩී ඕ. හොරු අල්ලනව ලෙසටම. පනික්කියට ගෑනි එක්ක හැමිනෙන්න වැලිකඩ යන්න පුළුවන් ළඟදීම
Deleteඇයි කජු පොන්ටිං? ඌට සමනල සංධ්වනිය පෝලිමට දාන්න බලං ඉන්නේ සෙට් එකම ඇතුලේ
Deleteගෝටාබය මැතිතුමා නැවත බලයට ගේන්න ඕන කාලකන්නි ලපයා කුමන්ත්‍රණය කරල ගත්ත.
Deleteඉතින් රුපියල ස්ථාවර කෙරුවා වගේ ද.?
ReplyDeleteඔඹ ජනාධිපති වුන දවසේ ඉදන් මුත්තලා,මුත්තලාගේ ගෝලයෝ රොත්ත නන්නත්තාරයි .
ReplyDeleteKauda Ditwah jayagaththe.Jeppo jayaganna ethi. Awathan wu ayanam ethanamai. Mehema katakaranne boru kiyana eka ashobhanai.
ReplyDeleteඔව් බද්දක් ගහපන්.
ReplyDelete